ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පංචලී හැකි තාක් සතුටින් සිටින්නට උත්සාහ කළා ය. සමහර වෙලාවට උදෑසන අසනීප තත්ව ඇය යට කර ගන්නට තැනී ද පංචලී  ශක්තිමත් ව ඒවායේ ආධිපත්‍යයට...
හිමගිරි අරණ
"අක්කට ප්‍රපෝසල් හොයන්න එපා අම්මේ" දින කිහිපයක් ගෙවෙන්නට හැර අමායා අම්මාට පැවසුවා ය.මල්ලිකා බාල දියණිය දෙස බැලුවේ විමසුම් නෙතකිනි.ඇය අනතුරුව දියණියට වඩාත් සමීප වූවා ය. "අක්කට...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
නිශාමනී එසඳි ට කවා පොවා නිදි කොට යහනෙන් බහින කොට ම ශාරද කාමරයට ඇතුළු වෙමින් සිටියේ ය. ඇය ට ඕනෑ වූයේ වහා කාමරයෙන් නික්ම...
“හෙට දුවගෙ අකුරු කියවීම”ලයානි නිපුනට මතක් කළා.අද දවසවත් කවදද කියලා මතක නැති නිපුනට ඕව මතක නැති බව ලයානි අත්දැකීමෙන්ම දන්නවා.ඉස්සර නම් ඕවට රණ්ඩු වුන...
හිමගිරි අරණ
"අපි දෙන්නම ජීවිතේ ලොකු මානසික කඩා වැටීමකට ලක් වුණු මිනිස්සු දෙන්නෙක්.ඒ නිසා අපිට අපිව තේරුම් ගන්න ලේසි." රවිඳු එසේ කියද්දී හිමාෂා කිසිවක්ම නොකියා අඳුර සමඟ...
සුධාරක වැඩියෙන්ම සතුටු වුණේ මම ඔහු සමඟ සෑම මොහොතකම රැඳීමෙන්.මා ඔහුගේ රාජකාරි ස්ථානවල ඇති උත්සව වලට පවා රැගෙන යාමෙන් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. "මේ...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පංචලී බෝ මළුවේ සුදු වැලි තලාව මත හිඳ ගත්තා ය. ඇගේ හිත විහාර මළුවක් තරම් ශාන්තිදායක ව තිබිණ. විසි එක් වතාවක් බෝධිය පැදකුණු කිරීමෙන්...
පුංචි ඔනාරා මඟ බලාගෙන හිටියේ තාත්තා එනකම්.ඊයේ රෑ හොඳටෝම නිදිමත වෙනකම්ම තාත්තා එනතුරු බලාගෙන හිටියත් තාත්තා ගෙදර ආවේ නෑ. "මට තාත්තා ඕනෑ." එහෙම කියලා තොල පෙරලාගෙන...
හිමගිරි අරණ
"මැරෙන්නම හිතෙන වෙලාවකත් ජීවත් වෙන්න හේතුවක් හොයා ගන්න රවිඳු.අපි සමහර අමාරු කාල පහු කරගත්තම හිතෙනවා දුක් වෙවී හිටියේ අපරාදේ කියලා." හිමාෂාගේ ඒ වචන රවිඳුට ජීවත්...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
ගැහැනු ළමයෙකු ආදර ගැබක් හදවත දරා ගෙන පිරිමියෙකු වෙත එනවා කියන්නේ ම ඇගේ ආත්මය පාවා දීමකි. නමුත් ප්‍රේමය වෙනුවෙන් ඔවුන් ඒ පාවා දීම කරන්නේ...