ආදරය හදිසියේ ඇති වන සිතුවිල්ලක් නෙවෙයි.එය ඇති වෙන්නේ සංසාරයේ අත අත නෑර එන මිනිසුන් සමඟ.විවාහයට වඩා ආදරය බර වැඩි ඒ නිසාම කියලා මට හිතෙනවා.මම...
ආරණ්‍යා මේඝ වෙත ආවේ කැළඹුණු සිතකිනි.මෝක්ෂගේ අතකින් අල්ලාගෙන සෑම තැනකම රස්තියාදු ගැසූ දවස් ඕනෑතරම් ය.නමුත් ඒ බොහෝ ගමන් රහස් ගමන් නොවේ.සමහර වෙලාවට ආරණ්‍යා විභාග...
පස් වසකට පසු;
උදෑසන බෙහෙවින් කලබලකාරී ය. දිසත් හා අමාරසී රැකියාව සඳහා පිටත් විය යුතු ය. ඔවුන් ගේ සිව් හැවිරිදි දියණිය පෙර පාසල් යයි. වසරක...
මේඝ අවන්හල තුළට වී මඟ බලන්නට වූයේ ය.ආරණ්‍යා එන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ගමනකි.ඇගේ තාත්තා තමන්ගෙන් ඉල්ලා සිටි දෙය සිතට දැනෙද්දී ඔහුට වරදකාරී හැඟීමක් ඇති නොවුණා...
බරපතල රාජකාරියක නියැලී සිටින අමිතගේ දුරකතනය නාද වන්නේ තිරයේ ඔනෙලාගේ නම සටහන් කරමින්.සාමාන්‍යයෙන් ඔනෙලා පණිවිඩයක් තබනවා මිස ඇමතුම් ලබා ගන්නේ නැහැ.කිසියම් හදිසියක් ද කියා...
ඒ ඥාති පිරිස හදිසියේ ගම අතැර එන තීරණයකට ඇවිත් තිබුණා.ඒ අය ඒ ගමන ඇවිත් තියෙන්නේ සුධාරකව එහෙ අත් ඇරලා දමලා.ඒක මහා දරුණු සහ නරක...
බටහිර අහසේ ගිනි රත් පැහැයක් තැවරී තිබිණි. කහ, තැඹිලි, නිල් හා රෝස වන් පැහැයන් ඒ අතර රටා මවා තිබුණේ මනරම් දසුනක් ගෙන හැර පාමිනි....
ආරණ්‍යා ඒ කිසිවක්ම නොදැන තත්පර කටු ද ගනිමින් හුන්නා ය.අද කාලය ගත වන්නේ ඉතා සෙමින් වග ඇයට සිතේ.එය දරන්නට අපහසු හැඟීමකි.ආරණ්‍යා ඔරලෝසු කටු ගනිමින්...
කේෂි ට ඖෂධ සේ ම උපදේශනය මගින් ද ප්‍රතිකාර ලබා දෙන ලදී. මේ බව දැන ගත් වේලේ දිසත් පරාක්‍රම ට කතා කොට කේෂි ගේ...
මා ආදරය කළ සුධාරක ගැන ලියා තැබියම යුතු කතාවක් මට සිහිපත් වූයේ හදිසියේ.මේ කතාව කියවන ඔබ බහුතරයකට වඩා අපි දශකයක් දෙකක් පසු පරම්පරාවක්.වර්තමාන අම්මලා...




