Stories

සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්‍රිය වෙනුවෙන් දැල්වුණු දහසක්...
මා බලන්නට ගෙදරට ආ මනාලයාට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව, ඇඳුම් දෙක තුනක් බෑග් එකකට ඔබා ගත් මම එහෙම ම  නැන්දලා ගේ ගෙදර පැමිණියෙමි....
"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..." ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ...
baby
"අම්මා ආවද හිමාල්?" දිග නින්දකට පස්සේ අවදි වුණු දිගැසි ඇහුවේ චූටි දූගේ තොටිල්ල ගාව වාඩි වෙලා ඇස් පිය නොහෙලා ඒ දිහා බලා ඉන්න සැමියාගෙන්.අලුත උපන්...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?" තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව...
සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු...
"මං ඔයාට එන්න කිව්වේ වැදගත් කාරණාවකට පොඩී…" අක්කා පළතුරු යුෂ වීදුරුවක් මගේ අතට දීලා මං ළඟින් ඉඳ ගත්තා.අක්කා ජනිත් අයියා එක්ක රණ්ඩු වෙලාවත් ද? ඒත්...
අවන්ත ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙන හැටි ශානිකා දැක්කේ ගේ අතුගාමින් ඉන්නකොට. නිවාඩු දවසේ ගෙදරට වෙලා අවන්ත විවේක සුවයෙන් ඉන්න වෙලාවල් වලට...
ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්‍රදර්ශනාගාරයේ සිට රූපලාවණ්‍යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ...
"අම්මේ..සරුංගලයක් හදලා දෙනවද?" පුංචි දෙනෙත් ඇවිල්ලා ගවුමේ එල්ලෙනකොට ගීතිකාට ආවේ කේන්තියක්. ඉරිදාට කරන්න මොනතරම් වැඩ තියනවද? ගේ අස් කරන්න,සතියේ දවස්වලට උයලා තියන්න,රෙදි හෝදලා නාගන්න,වෙලාවක් තිබුණොත්...