Stories

"ඇත්තටම විඳවන්නේ අපි.." අවිශ්ක ශෝකි ස්වරයෙන් එසේ පැවසී ය. "ඔයාලා තමන්ගේ ජීවිතෙන් පලි ගන්න නරකම දේවල් තෝරා ගත්තා.ඒ අනිත් කෙනාට රිද්දන්නනෙ..මං හිතන්නෙ ඔයාලා සාර්ථකයි.සුරේකා ඉන්න හැටි...
ශානිකා කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රුව දිහා බලාගෙන හිටි හිස් හැඟීමකින් . කන්නාඩියෙන් පෙනෙන උඩරට මනාලියට , ඇත්තටම තමන් ආදරය කළ කල පෙම්වතාව විවාහ කර...
තෙමහල් නිවසේ හිමිකාරිය තව දුරටත් හිටියේ මගේ අත අල්ලා ගත් වන ය. මීට පෙර මා හා ඇය අතරේ එක වචනයකුදු හුවමාරු වී තිබුණේ නැත....
කුවේණිය මෙරටට සංක්‍රමණය වූ විජය කෙරෙහි පෙමින් බැඳී , සිය සනුහරය පාවා දී විජයට රාජ්‍යය දිනා දුන් ඇය , විජය ට දාව දරුවන් ද ලද...
"අනේ මට සුරේකා අක්කා ගැන අවිශ්ක කියලත් තියනවා.." අමන්දී අනාරාධිතවම කුඩා දරුවා ඔසවා ඇගේ උකුල මතට ගත්තා ය.උණ රෝගයෙන් පීඩිතව ගොස් සිටි කුඩා කොලුවා හිස...
දහසක් බුදුවරුන් බුදු වෙන පිනි බර හිමිදිරි පාන්දර නංගී දිය නෑවා ය. ඇය සීතලෙන් වෙව්ලත්දී  අම්මා අලුත් පැන් කළය නංගි ගේ හිස මත්තේ වත්...
"ඔයාගේ කට්ලට්ස් සැන්විචස් ටික නම් මාර රසයි සමා.." රාධිකා මම ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.මම හිනාවෙලා එයා දිහා බැලුවා. රසයි නම් තමයි..ඒත් අනේ ඕව හැදුවේ මම...
"අක්කා එනවද ගමනක් යන්න.." නැන්දම්මා නිවසේ නැති දවස් උදාවීම නිසා අතිශය කාර්යබහුලව හුන් අමන්දීගෙන් සඳුනි ඇසුවා ය.අමන්දී සිටියේ හති වැටී ය.මේ තරම් විශාල නිවාස සහ...
සතුටින් ඉපිලෙන හිතත් අරගෙන මං කාර් එකට නැග්ගෙ යන්තම් පාන්දර හතර පහු වෙද්දි. අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතිව සතුට බෙදා ගන්න...
තත්පර දෙක තුනක් දුරකතන තිරය දෙස බලා උන් නිකිනි, අනතුරුව දුරකතනය ගුවනි දෙසට හැරවූවා ය. ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණු  මංජුල යන නම කියැවූ ගුවනි, හරියට...