චාරුක කිහිප වතාවක්ම රෝහල් කාමරයට පැමිණියත්, එහි රැඳී සිටින්නට උත්සාහ කළත් නුලාරා ඔහුව ප්‍රතික්ෂේප කරන අයුරු සිතාරා බලා සිටියේ දෑස් වල කඳුලක් තබාගෙනය. සන්සුන්...
" ඉ.. ඉතිං ඇයි අපි මේ දේවල් ගැන ඔයාගේ තාත්‍තගෙන් අහන්නේ නැත්තේ ? හැමදේම අත ලඟ තියාගෙන ඇයි අපි මේ වටේ කැරකෙන්නේ ?"
සයුල්ගේ පුදුම...
නුලාරාව රෝහල් ගත කෙරුණේ බ්‍රහස්පතින්දා පාන්දරය. පැරකුම් බොරලැස්ගමුව නිවසේ සිටියදී සිතාරා චාරුකගේ නිවසෙහි රැඳී සිටියේ ඔහුගේත් නුලාරාගේත් ඉල්ලීමටය. ගෙවුණු දින දෙකේම නයනා රඹුක්වැල්ල උන්නේ...
“මට ඇත්තටම මතක නෑනෙ මිස්ට ලියනගේ මං එහෙම ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරන්න කිව්ව විත්තිය” කියලා කවීන් කිව්වෙ සයින් එක අර්ජන්ට්ලි උවමනා වෙච්ච ඩොකියුමන්ට්ස් වගයක්...
හවස පහමාරට රැකියාව අවසන් කරලා බස් එකට නැග්ග වරුණි ගෙදරට ආසන්නයේ තියෙන බස් නැවතුමෙන් බහිනකොට රාත්‍රී අටට කිට්ටු වෙලා තිබුණා. වාහන තදබදය නිසා හැමදාම...
මඟ හැරුණු දින කිහිපයේ සටහන් රාශියක ජායා පිටපත් ගෙන පාලනාධිකාර ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි කුඩා යුවතිය මාර්ගය අසලට වන්නට හිඳ කතා බස් කරමින් උන් සයුල්...
“මේ ගෙදරට මෙහෙම මූසල කමක් ගැහුවෙ මේ කොහෙවත් ඉන්න ගෑනුන්ව මේක අස්සට දාගත්තයින් තමයි” කියලා ලේඩි කලම්බු සෙවන් කියනවා උදේ බ්‍රෙක්ෆස්ට් එකට කවීන්ව වත්තං...
වර්ෂා හිටියේ කාර්ය බහුල ඉරිදා දවසක් නිමාකරමින්.තනියම ජීවත් වෙන පුංචි ගෙදර උයන පිහන වැඩවල ඉඳලා හැම වැඩක්ම තනියම කරන නිසා ගෙදර අස් කරන එක,...
තේජන අමායාගේ කාර්යාල කාමරයට පැමිණියේ කාර්යාලයෙන් පිටතට යැවිය යුතු සේවක පිරිසක් පිළිබඳව හරි හැටි දැනගන්නටය.
“අද බන්දුලත් නිවාඩු. මං මේ කල්පනා කලේ කවුද මේ වැඩේට...
"කාචරගාමේ මහා දේවා
මහිතේජා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා
පාලෙන්තු මං සදා ජිනා"
කතරගම මහා දේවාලයේ සන්ධ්‍යා පූජාව ආරම්භ කිරීමට නැතහොත් දෙවියන් සඳහා ආරාධනා කිරීම සිදු කිරීමට පළමුව සක් පිඹීම...






