Tag: සුහදිනි

සුහදිනි
"තාත්තලා අසනීප වෙන තරම් වේදනාවක් තවත් නෑ නංගි." අහස් එසේ පවසා රෝහල් ආලින්දයේ ඇති ආසන පේළිය වෙත නෙත් යොමු කළේ ය.සකී ඒ රුව හඳුනා ගත්තා ය.ඒ වරක් හෝ දෙකක් අහස් සමග පැවති පැවැති රූපවාහිනී සංවාද වල සහ පුවත්පත් සාකච්ඡා වල ඔහුගේ මුහුණ දකින්නට තිබූ නිසා නොවේ. සකීට ඒ මුහුණ ද...
සුහදිනි
අනාරාධිත මුණ ගැසීම් ජීවිතය තුළ සමහර සෙලවීම් ඇතිකරන්නට සමත් බව සකී ද අහස් ද දෙතැනකට වී සිතමින් සිටියහ.මේ සිහිනයේ හිඳින්නිය බව ඔහුට හොඳින්ම විශ්වාස ය.ඔහු තමන්ව  හඳුනාගත්තේ කෙසේදැයි සකීට ගැටළුවකි. "ඔයාගේ හීන ගැන ඔයා මට කිව්වා.ඒත් ඒ හීනවල මාත් ඉන්නවද?" ඇය තනිව මුමුණා ගත්තා ය.අහස් රටම දන්නා තරුවක නොවී එදිනෙදා සරසවියේ...
සුහදිනි
"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට මුණ ගැහිලා නෑනේ?" සෑම සිහිනයකම දැවටෙන යුවතිය මෙවැනි තැනක නොව අතිශය ජනාකීර්ණ බිමකදී වුවත් හඳුනා ගැනීමට අපහසු නොවන බව නොකියා අහස් මඳ සිනාවක් පා කළේ ය. "සෝෂල් මීඩියා තියනකන් මිනිස්සු අඳුනා ගන්න අමාරු නෑ." අහස් එසේ කියද්දී සිනාසීමේ...
සුහදිනි
සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ අන් කිසිවෙකු ඇගේ නම කියන ආකාරයට නොවේ. එය තමන්ගේ නම පැවසිය හැකි හොඳම ආකාරය බව ඇයට සිතිණ.මාර්ගය කොනක රැස්ව සිටි පිරිස දෙස ඇය බැලුවේ පුදුමයෙනි. ඔහු එතැන විය.පය...
සුහදිනි
සිතුවම් අඳින යුවතිය මුණ ගැසෙන්නට ඕනෑ බවට අහස් කරන ප්‍රකාශයට එතරම් වැඩෙන්නට නොදෙන්නට සියුම් තීරණය කළේ ය. සාරණ්‍යා එතරම් පහසුවෙන් අහස්ගේ ජීවිතයෙන් මිදී ගොස් ඇතැයි සිතිය නොහැකි වේ.ඔහු සරසවි සිසුවියක කෙරෙහි උනන්දු වීමම ඇය පාරන්නට ඉඩ තිබේ. "තමන්ගේ රූපේ ගැන එච්චර කැප වෙලා ලස්සනට ඉන්න සාරණ්‍යා ඇඳුමක්වත් මැදලා අඳින් නැති...

සුහදිනි -14

0
සුහදිනි
"මට තේරෙනව මං කරන්නෙ වරදක් කියල." පුහුණුවීම් දවස පුරාම යොදාගත් මහන්සි දවසක හවස් වරුවක අහස්ට අවශ්‍ය වූයේ නිවසට විත් සැනසිල්ලේ හිඳින්නට ය.එහෙත් ඒ සැනසීමට ආයුෂ අඩු වූ අතර සාරණ්‍යා ඔහුගේ නිදන කාමරයට කඩා වැදුණා ය. "අපි බ්‍රේකප් නෑනෙ.පොඩි බ්‍රේක් එකක්නෙ ගත්තෙ.ඒක දැන් ඉවර කරමු අහස්." ඉතා විශාල රංගනයක් කරමින් තමන්ට බොහෝ අපහාස...
සුහදිනි
නපුරු සිහින නොදකින රාත්‍රීන් ගණනාවක් පසු කරද්දී සැනසීමෙන් ජීවත් වීමේ සතුට සකී හදවත පුරා විඳ ගන්නට විය.තාත්තා රෝගයක් සමඟ සටන් වදිමින් සිටියි.එහෙත් ඇය දැන් ඒ වේදනාවට හුරුපුරුදු ය.ඔහුට සකී ගැන සැනසීමක් අත් විඳින්නට ඉඩ හරින්නට ඇයට උවමනා ය. "ඔයාට හොඳ කෙනෙක් ඔය කාලෙම හොයා ගන්න සුදු පුතේ.කැම්පස් එකේ ඉන්නවනෙ හොඳ...
සුහදිනි
දැඩි ජනප්‍රියත්වය හමුවේ අහිමි වී යන බොහෝ දෑ නිහඬතාවය මතින් ලබා ගත හැකි බව අහස් අවබෝධ කරගනිමින් සිටියේ ය.කණ්ඩායමේ වැදගත්ම සාමාජිකයෙකු වූ ඔහුට මේ තරග සංචාරය අහිමි වී ගොස් තිබිණ. "කැප්ටන් දිගටම කියලා තිබ්බා අහස් එක්ක ඒ වැඩේ කරන්න බෑ කියලා.කැප්ටන් දිගටම රිජෙක්ට් නොකරානම් ඌ මේ පාරත් ගිහින් බිංදුවට අවුට්...
සුහදිනි
"මෙහෙම හැමදාම චිත්‍ර අරගෙන යන්නත් බෑ දරුවෝ." සියුම් පැවසුවේ කරුණාවෙනි.ඔහු අතට චිත්‍රය ලබා දුන් සකී මඳහසක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූවා ය.සියුම් මේ පවසන්නේ ඇගේ ත්‍යාගයන් කෙළවරක් නැතුව අහස් වෙතට ගෙන යාමට නොහැකි බව ය.රටේ බොහෝ යුවතියන්ට මෙන් ඇයට අහස් කෙරෙහි උමතුවක් ඇතිදැයි සිතා ගන්නටද නොහැක්කේ ඇය අහස් දකින්නට ලබා දුන්...
සුහදිනි
අඳුරු ගස් සහිත පරිසරය සිතුවමට නැඟූ ඇය අහස් හෝ ඇය ගිල ගන්නා තණ පලස මත ඉහිරී යන කහ පැහැති මල් සිතුවම් කරන්නට වූවා ය.ඒ හිරු එළිය වැටෙන තැනක් නොවේ.ඒ නිසා එවැනි බිමක සූරියකාන්ත පිපෙන්නේ නැත.එහෙත් මල් නොපිපෙන බිමකට වුවද මල් පෙති විසුරුවාලන්නට සුරඟනකට හැකියාවක් තිබෙන බව සකී සිතන්නට වූවා...