Tag: Chat with star

"සබඳිනී"කෙටි කාලයක් තුළ රසිකයන් ආදරයෙන් වැළඳගත් ගීතයක්.සංගීත ක්ෂේත්‍රයේ නිවැරදි සහ හරවත් ගමනක් යන්නට උත්සාහ කරන අභිෂේකා විමලවීර මේ ගීතය ගායනා කරන්නේ The Voice Teens Sri Lanka තරගයේ ජයග්‍රාහිකාව වූ ප්‍රනිර්ෂා ත්‍යාගරාජා සමඟ.අද Chat With Star සමඟ අභිෂේකා එක් වන්නේ ගීතය ගැන කතාබහකටයි. සබඳිනී ගීතය කිහිපයක් තුළ ප්‍රේක්ෂකයන් මෙතරම් වැළඳ ගැනීම...
ඇය ප්‍රවීණ දක්ෂ රංඟන ශිල්පිණියක්. ආදරණිය කලාකාරියක්.සුසිලා කෝට්ටගේ, බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් අප කාගේත් හිතවතියක්. ජීවිතේ බොහෝ අත්දැකීම් ලබපු ඇයගේ ජීවිත කතාවේ බිඳක් කතා කරන්නට අපිට හිතුණා. පසුගිය කාලයේ දී ඔබේ ආදරණීය සැමියා රහල් අසනීප වුණා. දැන් සුවයිද? දැන් සෑහෙන්න එයාට සුවයි. පසුගියදාක ස්වර්ණවාහිනීයෙන් මටයි රහල්ටයි වැඩසටහනකට ආරාධනාවක් ලැබුණා. වැඩසටහනට...
ටීෂා පෙරේරා කියන්නේ කාලයක් අපේ සංගීත ප්‍රසංග වල නැතිවම බැරි ගායිකාවක්. තමන්ටම ආවේණික ශෛලියක් වගේම තමන්ටම කියලා අපූරු විලාසිතාවක් තියෙන ටීෂාගේ දැන් පදිංචිය ඇමරිකාවේ.රටේ පවතින ගැටලු සහගත කාලයේදී වුණත් ලංකාවට ආපු ටීෂා ලංකාවේදී අලුත් ගීතයක් නිර්මාණය කළා.ඇමරිකාවේ පදිංචි වුණත් ටීෂාට තාමත් මේ රටේ මිනිසුන්ගේ දුක වේදනාව හඳුනනවා.ඒ නිසාම ලංකාවට...
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු දිනෙත් මේ වෙද්දී සිනමා නළුවෙක්. ළඟදීම දන්නා කියන චරිතයකින් ඔබ අතරට එන්නට සූදානම් වන දිනෙත් එක්ක අපි පොඩ්ඩක් කතා කලා. දිනෙත්,මේ දවස්‌වල මොනවාද කරන්නේ? මම රඟපෑ "හිතුමතේ " චිත්‍රපටය ලඟදීම තිරගත වීමට නියමිතයි.බොහෝ විට තව සති කිහිපයකින් ඒක තිරගත වේවි.ඒ නිසා චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වගේම...
මේ දවස්‌වල රෙදි මෝල වත්තේ "අනා" හරි ජනප්‍රියයි. චණ්ඩියෙක්ට මේ තරම් ආදරයක් කොහෙන්ද..? අපි ඒ ගැන "අනා" ගෙන්ම අහලා බලමු… යෂ්,කොහොමද ජීවිතේ..? ආසාවෙන්, ආදරයෙන් හිටපු රට පාලකයන්ගේ ක්‍රියාවන් නිසා අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. එහෙව් රටක අසරණ වුණු බහුතර මිනිසුන් කොටසක් අතරේ මාත් ඉන්නවා. ඉතින් එහෙව් පාලකයන් ඉන්න රටේ පුදුමාකාර අමාරුවෙන්...
nilmini kottegoda
නිල්මිණි කෝට්ටේගොඩ කියන්නේ  මේ රටේ මිනිසුන්ගේ ආදරය දිනා ගත් ආදරණීය කලාකාරියක්.  රංඟනයට වගේම ගායනයටත් අපූරු හැකියාවක් ඇති නිල්මිණි පහුගිය කාලෙදී ලංකාවේ හිටියේ නැහැ. ඇය කොහේද ගියේ..? මොකද කලේ..? අපි නිල්මිණිගෙන්ම අහලා බලමු… නිල්මිණී…පහුගිය කාලෙදී ලංකාවේ හිටියේ නැහැනේ. කොහේද හිටියේ..? ඔව්. මීට මාස එකහමාරකට උඩදී මම ලංකාවේ හිටියේ නැහැ. මගේ ජීවිතේ ලැබුණු...
Kusal Maduranga
මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුයි. පුංචි තිරයට අලුත් මුහුණක් වුණත් කුසල් කියන්නේ වේදිකාව තුළින් තම රංගන හැකියාව පෙන්නූ සම්මානනීය කලාකරුවෙක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "ටෙලි නාට්‍යයේ "බණ්ඩා " එක්ක කළ සොඳුරු කතාබහයි මේ. මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි වුණු...
ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "මේ දවස්‌වල හරි ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි රඟපාන රුක්ෂානා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන චරිතයක්. හැබැයි පියුමි කියන්නේ රුක්ෂානා වගේ කෙනෙක්නම් නෙවෙයි. ඉතින් පියුමි ගැන අපි ඇගෙන්ම අහලා බලමු. පියුමි… මේ දවස්‌වල මොනවාද කරන්නේ..? මේ දවස්‌වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "ටෙලි...
අනුරාධා එදිරිසිංහ මේ දවස්‌වල කාර්යබහුල කලාකාරියක්. කොයි තරම් කාර්ය බහුල වුණත් SmartLady ඔයාලා වෙනුවෙන් ඇය ඇගේ ජීවිතයෙන් බිඳක් ගැන කතා කලේ මේ විදිහටයි. අනුරාධා…මේ දවස්‌වල මොනවාද කරන්නේ? මේ දවස්‌වල "සකර්ම" අධ්‍යක්ෂක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණ කරන "සුසුම් රස්තියාදුවක් " කියන අලුත් නිර්මාණයට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව "කොළඹ ඉතාලිය " මේ...
Rajitha Hiran
බොහෝ දෙනා අදටත් රජිතව දන්නේ "පිං පොං" කියලයි. "තට්ටු ගෙවල් "ටෙලි නාට්‍යයෙන් හඳුනා ගත් රජිත අද වෙද්දි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මේ රජිතගේ ජීවිත මතකයන් වලින් බිඳක්. රජිත…මේ දවස්‌වල මොනවාද කරන්නේ..? මේ දවස්‌වල "දෝණි " ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යයේ මම "පත්මසිරි" කියන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව "කෝඩුකාරයෝ...