Tag: Chat with star

"ඉස්සර අපේ තාත්තට ලොකු බඩක් තිබුණා " එදා එහෙම කියපු ඇය අද වෙද්දි ආදරණීය මවක්. නිමන්ති පෝරගේ…කාලයක් පුංචි තිරයේ පෙම්වතිය වුණු ඇය අද සෙනෙහෙබර බිරිඳක්. මේ ඇගේ ජීවිතයෙන් බිඳක්. නිමන්ති…කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. සතුටත්,  දුකත් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒ හැම දෙයක් එක්කම හොඳින් ඉන්නවා. මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්‌වල අපේ අලුත්...
බොහෝ දෙනා ඇයව හඳුනන්නේ හාස්‍යමය රංඟන ශිල්පිනියක් ලෙසයි.නමුත් ඇය වේදිකාවේත්, පුංචි තිරයේත්, සිනමාවේත්, පෙම්වතියගේ චරිතය අපූරුවට රඟපෑ කලාකාරියක්.දිගු කලා ඉතිහාසයකට හිමිකම් කියන උදයකුමාරි ඇගේ ජීවිත කතාවෙන් මඳක් smartlady එක්ක බෙදා ගත්තේ මෙහෙමයි. අපි උදයකුමාරිගේ පවුලේ විස්තර හා ලමා කාලයත් එක්ක මේ කතාබහ පටන් ගමු? ඔව්.මගේ ළමා කාලය ගෙවුණේ අංගෝන ප්‍රදේශයේ.මගේ අම්මා,තාත්තා...
ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන නම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නුහුරු නමක් නෙවෙයි.මේ දිනවල ජනප්‍රියම සහ කාර්යබහුලම අධ්‍යක්ෂකවරයා එක්ක අපි කතාබහ කරන්න හිතුවා. මේ දිනවල ඉතා කාර්්‍යබහුල අධ්‍යක්ෂකවරයා වන්නේ ඔබයි. ඇත්තටම මේ දවස් වල ඔබ ටෙලිනාට්‍ය කීයක් අධ්‍යක්ෂණය කරනවා ද? මේ දවස් වල මම නාට්‍ය හතරක අධ්‍යක්ෂකවරයා විදියට කටයුතු කරනවා. නාඩගම්කාරයෝ , පාරදිගේ ,...
surya dayaruwan
සමනළ සංධවනිය හරහා කලාවට පිවිසුණු සූර්යා දයාරුවන් නව පරපුරේ දක්ෂතම නළුවෙක්.ඒ වගේම ගායකයෙක් ,නිවේදකයෙක් විදියටත් තමන්ගේ දක්ෂතා ඉහළින්ම පෙන්වන්න සූර්යා සමත් වෙලා තියෙනවා."දිවිතුරා" ටෙලි නාට්‍යයේ උදුල් නිසා මේ දවස්වල බොහොම ජනප්‍රිය සූර්යා එක්ක අපි අද කතාබහ කරන්න හිතුවා. සූර්යා කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ? මේ දවස්වල දිවිතුරා ටෙලි නාට්‍යයේ ෂූටින් යනවා..චාමර...
Somarathna Disanayake
"Underpants Thief " හෙවත් "ජංගි හොරා " මේ දිනවල සාර්ථක අන්දමින් සිනමාහල්වල තිරගත වෙනවා.සමාජයෙන් කොන්වන මානසික රෝගයක් සම්බන්ධයෙන් කියවෙන සිනමා නිර්මාණයක් වන "ජංගි හොරා "චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රවීණ කලාකරු සෝමරත්න දිසානායක මෙවර අපේ කතාබහට එකතු වුණා. ඒ "ජංගි හොරා "ගැන කියන්නටයි. සෝමරත්න දිසානායක ළමා, පවුලේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක්. "ජංගි හොරා...
madhavee anthony
ඇය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී සහ ප්‍රවීණ කලාකාරිය වූ කුමාරි මුණසිංහගේ ආදරණීය දියණියයි. රංඟනයට නර්තනයට ගායනයට පමණක් නොව ඇය නිවේදනයටත් එකසේ දක්ෂය.  2022 වසර උදාවත් සමඟ අපි ඇය හා කලා සොඳුරු කතාබහයි මේ.. මේ දවස්‌වල මොනවාද කරන්නේ..? මේ දවස්‌වල රූගත කිරීම් වලට ගොඩක් කාර්ය්‍යබහුල වුණා. ප්‍රධාන චරිත කරන ටෙලි නාට්‍ය දෙකක...
Pravina dissanayaka
ප්‍රවීණා දිසානායක හඳුනනවාදැයි ඇහුවොත් සමහර විට ඔබ ටිකක් කල්පනා කරාවි.නමුත් ගීතිකාව දන්නවාද ඇහුවොත් ඉක්මනින්ම කාටත් ඇයව මතක් වේවි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී ඔස්සේ විකාශය වන "නාඩගම්කාරයෝ "ටෙලි නාට්‍යයේ ගීතිකාට රඟපාන ප්‍රවීණා එක්ක අපි පොඩ්ඩක් කතා කරමු... මේ ඇගේ ජීවිතයෙන් මඳක්... මම ගීතිකා කියන්නද..? ප්‍රවීණා කියන්නද...? මගේ නම ප්‍රවීණා...
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි කටකාර "ඩාලින් "අක්කා එක්ක අපි පොඩ්ඩක් කතා කලා. මේ දවස්‌වල මොනවද කරන්නේ..? මේ දවස්‌වල සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. මේ දිනවල විකාශය වන "පාර දිගේ " ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලටත් සහභාගි වෙමින් පරිස්සමින් වැඩකටයුතු කරගෙන යනවා. පාර දිගේ...
නෙහාරා පීරිස් ජනප්‍රිය දක්ෂ කලාකාරියක්."මුතු කිරිල්ලී " ටෙලි නාට්‍යයෙන් බොහෝ දෙනා හදුනා ගත් නෙහාරා රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ කලාකාරියකී. ජනප්‍රියත්වයේ ඉහලින්ම සිටි කාලයක නෙහාරා තම සැමියා වූ මේනක රාජපක්ෂ සමඟ ඇමරිකාවට ගියේ මේනකගේ උසස් අධ්‍යාපනය සඳහායි.මේනකද දක්ෂ රංඟන ශිල්පියෙක් මෙන්ම මේ වෙද්දි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්.කලක් ඇමරිකාවේ සිටි නෙහාරාත් මේනකත්...
ඇය මේ වනවිට මුලු රටේම කතා බහට ලක්වෙන ,ජාත්‍යන්තරයේ පවා අවධානය දිනා ගත් පුංචි තාරකාවක්.අභියෝග සහ විවේචන තමන්ගේ ගමනට බාධාවක් කර ගෙන තම දක්ශතාවයෙන් ලෝකයක ආදරය හිමි කර ගත් ඇයව අද Chat With Star අපේ කතා බහට එකතු කර ගන්න අපි හිතුවා.මේ යොහානි ද සිල්වා සමඟ කෙරුණු සොඳුරු කතා...