Tag: Chat with star

සංගීත් සතරසිංහ කියන්නේ වර්තමානයේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත යොවුන් නළුවෙක්.සංගීත් සින්දු කියන,රඟපාන, You tube කරන නිසාම සංගීත් ගැන දැන් වැඩිවැඩියෙන් කතාබහ වෙන්න අරන්.අද අපි Chat with Star හරහා සංගීත් එක්ක කතා කරන්නේ ඒ නිසාමයි. කොහොමද සංගීත්ගේ ජීවිතේ මේ දවස්වල ගෙවන්නේ? විශේෂ දේවල් නෑ.වෘත්තිය සම්බන්ධ දේ තමයි.ටෙලි නාට්‍ය තුනක පමණ රූගත කිරීම්...
තරින්දි ප්‍රනාන්දු…නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ බව ඇය පහුගිය කාලෙදී පෙන්නුම් කලා. මුල් අමතක නොකල තරින්දිගේ ජීවිතේ අමතක නොවන මතකයන් මෙලෙස ආවර්ජනය කලා. මේ දවස්වල මොකද කරන්නේ…? කොවිඩ් වසංගතයත් එක්ක හැමෝම ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ නිසා පටන් ගන්න තිබුණු නිර්මාණත් අතරමඟ නතර කරන්න සිද්ධ වුණා....
අපි දැන ගෙන හිටියේ හෙක්ටර් ඩයස් කියන්නේ ගායකයෙක් වාදකයෙක්. නිර්මාණ කරුවෙක් කියලයි. නමුත් මේ වෙද්දී අගස්ති එක්ක හෙක්ටර් රංඟන ශිල්පියෙක්ද වී අවසානයි. තමන්ටම ආවේණික අපූරු විලාසිතා කරන හෙක්ටර් ඩයස් එක්කයි අද අපේ කතාබහ දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්තිගේ චරිතය නිසා අද හෙක්ටර්ට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ…? ගොඩක් සතුටුයි. මම රංඟනයට එකතු...
" අහසින් එහා තරු මං දිගේ " ගිය , " ආදරණීය කතාවක් " ඔබට මතක ඇති.ඒ වගේම " ඉවසයිද මන්දා, හුස්මක් දුරින් , සිරිලක පිරි අවුරුදු සිරි ,දගකාර හීනේ යොවුන් වසන්තේ වැනි නිර්මාණත් ඔබේ මතකයේ ඇති.අද Chat With Star අපේ කතාබහට එකතු වෙන්නේ ඒ සියලු නිර්මාණවලට පණ දුන් නව...
ඇය කලාකාරියක්…රටක ලොවක් දන්නා කලාකාරියක්…සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය කුමාරිමුණසිංහ යි…ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ වුණු, මාධවී, අකිල, සජිතගේ ආදරණීය අම්මා වුණු ඇය සැබෑම ආදරණීය කාන්තාවක්.අද chat with star කතා බහ ඇය සමගයි කොවිඩ් වසංගතය අපි හැමෝගෙම ජීවිතවලට ලොකු බලපෑමක් ඇති කළා. ඔබේ දරුවන් දෙදෙනාත් කොවිඩ් ආසාදිතයන් වුණා. අම්මා කෙනෙක් හැටියට...
සංගීත් ප්‍රභූ…ඔය නමටත් පොඩි අතීත කතාවක් තියෙනවා නේද…?අපි එතැනින්ම මේ කතාව පටන් ගමුද…? ඔව්…මගේ නමෙත් අතීතයක් තියෙනවා තමයි. මගේ අම්මා  සංගීත ගුරුවරියක්. කලාවට පුදුමාකාර විදිහට ආදරය කරන කෙනෙක්. අම්මා නිළියක් වෙන්න ආස කරපු කෙනෙක්. ඒ කාලේ අම්මා හරිම ආස කරපු නළුවා ප්‍රභූ දේවාලු. ඉතින් මම ඉපදුනාට පස්සේ සංගීතයට ආදරේ කරපු...
ජනප්‍රිය ගානය තරුවක්ව ගීත ගායනයෙන් කාගේත් හිත දිනූ යොවුන් කලාකරුවෙක් සමගයි අද chat with star කතා බහ කරන්නේ.ඒ දෙරණ DREAM STAR හයවන අදියරේ කිරුළ දිනු ජනිත් ඉද්දමල්ගොඩ. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ? මේ දවස්වල වැඩකටයුතු ගැන කීවොත් " සංචාරේ" ගීතයේ වැඩ කෙරුණා. ඊට පස්සෙ මගෙ අලුත්ම ගීතය release කරා "රූමතී"...
අද chat with star අපේ කතාබහට එකතු වෙන්නේ තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය සහ මේ දිනවල ලස්සන නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වෙන ගායිකාවක්. ඉතා කෙටි කාලයක් තුළ රසිකයන්ගේ ආදරය දිනාගත් ඇය දිල්කි උරේෂා. කොරෝනා වසංගතය නිසා ගොඩක් කලා කටයුතු ඇණහිටලා තියෙන්නේ.මේ දවස් වල මේ තත්වය ඔබට බලපාන්නේ කොහොමද ? කොරෝනා වසංගතය මටත්...