Tag: Film
“බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බැහැ.එක්කො උන්ව බැඳලා දාන්න ඕනා, නැත්නම් මරලා දාන්න ඕනා""මට පුලුවන් ඌව බැඳලා දාන්න විතරයි. ඒක හින්දා තමුසේ මාව අද බඳීන්න ඕනා.”
මේ වාක්‍යය සිංහල සිනමාවේ ප්රබලතම වාක්‍යයක් බවට පත් වුවක්.දඩයම සිංහල සිනමාවේ හොඳම චිත්‍රපටි දහයට අයත් බව විචාරකයන් පවසනවා.සිනමාවේ 558 චිත්‍රපටිය වූ දඩයම චිත්‍රපටිය සත්‍ය සිදුවීමක්...
Gangubai Kathiawadi නිකුත් වූයේ මේ වසරේ ජනවාරියේ.සංජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටිය වූ මෙය Alia bhat ප්‍රධාන චරිතය නිරූපණය කරන අපූරු චිත්‍රපටියක්.මුම්බායි වල ජීවත් වූ ප්‍රබල පාතාල නායිකාවක් වූ Gangubai සම්බන්ධ කතාවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වී තිබෙනවා.
ඇත්තටම ගංගු බායි කියන්නේ කවුද?
ගංගා කියන්නේ ඉන්දියාවේ වැදගත් පවුලක දියණියක්.ඇයට සෙලිබ්‍රිටි ක්‍රෂ් එකක් ඉන්නවා.ඔහු...
Film
Horror Movies ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියට පත්වූ චිත්‍රපට මාලාව
හර්ෂි සේනාධීර - 0
ජේම්ස් වන් සහ ලී වැනෙල් විසින් නිර්මාණය කරන ලද අද්භූත සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන Insidious චිත්‍රපට මාලාව අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයාගේ හදවත් ඇඳ බැද තබාගෙන තියෙනවා. 2010 වසරේ insidious පලවන චිත්‍රපටිය නිකුත් කෙරුණු අතර ඉන්පසුව 2013 වසරේ දී insidious chapter 2 ද , 2015 වසරේ දී insidious chapter...
ඩයනා කුමරිය, බ්‍රිතාන්‍ය රෝස කුසුම ලෝකය අතැර ස්වර්ගීය සැනසීම සොයා ගොස් දැන් විසි හතර වසරක් වනවා.නමුත් ඇය ගැන ලෝකයා කතාබහ කිරීම නැවතී නැහැ.ඩයනා කුමරිය පිළිබඳ අලුත් චිත්‍රපටියක් 90 දශකයේ දින තුනක් අලලා පැබ්ලෝ ලාරෝන් විසින් අධ්‍යක්ෂණය කර Spencer නමින් නිකුත් වෙන්නට නියමිතව තිබෙනවා.මෙහි ඩයනා කුමරියගේ චරිතය රඟපාන්නේ ක්රිස්ට්රින් ස්ටුවර්ට්...
පහත් කුලවල ඉපදෙන ගැහැනු උසස් යැයි සම්මත කුලවල ඉපදෙන මිනිසුන්ගේ ලිංගික ගොදුරු වූ කතා අපි කලා නිර්මාණවල අනන්ත වාරයක් දැකලා තියෙනවා.මිනිසත්කම සියල්ලට ඉහළින් තිබිය යුතු බව නොසිතන තාක් එවැනි සිදුවීම් වල අඩුවක් වෙන්නෙත් නෑ.
අපේ අසල්වැසි ඉන්දියාවෙත් මෙවැනි නිහීන සිදුවීම් වල අඩුවක් නෑ.ජීවිතය ගැන අනේක සිහින පුරවා ගත් යෞවනියන් රාගී...
ඉන්දියාව තුළ උන්මාදයක් වගේ අපේ 'යොහානි' ගයන ගීතය පැතිරෙන්න ටික කාලයකට කලින් ලංකාව තුළ උන්මාදයක් වූ ඉන්දීය ගීතයක් තමයි Nee kannu neeli samudram කියන්නේ.Uppena චිත්‍රපටියේ වූ මේ ගීතය බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ගීතයක් වුණා.ඒ නිසාම Uppena චිත්‍රපටිය අපේ රටේ බොහොම ජනප්‍රිය වෙන්න පටන් අරන්.ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් මේ චිත්‍රපටිය ඇසුරෙන් ටෙලි...
2014 වර්ෂයේ නිකුත්වුන ඇමරිකානු චිත්‍රපටියක් වන Pyramid යනු ත්‍රාසය භීතිය සහ කුතුහලය නොඅඩුව පවතින චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.ආරම්භයේ පටන් ඊළඟ මොහොතේ සිදුවන්නේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව චිත්‍රපටය වෙත ප්‍රේක්ෂකයාව රඳවා තබා ගන්නා මෙය තරමක් අද්භූත චිත්‍රපටයක් ලෙස ද නම් කළ හැකිය
ඊජිප්තුවේ ආචාර්ය හෝල්ඩන් සහ ඔහුගේ දියණිය ඇතුළු පුරා විද්‍යා...
සමාජය ඉදිරියේ බොහොම සුහදශීලීව සහ විනයගරුකව හැසිරෙන පුද්ගලයන් තමන්ගෙ නිවස තුළදී තමන්ගේ සැබෑ ස්වරූපයෙන් ජීවත් වෙන්නේ නිවසේදී තමන්ගෙන් අඩුපාඩුකම් සිද්ධ වුණත් පවුලේ අය වෙනස් නොවෙන බව දන්න නිසා. හැබැයි සමාජය ඉදිරියේ මේ තත්ත්වය වෙනස්. කුඩා වරදකදී පවා අපහස කිරිම් වලට චෝදනා වලට ලක් වෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා.
මේ ගැන හොඳින්ම...
දෑස් නොපෙනී වුවත් අසාධාරණය වෙනුවෙන් පෙනී සිට, අපරාධකරුවෙකු ගේ ග්‍රහණයට ලක්වූ තරුණියන්ගේ ජීවිත බේරාගත් ඇය " දුර්ගා "
2021 වසරේ අගෝස්තු දහතුන් වන දින නිකුත් වන Netrikan ( තෙවනි ඇස ) නම් මෙම චිත්‍රපටිය මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වෙමින් තිබෙනවා
Lady Super Star ලෙස හැඳින්වෙන නයනතාරා " දුර්ගා...
මව් ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..රියදුරු මනා වූලැබිය යුතු වූ සේම අස් රිය..
මුදු ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..ගොවි දන මනා වූදිනිය යුතු වූ සේම ගම් බිම්..
මේ සම්මානිත වේදිකා නාට්‍යයක් වූ හෙන්රි ජයසේන මහතාගේ "හුණුවටයේ කතාව" තුළ එන නාට්‍යය ගීයක්.මේ නාට්‍යයේ ගෲෂාව සිහි කරන්නියක් බොලිවුඩය කලඹමින් හිඳිනවා.
ඒ මිමී.
ජූලි...