Tag: Life Stories

sad women
වත්සලා ලෑස්ති කරපු කෑම පාර්සලය මේසෙ උඩින් තිබ්බේ පිරුණු හිතකින්. රවීන්ගේ විලවුන් සුවඳ දැනෙන කොට ඔහු කාර්යාලයට යන්න සූදානම් වෙලා ඉවරයි කියලා වත්සලා අනුමාන කළා. සිනාමුසු මුහුණින් රවීන් කාමරෙන් එලියට ආවේ එතකොටමයි. " අද මීටින් එකක් තියෙනවා වත්සලා හවසට.එනකොට පැයක් දෙකක් පරක්කු වෙයි "  රවීන් එහෙම කිව්වේ කෑම පාර්සලය අතට ගන්න...

ඉරිසියාකාරියෝ

0
"අනේ අහන්නකො.මං බබාට මේවා ගත්තට කමක් නැද්ද?" මාධවී ඉන්නේ දුරකථන තිරය දිහා බලාගෙන.ඇය හෙට අනිද්දා උපදින්න ඉන්න දරුවාට බඩු මුට්ටු එක්‍ රැස් කරන ගමන් හැමෝගෙම අදහස් විමසන්නේ හරිම උද්‍යෝගයකින්. "ඔය හැමදේම ආසාවට ගන්නත් එපා මාධවී.මොකද ඔය සමහර දේවල් බබාට පාවිච්චි කරන්නවත් වෙන්නෑ." දුලනි එහෙම කිව්වේ ඒ සම්බන්ධයෙන් ආසන්නතම අත්දැකීම් ඇත්තේ ඇයට නිසා.දුලනිට...
2013 වසරේ දිනයක කොරියානු යුධ බිමට වසර ගණනකට පෙර නික්ම ගිය ඇමරිකානු සොල්දාදුවෙකු වූ ජෝසප් ගෑන්ට්ගේ දිරාගිය අස්ථි සහිත මිනී පෙට්ටියක් මව් රටට පැමිණෙනවා.ජාතික ධජයෙන් ආවරණය කළ එය පරීක්ෂණ අනුව ජෝසප් ගෑන්ට්ගේ බව තහවුරු කරගන්නා ලද්දක්.ජෝසප් ගෑන්ට් මියගොස් දැන් බොහෝ කාලයක් ගතවී ඇති නිසා මේ එක්තරා අන්දමක අමුතු සිදුවීමක්...
"හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?" පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද? එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා. "කඳුලු...

රතු රෝස මතක

0
" රතු රෝස මල් හැමදාම පිපෙනවා චේතිය. ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒවා වටින්නෙ පෙබරවාරි මාසෙදි විතරයි." මේ පෙබරවාරියත් පටන් ගත්තෙ පුරුදු විදියටම සචිනිගෙ වචන මතක් කරන ගමන්. දැන් අවුරුදු පහක් ගෙවිලා. ඒත් සමහර දේවල් ලේසියෙන් අමතක නොවෙන හැටි. පැත්තක නිදන් හිටපු මේඝනා දිහා මං බැලුවෙ හූල්ලන ගමන්. සචිනි මගෙ ජීවිතෙන් ගියෙ කොච්චර...
1980 දී, කුමරියකගේ මරණය පිළිබඳ වාර්තාමය චිත්‍රපටික් නිසා විශාල කැලඹීමක් ඇති වුණා.මේ කලබලය බ්‍රිතාන්‍යයේ සිට එක්සත් ජනපදය දක්වා පැතිර ගිය අතර එයට ආණ්ඩු, දේශපාලනඥයන් සහ විශාල සමාගම් සම්බන්ධ වුණා.කුමරියගේ මරණය බ්‍රිතාන්‍ය රූපවාහිනියේ විකාශය වීමට සූදානම් වන විට සෞදි අරාබි රජය දැඩි ලෙස විරෝධය පළ කළා. එය ආර්ථික සම්බාධකවලට තර්ජනයක්...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල් බොකියකුත් අතේ තියාන, මම වත්ත පල්ලෙහ පොකුණ පැත්තට වැටිච්ච පඩිපෙළ උඩ වාඩිවෙලා උන්නා. උන්නෙ තනියම උනාට එකපාරටම පිටිපස්සෙන් ඇහිච්චි කටහඬට මන් තිගැස්සුනේ නැත්තෙ, ඒ කටහඬ මට...
පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු වේදිකා නාට්‍යය නිසා අතිශය ජනප්‍රිය වූ මේ ගීය පියෙකුගේ සෙනෙහස මනාව හඟවන්නක්.පිය සෙනෙහස අරුත් ගන්වන්නට මීට වඩා යමක් ඇත්තේ නැහැ.පුත්‍ර ස්නේහය දරා ගන්නට නොහැකි තැන ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක ඔබට...
අපරාධ සුලබ නොවූ අතීතයක ලංකාවේ පළමු අපරාධය යැයි නම් දැරිය හැකි අපරාධයක් ගැන  සටහන් කළ හැකියි.ඒ ලංකාව තුළ සිදුවූ ප්‍රථම ළමා පැහැරගැනීම යි.ඉන්පසු බොහෝ දෑ බොහෝ ආකාරයට සිදු වන්නට මේ සිදුවීම ගුරු වන්නට ඇති.ලංකාවේ පළමු වතාවට ළමයෙකු පැහැර ගත්තේ සමන් කුමාර සිදුවීමේදී බව වරදවා වටහා ගත්ත ද මුල්ම ළමා...
අසේලට ඉරේෂාව මුණ ගැසෙන්නේ ඉරේෂා පාසල් යන කාලයේදීමයි.ඒ කාලේ අසේලට හරිහමන් රැකියාවක් තිබුණේ ද නැහැ.නමුත් ආදරයට කිසිම හේතු සාධකයක් අදාල නොවන බව තහවුරු කරමින් ඉරේෂා ඒ ආදරය දිගින් දිගටම පවත්වාගෙන යනවා.ඇගේ පාසලෙන්ද දෙමාපියන්ගෙන් ද ආදර සම්බන්ධතාවයට දැඩි ලෙස බාධා එල්ල වුණත් ඔවුන් එය කිසිම ලෙසකින් නවත්වන්නේ නැහැ. "අපි පැනල යං?" පියා...