Tag: Life Stories

මුහුදු සුළඟ

0
මුහුදු හුළං එක්ක යාලු වෙලා හිතෙන හිතෙන අතට දුවන කෙහෙරැලි එකට එකතු කරලා බැඳලා දාන්න ඕනෑකමක් මට තිබුණේ නෑ. අගක් මුලක් හොයාගන්න බැරි තරමට ම පැටලුන නූල් බෝලයක් වගේ හිතක් එක්ක ඉන්න මට නිදහස කියන දේ උවමනාවටත් වඩා ඕනේ වෙලා ඉන්න වෙලාවක් මේක.. ඉතිං එහෙව් මම මගේ කොණ්ඩෙට නිදහස...

මධුපානි

0
"තාත්තා,අම්මාට මගෙ ඉෂ්කෝලට එන්න බැරි වෙයි නේද?අම්මාට මල්ලිව බලාගන්න ඕනි නෙ" දුවගෙ සිගිති කතා සද්දෙ සාලේ දිහාවෙන් ඇහෙනකොට කාමරෙ පුතාට කිරි දිදි හිටපු මම අකුණක් ගැහුවා වගෙ තෘෂ්ණිම්භූත වුණා.හිත අස්සෙන් ආපු මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් ක්ෂණිකව ඇස් දෙකට දැනිලා ඇස් තෙත්වුණා. ඒත් එක්කම මට මැවිලා පෙනුනෙ මදුපානීව,රතු වුණ ඇස් දෙකෙන්...

ගමන් මළු

0
අපි දෙන්නටම තිබුණා ලොකු ගමන් මළු දෙකක්..! ඈට තිබුණේ මහා පීඩාකාරී ළමා කාලයක්. රට ගියපු අම්මෙක්, උප්පැන්නෙටවත් නම දුන්නැති තාත්තෙක්, අසනීප වුණු ආච්චියෙක් සහ නිතර බීගෙන හිටපු අසමජ්ජාති බාප්පෙක් එක්ක එයාගෙ ජීවිතේ කවදාවත් ලස්සනට තිබුණේ නෑ. අම්මගේ රූපෙවත් මතක නැති අවුරුදු නමයක දරුවෙක්, ගොරහැඬි අත්වලට පොඩි වෙන බව කන් දෙකවත්...
(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරිනි.නම් ගම් මනඃකල්පිත වේ.) රාජකාරි ජීවිතය තුළ අප හමුවට ආ සේවාලාභීන් කිසිවෙකුටත් වඩා වෙනස් පෙනුමක් ඇති තරුණයෙක් මුණ ගැසුණු මුල්ම වතාව එදා.ඔහු අපිලිවෙළ පොඩි වුණු ඇඳුමක් ඇඳ කාලයකින් නොකැපූ කොණ්ඩයක් සහිතව පැමිණි කෙනෙක්.දහඩිය පෙරාගත් අපිරිසිදු පෙනුමැති ඔහු කුමක් හෝ විශාල අර්බුදයක බව අපට වැටහුණා. "ඩිවෝස්...
"නුවන් මාර වාහනයක් අරන්." පවනි ඒ කතාවට මොකුත්ම නොකියා හිනා වූණා.මාර වාහන කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා කියන්න හිතුණත් ඇය කිසිවක් නොකියා හිනාවක් මවා ගත්තා  "නුවන්ට අවුරුදු දෙකක විතර ඉඳලා මාර විදියට හරි යන්නේ." දේවින්දි මෙහෙම කියන්නේ ඇයි කියලා පවනි හොඳින්ම දන්නවා.නුවන් එක්ක තිබුණු විෂ සහිත සම්බන්ධය අවසන් වෙලා දැන් අවුරුදුම...
ආගමික විශ්වාසයන් සහ සංස්කෘතික කාරණා කාන්තාවන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කිරීම අතීතයේ සිටම පැවත එන්නක්.ඉස්ලාමීය රටවලින් නිරන්තරයෙන් අසන්නට ලැබෙන මෙවැනි පුවත්වල නවතම කතාව ඇසෙන්නේ ටෙහෙරාන් නුවරින්. පසුගිය සැප්තැම්බර් දහතුන්වැනිදා මාෂා අමිනි නම් විසිදෙහැවිරිදි යුවතිය පොලිස් අත්අඩංගුවට පත් වන්නේ පවුලේ අය සමඟ ගමනක් යමින් සිටියදී.එය Morality Police නමින් හැඳින්වෙන පොලිසියක්.වඩාත් තේරෙන බසින්...

දූලා සහ ලේලිලා

0
"මොකද ළමයො මේ ගෙදරක හැටි?" නදීකා වතුර කේතලේ ලිප උඩින් තියලා චාමරගේ අම්මාගේ කියවිල්ල අහගෙන හිටියා.පිරිසිදුකම පරම සැපත කියලා හිතන නදීකාට චාමරගේ අම්මාට මේ කතා අහන්න හරිම අපහසුයි.විවිධ පිරිසිදුකිරීම් ක්‍රම,නිවස පිළිවෙලකට තියාගන්න ක්‍රම හොය හොයා අන්තර්ජාලය පීරන නදීකාට චාමරගේ අම්මා කියන දේවල් තේරෙන්නෙත් නෑ.ඒත් ඇය කියන විදියට මුළුතැන්ගෙයි පිළිවෙල හොඳටම...
"ඒ ළමයා මගෙ යාලුවෙක්.මට නොයා ඉන්න බෑ මේ වෙලාවේ." සජීව දඩිබිඩියේ ටී ෂර්ට් එකක් ඇඳගත්තේ එහෙම කියමින්.හිතවතියකට අසනීපයි නම් කොහෙද යන්නේ,ඇයි යන්නේ වගේ ප්‍රශ්න අහන එක හොඳ මදි කියලා සජිතා දන්නවා.ඒ නිසා සජිතා ඇහුවේ වෙනම ප්‍රශ්නයක්. "සල්ලි තියනවද? හොස්පිටල් නැවතුණාම ළඟ ඉන්න කෙනෙක් ඕනෙද?" ප්‍රශ්න දෙකටම සජීව කිව්වේ බලලා කියන්නම් කියන පහසු...
The london bridge is down -ලන්ඩන් පාලම බිඳ  වැටිණ!! එංගලන්තය ඇතුළු බ්‍රිතාන්‍ය කිරීටයට අයත් රාජ්‍යයන්හී රාජ්‍ය නායිකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වන දෙවන එළිසබත් මහ රැජිණ ස්වර්ගස්ථ වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කරන්නේ සැප්තැම්බර් අටවෙනිදා රාත්‍රියේදී. දින කිහිපයක් තිස්සේ පැවති රෝගී තත්ත්වය නිසා ඇය වෛද්‍ය අධීක්ෂණයට ලක්ව සිටි අතර ස්කොට්ලන්තයේ...
එලිසබෙත් රැජිනගේ අභාවය නිසා මේ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි වශයෙන් කතා කරන කාලයක්. බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කතා කරද්දි අපකීර්තිමත් සිදුවීම් අතර ඩයනා කුමරියගේ මරණය ඉහළ තැනක තිබෙනවා.ඩයනාගේ මිය යාම පසුපස රජ පවුල හිඳින බව සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත මතයක් තිබෙනවා.මෙවැනිම කතාවක් මීට පෙර පැතිර ගියේ Prince William...