Tag: Life Stories

අසූ හයවන දිගහැරුම , ගර්භාෂයෙන් පිටත කළලය වැඩෙන නාලයම කපා ඉවත් කළ යුතු බව වෛද්‍යවරුන්ගේ තීරණය විය.මෙම නාලය කපා දැමූ පසු අනෙක් නාලය විෂබීජහරණය කරන බවත් , ඇතිවී තිබෙන තත්ත්වය මත මා හට නැවත දරුවන් ලැබීමේ සම්භාවිතාව ඉතාම අඩු බවත් වෛද්‍යවරයා පැවසීය.හදිසියේ රෝහල්ගත වූ නිසා මා පත් වී සිටින අවදානම්...
අසූ පස්වන දිගහැරුම , අපගේ නවාතැන ඉදි කරන කාලයේ අප බුත්තල ප්‍රදේශයට යාමට කැමැත්තක් දැක්වූවද එම ප්‍රදේශයට යාමට අප තුළ වූයේ තරමක බියකි.එම කාල වකවානුව යුද්ධය තදින්ම පැවති කාලයක් විය.බුත්තල මාර්ගයේ එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් නිතර සිදු වූ නිසා එම මාර්ගයේ ගමන් කිරීම අවදානම් සහගත බව අපට හැඟී තිබුනි.අපගේ...
අසල්වැසි ඉන්දියාව තුළ විවිධාකාරයෙන් ප්‍රසිද්ධියට පත් චරිත සිටිනවා. එය හොඳ ආකාරයෙන් මෙන්ම නරක ආකාරයෙන් වුවත් විය හැකියි.අද අපි ඔබට කියන්න යන  කාන්තා චරිතය ප්‍රසිද්ධ වුයේ හොඳ විදිහට නම් නෙවෙයි. මේ  ඉන්දියාවේ බලවත්ම පාතාල නායිකාව හෙවත් ඉන්දියානු පාතාලයේ අග රැජින වූ හසීනා පාකර් ගේ ජීවිත කතාවයි. පාකර් ගේ පවුල් පසුබිම ඇය මහාරාෂ්ට...
අසූ හතරවන දිගහැරුම , කතරගම අපට අයත් එම බිම් කොටස සුද්ධ පවිත්‍ර කරගත් පසුව මුලින්ම අප ,අපට නවාතැන් ගැනීම සඳහා කාමරයක් ඉදිකිරීමට සැලසුම් කළේ නංගිගේ සැමියා වූ වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන චින්තකගේ ද සහය ඇතිව ය.ඒ වගේම බුදුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ද ස්ථානයක් අප සූදානම් කළෙමු.නාන...
අසූ තුන්වන දිගහැරුම , නංගීගේ විවාහ මංගල උත්සවය ඉතා සාර්ථකව , බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් නිමා කර ගැනීමට ලැබීම මගේ දෙමව්පියන්ට විශාල සහනයක් විය.ඔවුන්ගේ සිත තුළ තිබුණු සිහිනයක් එසේ ඉෂ්ට වීම පිළිබඳව ඔවුන් තුළ පැවතියේ විශාල සතුටකි.නංගිගේ මධුසමයෙන් පසුව අපද ඔවුන් සමග විවිධ ප්‍රදේශ වල සංචාරය කළෙමු.විවාහයෙන් පසුව නංගි ඇගේ...
"මේ සින්දුව බලන්නකො..මාරම ලස්සනක්.." පාරමී පෙන්නන වීඩියෝ එක දිහා නඳුනි බැලුවේ කට ඇද කරලා.සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන ගීතයක ලස්සන පාරමීට පේනකොට නඳුනිට ඒ ගැන කියන්න තිබුණේ වෙනම කතාවක්. "මොන විකාරයක්ද අනේ.හොර ගෑනු හොර මිනිස්සුන්ගෙ මල විකාර.මට නම් ඕවා පේන්න බෑ.." කලා රසය සහ යථාව ගැන පාරමී තර්ක කරනකොට නඳුනි ඒ ගැන...
අසූ දෙවන දිගහැරුම , මගේ ජීවිතයේ මට අමතක කල නොහැකිම චරිතයක් වූ ජපන් අම්මා වරක් ලංකාවට පැමිණියාය.ඇය එසේ පැමිණීමට හේතු වූ විශේෂම කාරණාව වූයේ මගේ දරුවන් දෙදෙනාය.ඇය සමග එහි සිටි මගේ මිතුරියක් ද පැමිණි අතර ඇය ලංකාවට පැමිණියේ ප්‍රථම වතාවට ය.සති දෙකක පමණ කාලයක් ඔවුන් අප සමඟ ලංකාවේ ගත කළහ.එම...
"ඇයි තරූ ඔයා ඊයේ මං ගාවින් නිදා ගත්තෙ?" ඒ අරුමපුදුම ප්‍රශ්නේ ඇහිලා තාරුකා උඩ ගිහින් බිම වැටුණා.විවාහ වෙලා සති කීපයක් ගෙවෙනකොටම ඒ වගේ කතාවක් සැමියා කියනකොට ඕනෑම තරුණියකට වගේ තාරකාටත් ආවේ පුදුමයක්. "මං වෙන කොහෙ ඉන්නද? අනික මං නිදාගන්න ගිහින් ගොඩක් වෙලා ගියාමනෙ ඔයා ඇඳට ආවෙත්." තාරුකා එහෙම කිව්වා. "ඔව්.ඒත් ඔයාට පීරියඩ්ස් කියලා...
අසූ එක්වන දිගහැරුම , තරඟ නැරඹීම අප හට ඉතා විනෝදජනක අත්දැකීමක් විය.පිටියේ සිට නර්තනයේ යෙදෙන අය බෙරයක් වාදනය කරමින් ඔවුන්ටම ආවේණික වූ ආකාරයකට නර්ථනයේ යෙදෙයි.බොහෝ දෙනා මෙන්ම මමද ඒ නර්තනය නැරඹීමට ප්‍රිය කරමි. අප නවාතැන් ගෙන සිටි නිවසට රාත්‍රී ආහාරය ගැනීම සඳහා Tony Greig ඇතුලු පිරිසක් පැමිණියහ.Tony Greig මිය යාමට පෙර...
අසූවන දිගහැරුම , නිශාන් අයියාගේ නිවසේ සේවය කිරීම සඳහා සේවිකාවක් සිටියාය.ඇය නිතරම පිම්බුනු සායකින් සහ බ්ලවුසයකින් සැරසී එයට උඩින් ඒප්‍රන් එකක් හැඳ සිටි ඇයව දකින විට මගේ මතකයට නැගුනේ චිත්‍රපට වල සාමාන්‍යයෙන් අප දකින සේවිකාවන් ය.අප එහිදී සිංහල කෑම වර්ග සකස් කළ අතර සුදු ලූනු සුද්ද කිරීම සඳහා පහසුම ක්‍රමය...