Tag: Life Stories
Lifestyle
සැමියාගේ අලුත් පෙම්වතියගේ දරුවා වෙනුවෙන් දික්කසාදය තෝරා ගත් බිරිඳක්
නිබන්ධිකා වන්නිනායක - 0
(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)
චාමර සහ හසිනි මුණ ගැසෙන්නේ කොරියාවේ දී. විදේශ රටකදී මුණ ගැසෙන ලාංකිකයන් එකිනෙකාට කොහොමත් කිට්ටු අය වෙන්නේ ඉතා ඉක්මනින්. රැකියාව පිණිස මව්බිමෙන් ඈත් වී සිටියදී මුණ ගැසෙන ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ සමීප වන්නේ හසිනි...
මාධවී පැහෙන ඉස්සෝ කරි එක දිහා බලාගෙන හිටියේ වෛරයෙන්. කියා ගන්න බැරිතරමක වෛරයෙන්. අතේ තියන පුංචි බෝතලෙන් බිංදුවක් දෙකක් මේ වෛරය පිරිමහගන්න හොඳටම ඇති කියලා මාධවී දන්නවා.
"කාංචන මහත්තයා කැමතිම කෑමනෙ."
කමලා එහෙම කියලා මෙතනින් ගියේ ටික වෙලාවකට කලින්. කැමතිම කෑමත් හදලා ගිල්ලන්න ලැජ්ජා නැද්ද කියලා අහන්න බැරිකමට කමලා කට පියාගෙන...
"මලක් වගේ ලස්සන කෙල්ලක්" කියන්නේ සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙක් හඳුන්වන්න යොදන උපමාවක්. ඒ උපමාවම අනිත් පැත්ත හැරෙන අවස්ථාත් සාමාන්‍ය සමාජයේ ඇති බව තමයි ඇත්තම කතාව.
"ඒ ගෑනු ළමයා වැඳිරියෙක් වගේ"
Body Shaming ගැන මොනතරම් කතා කරත් ඒවා ප්‍රායෝගික නොවන බව ඔප්පු කරමින් ගැහැනු දරුවෙක් මෙහෙම අපහාස විඳින අවස්ථා ඕනෑතරමට තියනවා.
ඒ අපහාසයේ උපරිම...
බොලිවුඩයේ රජු, ෂාරුක් ඛාන් පසුගියදා අනතුරකට ලක් වුණා. එය ඔහුගේ රසිකයන් කලබලයට පත් කරන්නට සමත් වුණත් ඒ විශාල අනතුරක් නම් නෙවෙයි.
ලොස් ඇන්ජලීස් නුවරදී රූගත කිරීමක නිරතවී සිටි ඔහු යම් අනතුරකට ලක් වී තිබෙනවා. නාසයෙන් ලේ ගැලීමක් ද වාර්තා වෙනවා. අනතුරුව රෝහල්ගත කරන ඔහුව සුළු සැත්කමකට ලක් කර තිබුණා. ඔහුගේ...
House Planing
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක් පාර්ශවයකට ලැබෙන වග ඇත්තක්.
නමුත් යුද්ධයක් අවසානයේ ඉතිරි වෙන කඳුළු කතා මෙතකැයි කියන්නට බැහැ.
යුක්රේනයේ දරුවන් සහ පවුල් මාස 16කට වැඩි කාලයක් තිස්සේ උග්රවන ප්රචණ්ඩත්වය, කම්පන, විනාශය...
" ඔයාලා දැක්කද නිම්මි ෆේස්බුක් දාලා තිබුන photos ? "
කෑම පැය අවසන් වෙලා ඇවිල්ලා කාර්යාල කාමරයේ කතාවට වැටිලා හිටපු අමන්දා එහෙම ඇහුවේ කල්පනීගෙන්
" අම්මෝ දැක්කා දැක්කා. weekend එකේ ගිහින් තිබුන නේද ලක්ෂරි හොටෙල් එකකට ? "
" දැන් ඉතින් නිම්මිට සෑහෙන්න සල්ලි තියෙනවානේ "
අමන්දා කියන්නේ ඇස් නටවන ගමන්
" එක අතකට...
Lifestyle
ප්‍රේමයට වංචා කිරීම ගැන දරුවා වෙනුවෙන් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ ජනප්‍රිය ෆුට්බෝල් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා.
ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය බව නේමාර් පවසනවා. නමුත් ඔහු "වරදක්" කර ඇති බව ඔහු දන්නවා.
"මම ඔයාලා හැමෝටම වැරදි කළා. මම වැරදියි කියා පැවසීම මම අවදානමට ලක් කිරීමක්. ගෙදරදී මගේ...
ඉන්දියාවේ තරමක් කර්කශ ප්‍රදේශයක් වූ කර්ණාටකයේ කුඩා ගමක ඇය ජීවත් වුණා.ඇය කම්කරු වෘත්තියේ නිරත වුණා. විවාහයට විසිපස් වසරක් ගෙවී ගියත් තිම්මක්කාට දරු සුරතල් බැලීමේ හැකියාවක් තිබුණේ නෑ. ආසියාතික රටවල ගැහැනුන් මුහුණ දෙන පොදු ප්‍රශ්නයට මුහුණ දෙන්නට පටන් ගත්තා. ඇය වඳ ගැහැනියක ලෙස නිරන්තරයෙන් අවලාද වලට ලක් වන්නට පටන් ගත්තා....
Relationships
අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි
නිබන්ධිකා වන්නිනායක - 0
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත් එහි වෙනසක් වූයේ නැහැ. ඇය හොඳින් ඉගෙන ගෙන විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගන්නේ උපාධි කිහිපයක්ම සම්පූර්ණ කරමින්. ඒ ඉගෙනුම් අතරම ඇය ඇගේ සරසවි ප්‍රේමවන්තයා වූ...
අම්මා කෙනෙක්ට දරුවෙක් අහිමි වීම තරම් වේදනාවක් තවත් නැති තරම්. ස්වාමියා හෝ භාර්යාව අහිමි වූ කෙනෙක්ට එසේත් නැති නම් දෙමව්පියන් අහිමි වූ දරුවන්ට භාවිතා කරන තනි වචනයක් භාෂාව තුළින් සොයා ගත හැකියි. එහෙත් දරුවෙක් අහිමි වූ මවකට කිවහැකි තනි වචනයක් ඔබ අසා තිබේ ද? දරුවෙක් අහිමි වූ මවකට ඇති...