Tag: Life Stories

මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමය සහිත බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා බිසවයි. නමුත් ඇගේ කතාව නම් කිසිසේත්ම සුන්දර එකක් නෙවෙයි. ඇය කෝට්ටේ රජ පවුලට අයත් කුමරියක්. සිරිසඟබෝ රාජ්‍ය වංශයට උරුමකම් කියන දෝන කතිරිනා බිසවගේ මව අස්ථාන දේවිය වූ අතර පියා කරලියද්දේ බණ්ඩාරයි. දෝන කතිරිනා...
යම් දිනක ඔබට ඔබේ දෙපා අහිමි වුණොත්? නැතිනම් දෙපා පණ නැතිවී ජීවිත කාලයම රෝද පුටුවක් මත ගෙවන්න සිදු වුණොත්? ඔබට කුමක් සිතෙයිද? නිසැකවම ඔබට දැනෙයි ඔබ මුලු ජිවිතයම පරාජය උනා කියලා.එවන් පරාජයක් තම ශක්තිය කරගෙන ජීවිතය ජයගන්න උත්සහ දරන යකඩ ගැහැණියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්න සූදානම් වන්නේ.අභිප්‍රේරණ...
අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ. "අම්මේ.. මට අහසට...
සුන්දරත්වය ඉතා ම සාපේක්ෂ දෙයක්. එය ඇත්තේ දකින්නාගේ දෑස් තුළයි. බොහෝ දෙනා සුන්දරත්වය ලෙස දකින්නේ සුදුවන් සමයි. සමෙහි මෙලනින් නිපදවීම සහ ජාන ඔබේ සමයේ පැහැය කෙරේ බලපානවා. සැබැවින්ම සුන්දරත්වයට සමේ පැහැය බලපානවාද? අඳුරු සමක් සහිතව ඉපිද, රූපයේ සුන්දරත්වය නිසා ම ජනප්‍රිය වූ රුවැත්තියන් කීපදෙනෙක් ඔස්සේ අපි ඒ ගැන කතා...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත. අප සවස්...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු" ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය. පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ...
ඩයනා, වේල්සයේ කුමරිය උපත ලැබුවේ 1961 වසරේ ජූලි මස පළවැනි දින එංගලන්තයේ දීයි. ඇගේ දෙමව්පියන් ඈ කුඩා කලම නීතියෙන් වෙන් වූ අතර දරුවන්ගේ භාරකාරීත්වය දිනා ගත්තේ ඩයනාගේ පියා යි. වයස අවුරුදු නවය වන තුරු ම ඩයනා අධ්‍යාපනය ලද්දේ නිවසේදී වූ අතර පසුව Riddlesworth Hall School සහ West Heath School වලට...
සෝමාලියාවේ කාන්තාරයක වෙසෙන එඬෙර පවුලක දරුවෙකු ලෙස වාරිස් උපදින්නේ 1965 දී. ඉතා කුඩා වයසේ දී ඇය සුන්නත්කරණයට ලක් වෙනවා. මෙලොව කිසිම ගැහැණියකට සිදු නොවිය යුතු අපරාධයක් ලෙස සුන්නත් කිරීම හැඳින්විය හැකියි. කාන්තාර ගෝත්‍රිකයන් මේ සිරිත සිදුකරන්නේ ගැහැනු දරුවන් බිළිඳු අවදියේ දී යි. ඔවුන්ගේ ජනනේන්ද්‍රියේ කොටස් කපා දමන අතර ඉන්පසුව,...
හැන්දෑ හවස පුදුමාකාර ලස්සන බව මට හිතුණේ ගස් අතරින් අතරින් ඉර බහින දිහා බලාගෙන ඉන්නකොට.පුංචි අමුත්තා එන දවස් අත ළඟටම ඇවිත්. භානුකත් වෙනදට වඩා පරිණත වෙලා කියලා මට දැනෙනවා. "මොනවාද පුතේ කල්පනා කරන්නේ" අම්මා තේ එකකුත් අරන් මම ළඟට ආවේ එහෙම අහගෙන. "කාලේ ගිය ඉක්මන අම්මා.. අතේ ඇඟිලි ගණන් කරන තරම් දවස්...
එයා ඇත්තටම වෙන කාත් එක්ක හරි යාලුයි. මට ඒක දැනෙනවා. තේරෙනවා. "  නිලූ ඉකි බිඳිනවා. "එහෙම එක පාරම මිනිස්සු ගැන තීරණ ගන්න පුලුවන්ද නිලූ . ඒ මනුස්සයාට වැඩ වැඩි ඇති" මාධවී සැර වෙනවා. "කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ පිරිමින්ට ගෑනු නළවන්න බෑ ළමයිනේ. ඔයාලා වරද්දා ගන්න තැන" මිසිස් පෙරේරා උරහිස් නටවමින් හිනා වෙනවා. "ඔන්න...