Tag: Life Stories

කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක් බලල ඉන්න දවස. ඒත් ඉතින් එහෙම දවසක් වැඩිපුර රහ වැටෙන්න යාලුවො ඉන්න එක හොඳයිනෙ. "ඔයාගේ ගාඩ්න් එකේ ලස්සන බලන්න එපැයි.." අරුණි කාර් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන. ජීවන්ත...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) දරුවන් වෙනුවෙන් පවුල් ජීවිතය ගෙවා දැමීම අපේ සමාජයේ බොහොමයක් යුවල කරන දෙයක් වෙලා අවසන්.තමන් අතර කිසිම සම්බන්ධතාවයක් නොපවත්වා ඔවුන් පවුල...
විවාහ ජීවිතය තුළ එකිනෙකා පරයා යන්න උත්සාහ කරනකොට අපි නවතින්නේ මොන වගේ තැනකද කියලා ඔබට යම් අදහසක් තිබුණා ද? මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන මේ කතාව කියවන්න.ඔබ නොදන්න දුර්වලතා ඔබට වටහා ගන්න පහසු වෙනවාට සැක නෑ. නිලූපා සහ චරිත විවාහ වන්නේ යෝජනාවකින්.චරිත හොඳ රැකියාවක් කරන...
විකසිත වෙමින් තිබුන මල් කැකුළක් හිරු එළිය දකින්නත් කලින්ම මිලින වෙලා යනවා කියන්නේම මොන තරම් ඛේදාන්තයක්ද ?2015 වසරේ සිදුවූ ඒ ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.අඳුරු රාත්‍රියකදි කාමාතුරයෙකුට හසුවී තටු සිඳී ගිය ඒ සමනලිය නමින් " සේයා සදෙව්මි " අවුරුදු 4 මාස 11 වූ සේයා ගැන ඇයගේ මව්පියන්ට දහසකුත් බලාපොරොත්තු තියෙන්නට...
ලංකාවේ අපි බොහෝ දෙනෙක් කොරියානු ටෙලි නාට්‍ය සහ කොරියන් ෆිල්ම්ස් වල රසිකයන්.ඒ වගේම අපේ කෙල්ලන්ගෙන් "ක්‍රෂ් එක කවුද " ඇහුවම මුලටම ඉන්නේ කොරියන් නලුවන් කීප දෙනෙක්.ඉතින් අපි හිතුවා ඔබ වැඩියෙන්ම ආදරේ කරන කිහිප දෙනෙක්ගේ නොදන්නා විස්තර ඔබට අරන් එන්න.ඒ ඔබේ කොරියානු උන්මාදය නිසාමයි. Lee Min ho මේ දවස් වල The legend...
Premawathie Manamperi
හැත්තෑ එකේ කැරැල්ල ගැන වර්තමාන පරම්පරාවේ අපි ඒ තරම් දැනුවත් නැති වුණත් ඒ ලංකාවට භීම සමයක් උදාව තිබූ කාලයක්.දරුණු අපරාධ ඉතා පහත් ලෙස සිදු වෙමින් මිනිස් ඝාතන සීමාවක් නැතිව සිදු වූ ඒ කාලය මිය ගිය රූමත් යුවතියකගේ නම ඔබත් අසා ඇති. ඒ ප්‍රේමවතී මනම්පේරි. ප්‍රේමවතී කතරගම දෙටගමුවේ ජීවත් වූ යුවතියක්.දිළිඳු පවුලක...
ඔබ මේ වීඩියෝව නරඹද්දී තත්ත්වය එතරම් යහපත් නෑ. එක්කෝ මම ජීවතුන් අතර නෑ. නැත්නම් තත්ත්වය ඉතාම ඉතාම ඉතා අයහපත්" ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් ගේ දියණිය යි.ලතීෆාගේ පියා,ලෝකයේ ඉහළම ධනකුවේර රාජ්‍ය නායකයෙක් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයෙක්. ඉහත ප්‍රකාශය සහිත ඇගේ වීඩියෝවක් යූ ටියුබ්...
ග්‍රීක පුරාවෘතයන් අතර ජනප්‍රිය චරිතයක් "මෙඩූසා".ග්‍රීක කතාවලට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබ ඇය ගැන අසා ඇතිවාට සැක නැහැ.Percy Jackson, Clan of titan වැනි චිත්‍රපට තුළින් හෝ මෙඩූසාව දැක ඇත්නම් ඔබ මෙඩූසා කවුදැයි දැනගන්නට කැමැත්තෙන් ඇති. හිසෙහි සර්පයන් හිඳින දුටුවන් ගල් කරන බැල්මක් සහිත මෙඩූසා කවුද? මෙඩූසා සම්බන්ධයෙන් ප්‍රචලිත ග්‍රීක කතා බොහොමයක්...
වසර 1746 මාර්තු දහවන දින දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා ලෙස උපත ලද ඇයව දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම කරන ලදී.ඇගේ උපන්ගම කොල්ලුපිටිය ලෙස ජනප්‍රවාද වල සඳහන් වෙනවා. ඉසබෙලා තම නිවසේ සිටම දෙමාපියන්ගෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මිලාගිරිය පාසලෙන් යම්...
ඇය උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවේ මොනරවිල ග්‍රාමයේ ගොලහැළ නිලමේගේ සහ මොනරවිල කුමාරිහාමිගේ දියණියයි. ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගන්න වර්ෂ 1817 දී වෙල්ලස්සේ කැරැල්ල මෙහෙයවූ වීර කැප්පෙටිපොළ දිසාවේගේ සොයුරියයි. ඇහැලේපොල අදිකාරම්ගේ ආදරණීය බිරිඳයි. ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙක් හඳුනන වීර මද්දුම මණ්ඩාරගේ අම්මායි. ඉතිහාසයේ ඛේදනීයතම ඉරණමට ලක්වූ ඇහැලේපොළ කුමාරිහාමියි. රාජදෝහියෙකු අල්ලා ගැනීමට නොහැකි...