Tag: Life Stories
ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය වෙත යන්නට තීරණය කළා. ඒ තමන්ට හෝ වෙළඳසැලේ කිසිවෙකුට කිසිදා අමතක නොවන දිනයක් ලැබීමට නියමිත බව කිසිසේත්ම දැනගෙන නෙවෙයි.අපගේ ප්‍රීතිමත්ම සහ වටිනාම අවස්ථා සිදු...
කොලොම්බියාවේ ඇමසන් වනාන්තරය තුළ දරුවන් හතර දෙනෙකු නිරුපද්‍රිතව දින 40ක් සිටි පුවතක් පසු ගිය දා වාර්තා විය. දින 40ක් පුරාවට කැලෑවේ සිටි කුඩා පැටවුන් සිව්දෙනා පණපිටින් සොයා ගැනීමට එරට හමුදා නිලධාරීන් සමත් වූ දා සිට “ආශ්චර්යය” යන තමන් විශ්වාස කරන්නට ගත් බව ඔවුහු පැවසූහ.
තම මවත් සමග ගුවන් ගමනකට ඔවුන්...
පුද්ගල සම්බන්ධතා වෙනුවෙන් සීමා රහිත වීම නිසා සමහර වෙලාවට අපි බොහෝ ගැටළු වලට මුහුණ දෙනවා.අද අපි ඒ ගැන කතා කරමු.දසහකරු සමඟ සීමාවක් ඇතිව ආශ්‍රය කිරීම අපට පහසුවක් ලබා දෙන ආකාරයත් අප එසේ කළ යුතු ඇයි කියලත් ඔබට මේ ලිපියෙන් වැටහීමක් ලැබෙයි.
මිනිසුන් සමඟ, විශේෂයෙන් ඔබ ගැන සැලකිලිමත් වන අය සමඟ...
ආදරය සහ විවාහය තුළ කැපකිරීම් සහ පරිත්‍යාගයන් කරන්නට සිදු වෙන අවස්ථා ඕනෑ තරම්. සමහරවිට සමහරුන් කරන දේවල් අපට සිතන්නටවත් බැරිතැනක තිබෙනවා.මියැදෙන බව හොඳින් දැන සිටි බිරිඳක් තමන්ගේ සැමියා අනාගතයේ විවාහ කරගන්නා බිරිඳට වීඩීයෝ පටයක් පටිගත කිරීම අතිශය සංවේදී කතාවක්.
එමිලි සහ රයන් දරුවෙක් වෙනුවෙන් දිගු කාලීනව සිහින දුටු යුවලක්. එක්තරා...
ජේම්ස් බොන්ඩ් (1995) ලෙස රඟපෑ Pierce Brosnan සහ ඔහුගේ බිරිඳ Keely Shaye Smith විවාහ වන්නේ 2001 වර්ෂයේදී. Pierce හට Keely මුණගැසුණේ ඔහුගේ පළමු බිරිඳ වන Cassandra Harris නම් ඕස්ට්‍රේලියානු නිළිය ඩිම්බකෝෂ පිළිකාවකින් මිය ගිය පසුවයි. මේ යුවළ වසර විසි දෙකක විවාහ ජීවිතයකට හිමිකම් කියනවා.වසර හතක් පුරා ආලය කිරීමෙන් පසුව...
Relationships
දරුවා ලැබුණු පසු බිරිඳ ඈත් වූ බව පවසමින් අනියම් සබඳතාවයක පැටලුණු සැමියෙක්
නිබන්ධිකා වන්නිනායක - 0
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
හිරුණි සහ ඉසුරු මුණ ගැසෙන්නේ රැකියා ස්ථානයේ දී. එකම අංශයක සේවය කරන ඔවුන් දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇති වන්නේ ඉසුරු නිතරම හිරුණිට සහය වෙන්නට සූදානමින් සිටි නිසාමයි.
"අනේ ඉසුරු, ඔයාට පුලුවන්ද මට මේ ඩොකියුමන්ට්ස් ටික චෙක්...
දරුවන් මල් පෙති මෙන් සියුමැලි වග කියන්නටවත් උවමනා නෑ. ඔවුන් අප ඇස් මානයේ තබා රැකිය යුතු වන්නේ මේ අසන්නටවත් අසීරු තරමේ දරුණු ප්රවෘත්ති ලෝකය පුරාම පැතිර යන කාලයක් නිසා. දරුවෙකුට අනතුරක් වන්නට ඇසිපිය හෙළන කාලය ප්‍රමාණවත්. ඒ අනතුරු ඊට මීට පෙර නෑසුණු අන්දමේ අනතුරු වන්නට ද පුළුවන්.
මේ එවැනි කතාවක්.
පසුගිය...
අමරේන්ද්‍ර චන්ද්‍ර පාණ්ඩේ කියන නම ඔබ අසා තිබෙනවාද? ඒ අසා නැති නම් ටයිම් සඟරාව "විෂබීජවලින් මිනී මැරීම" ලෙස හැඳින්වූ කතාව ද සිංගප්පූරු ස්ට්‍රේට්ස් ටයිම්ස් "සිදුරු වූ බාහුවේ අභිරහස" යනුවෙන් හැඳින්වූ කතාව ඔබ අහලා තියෙනවද?
ඒ ලෝකය කැළඹූ කතාවක්!
1933 වසරේ නොවැම්බර් 26 වන දා සවස් යාමයේ නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නගරයේ දුම්රිය...
සත්තු එක්ක හැදුණු වැඩුණු ළමයි, සත්තුන්ගේ ආදරයට ලක් වූ ළමයි ගැන කතාන්දර අපිට සාහිත්‍ය කෘතිවල, චිත්‍රපටියක හමු වෙනවා. ඒ වගේම ගෙදර ඇති කරන බලු සුරතලා, පූස් හාදයා ඔබේ දරුවන්ට දිවි දෙවැනි කරලා ආදරේ කරන අන්දම ඔබ දැක ඇති.
මේක ටිකක් වෙනස් කතාවක්. ඒත් සතුන් පිරිසක් දරුවෙක්ගේ ජීවිතය බේරා ගත් අවස්ථාවක්.
මේ...
මේ සටහන කියවන ඔබ මවක වීමේ සිහිනය කෙසේවත් අත් නොහැරි කාන්තාවක් වෙන්නට ඇති. ජීවිතය සිදු කල අප්‍රමාණ බාධා කිරීම් මැද ඒ ගමන ගිය ගැහැනියකගේ කතාව සත්‍ය සිදුවීමක්. ඔබත් කිසිසේත්ම ඇද වැටෙන්නට අවශ්‍ය නැති බව අඟවන කතාවක්.
මේ සාරාගේ කතාව
2016 දී, පීටර් සහ මම පවුලක් ආරම්භ කිරීමට තීරණය කළා; ඔහු මට...