Tag: Life Stories
Lifestyle
ක්‍රීඩා පිටිය මැද දනින් වැටී පෙම්වතියට විවාහ යෝජනා කළ ක්‍රිකට් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
සකී ගල්ගැසී බලා සිටියදී ඇය ඉදිරිපිට දණ නවා ඇගෙන් විවාහ වනවාදැයි ඇසූ අහස්ට දෙන්නට මුද්දක් තිබුණේ නැත.එහෙත් වසර ගණනාවක් පුරා වෙහෙසෙමින් උපයා ගත් සම්පතක් ඔහු අත විය.ඇගේ ආදරයෙන් ධෛර්යය ලබා ඔහු දිනා ගත් තරගාවලියේ වීරයා සම්මානය ඇය වෙත දිගු වී තිබිණ.
පරාජය අමතක කළ ප්‍රතිවාදී සගයන් පවා කෑගසා සුබ පතන...
Entertainment
Coffee with Karan වැඩසටහනේදී අජෙයි-කාජල් සෝෆාවේ දෙපසක හිටියේ ඇයි?
නිබන්ධිකා වන්නිනායක - 0
කාජල් - ෂාරුක් කියන්නේ අපිට හුරුපුරුදු යුගල පදය වුණත් කාජල්ගේ සැමියා අජේ දේව්ගන්. කාජල් - අජේ විවාහයට දැන් වසර විස්සකටත් අධිකයි. සමානකම් වලට වඩා අසමානකම් ඇති යුවලක් කියලා බොලිවුඩය ඔවුන් හඳුන්වා දෙනවා. ඒත් ඔවුන්ට සුරංගනා කතාවක් වගේ ආදර කතාවක් නැතුවාම නෙවෙයි.
Koffee With Karan වැඩසටහනකදී ඔවුන්ගේ ආදරය මෙතුවක් කල් රඳාපවතින...
(මනෝ චිකිත්සක බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මියගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
හැම ගැහැනියක්ම සුන්දර රූපයක් දරන්නට කැමතියි. තමන්ගේ රුව සුන්දරව තබා ගන්නට කැමතියි. ඒ රූපය තමන්ට අවශ්‍ය ආකාරයට නැති බව හිතෙද්දී ඇය මානසිකව ඇද වැටෙන්නට පවා පුළුවන්.
ඉමාලි වයස අවුරුදු හතලිහක කාන්තාවක්. ඇයට තිබුණේ දුටුවන් වශී...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
කාන්ති පනස් හැවිරිදි වියේ කාන්තාවක්. මේ වෙද්දී ඇගේ විවාහයට විසි පස් වසරක් ගෙවමින් තිබුණා. ඇය පුතුන් තිදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. කාන්තිගේ සැමියා පාලිත narcissistic වර්ගයේ මිනිසෙක්. ඔහු විධායක මට්ටමේ නිලධාරියෙක් වුණා. ඔවුන් විවාහ...
ඔයාට හිතෙන්නේ නැද්ද ඔලීවියා තාමත් ඉන්නේ වේදනාවෙන් කියල.."
සොෆී මගෙන් ඇසුවේ හදිසියේ ය. ඔලීවියා, අපේ උසස් පාසලේ මිතුරිය දැඩි වේදනාත්මක ප්‍රේමය බිඳ වැටීමකට ලක් ව ගෙවී යන්නේ දෙතුන් මසකි.
"එයා ජේක්ව සම්පූර්ණයෙන් අමතක කරලා සොෆී.. දැන් ආපහු එයා හිනා වෙන්න උත්සාහ කරනව.."
මට ඒ ගැන තදබල විශ්වාසයක් විය.ඇයට දැන් ගොඩ නැගෙන්නට ඕනෑවටත් වඩා කාලය තිබිණ.ප්‍රේමයක්...
මට 45යි. එයාට 29යි."
අන්තර්ජාලය හරහා මිලියන 24ක් නරඹා ඇති ඒ වීඩියෝව සජීවීව පවසන ලද සත්‍ය කථා ඇතුළත් කතා මාලාවක අවස්ථාවක් “මට දැන් මැරෙන්න පුළුවන්” ලෙස ඇගේ කතාව විස්තර කරන්නට හූස්ටන් කාන්තාවක් කලබලයෙන් වේදිකාවට නැඟී සිටියා. ඇය පැවසූ පළමු, වෙව්ලන වචන සුළු වචන ඒවායි. ප්‍රේක්ෂකයෝ ඝෝෂාකාරී හූ හඩවල්වලින් ප්‍රතිචාර දක්වන්නට...
අන්තර්ජාලය පරිහරණය කරන හැම කෙනෙක්ම පාහේ Nas Daily සහ Dear Alyne ගැන දන්නවා. ඊශ්‍රායල් ජාතියෙක් වෙන Nuseir Yassin ෆේස්බුක්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් හි vloger කෙනෙක්. ඔහුගේ පෙම්වතිය වූ Alyne Tamir ද අන්තර්ජාලයේ තරුවක්.Girl Gone Global හි නිර්මාතෘවරිය වූයේ ඇයයි.
ඊයේ මේ යුවළ අන්තර්ජාලය කැළඹීමට පත් කළා. අතිශය සංවේදී වීඩීයෝවක් Nas...
නිල් චිත්‍රපටි ක්ෂේත්රය ගැන කතා කරද්දී මියා කලිෆාගේ නම අනිවාර්යයෙන් කියැවෙන්නක්. ඇය ඒ ක්ෂේත්රයේ තරුවක්. දැන් ඇය ක්ෂේත්රයේ නිරත වන්නේ නම් නැහැ.
මියා කලීෆාට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කතා කිරීමට ආරාධනා කරන ලැබුවේ පසුගිය දවසක මෙම ආරාධනය ආන්දෝලනයට තුඩු දුන්නා , ඇය විශ්වාස කළ හැකි කථිකයෙකු නොවන බවට ඇතැමුන් තර්ක කරා....
නීතිඥ තක්ෂිලා ජයසේන මෙනෙවියගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරෙන්. වෘත්තිය සදාචාරය සඳහා නම් ගම් මනඃකල්පිත වේ)
වරුණි විසිපස් හැවිරිදි යුවතියක්. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් බොහොම නිදහස් ජීවිතයක් ගත කළා.
"කොල්ලෙක් හොයා ගන්නේ නැත්තේ මොකද අනේ?"
මිතුරියන් එහෙම අහද්දී වරුණි ඒ හැමෝටම දුන්නේ එකම උත්තරයක්.
"අපෝ ඔය ලව් පටලවා ගන්න එක මහ ඇණයක් අනේ. මට...
වෛද්‍ය තාක්ෂණය දැන් ඉතාම ඉහළ තැනක පවතිනවා. ඒ සම්බන්ධයෙන් අසන්නට ලැබෙන සමහර කතා අපව විශ්මයට පත් කරන තරම්.
බොස්ටන් නගරයෙන් ඉතා මෑතකදි ඇසෙන මේ පුවතත් එහෙම එකක්.
බොස්ටන්හි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බිළිඳියක් කුස තුළ සිටියදීම මොළයේ සැත්කමක් සිදු කළා. ඒ Vein of Galen malformation (VOGM) ලෙස හඳුන්වන දුර්ලභ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර...