Tag: Mini stories

මන්දාරා නුවරින් බස් එකට නැගලා කවුළුවක් ළඟ අසුනක්ම අල්ලගෙන වාඩි වුණා. දැන් කඩවතට යනකල්ම නිස්කාංසුවේ යන්න පුලුවන් කියලා හිතාගෙන හෙඩ් සෙට් දෙකත් පැළඳගත්තා.  ගමනාන්තයට...
මින්දාරා ෆේස්බුක් කාන්තා සමූහය ඇතුලේ ඒතරම් සක්‍රීය සාමාජිකාවක් නෙවෙයි. ඒත් ෆේස්බුක් සැරිසරනකොට ඒ කාන්තා සමූහය ඇතුලේ කතා බහ වෙන ප්‍රශ්න දැකලා තිබුණා. සමූහයේ අනෙක්...
නිපුනි නිහඬවම කාර්‍යාලයට ඇතුල් වෙනකොට කීප දෙනෙක්ම ඇය දිහා බැලුවේ ඇගේ මූණේ තිබුන කලු වලාවන් දැකලා.වෙනදට හිනාවෙන් මූණ පුරෝගෙන එන නිපුනිගේ මේ වෙනස කාටවත්...
විවාහ වෙලා අවුරුදු පහක් යනකල්ම දරුවෙක් නැති එක ඉශංකාටයි, තිසරටයි වඩා ප්‍රශ්නයක් වෙලා තිබුණේ වටේ පිටේ අයට. දැන් දෙන්නගේ වයසත් තිහේ මැද දශකයට එළඹෙමින්...
මුළු ඔෆිස් එකම ජනවාරි පළවෙනිදා ට අලුත් වෙන බව කුසුමාවතී පුරුද්දෙන් දන්නවා. සර්ලා කොහොම වුනත්  මිස්ලා ටික නම් එකිනෙකාට නොදෙවෙනි වෙන්න ඇඳ පැළඳගෙන එනවා. ගිය...
පාරමී ඉස්කෝලේ දෙමාපිය රැස්වීම ඉවර වෙලා කාර් එකට නැග්ගේ ඔලුව ගිණි අරගෙන. හිතේ කලබලය කොච්චරක්ද කියනවා නම්, කාර් එක පණ ගන්වගන්න සෑහෙන්නම වෙලා ගියා....
ඩල්සි ත්‍රීවීල් එකෙන් බැහැලා තමන්ගේ කුඩා ඇඟලුම් ආයතනයට ඇතුළු වුණේ ආඩම්බරෙන්. තරුණ ගෑණු ළමයි හත් අට දෙනෙක් සේවය කරන ආයතනය ගොඩනඟන්න තමන් කොච්චර කැප...
අනුත්තරා එදා නිදාගත්තේ සැහැල්ලුවෙන්.  අකිල එක්ක සියළු සම්බන්ධතා නවත්තලා දාන එක මේ තරම් සැහැල්ලු හැඟීමක් කියලා අනුත්තරා යන්තමටවත් හිතලා තිබුණේ නැහැ. ජීවිතේ විඳින්න ,...
බිමල් ගේ හිත වගේම සරළාගේ හිතත් තෝන්තුවෙන් පිරිලා. මෙදා නත්තලට දරුවෝ දෙන්නට හරි හැටි ඇඳුමක් කැඩුමක්වත් ගන්න බැරිව ගියා. බිමල් කල්පනා කරේ කොහොම හරි ...
නිමල් සංදීපනීවත් වාරු කරගෙන ගෙදරින් එළියට බැස්සේ තවදුරටත් රණ්ඩු කරන එක තේරුමක් නැති නිසා. සහෝදරකම්වත් රැකෙන්න ඕනි නිසා කියලා හිතලා සංදීපනීත් නිමල්ට එකඟ වුණා.  නිමල්ගේ...