Tag: Mini stories

සුභාෂ් කුස්සියට දුවගෙන ආවේ බයේ ගැහෙමින්.ඔහු හෙව්වෙ මල්ෂාව.උදෙන්ම ඇහැරුණු මල්ෂා ඒ වෙද්දි උයන්න පටන් අරගෙන තිබුණා. " මල්.. මං බයවුනා " සුභාෂ්, මල්ෂාගේ ඔඩොක්කුවේ තිබුන එළවළු කපන ලෑල්ලත් පිහියත් අතට ගත්තා. " ඔයාට තිබුනනෙ මට කතා කරන්න .ඔයා මේවා තනියම කරන්න ඕනේ නැහැ " " මට මේවා තනියම කරන්න පුළුවන් සුභාෂ් " එහෙම කියපු...
පනස් තුන්වන දිගහැරුම , හෂාන් ඩුබායි පැමිණි විට මා සහ මගේ මිතුරියන් එක්ව ඔහු සමඟ සාද පැවැත්වූ අතර සියලු දෙනාම එක්ව විනෝදයෙන් කාලය ගත කළෙමු .හෂාන් නැවත ලංකාවට පැමිණෙන විට මා ද නිවාඩු ලබාගෙන ඔහු සමගම ලංකාවට පැමිණියෙමි.මා සහ මගේ පවුලේ නුවරඑළිය බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ වලට විනෝද චාරිකාවක් ගිය අතර...

සුවඳ මල

0
මදාරා ඔෆිස් ඇරිලා ගෙදර යන්න ලැහැස්ති වුනේ ලහිලහියේ.හවස පහමාර කිට්ටු වෙනකොට ඒක හැමෝටම සුපුරුදු දර්ශනයක් " අනේ අපේ කෙල්ල බලාගෙන ඉන්නවා මම එනකන් .ආයම්මා එක්ක ඉන්න එයා එච්චර කැමති නැහැ " " ඔයා හැමදාම ඔෆිස් යන එන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි මදාරා. මේ දවස්වල රටේ තත්වය එච්චර හොඳ නැහැනේ...

වෙනස

0
" කුමාර,අපේ නංගිලා අලුතෙන් වාහනයක් අරගෙන " නිල්මිණි කිව්වේ පොල් ගාන ගමන්. කුමාර පත්තරයක් බලන ගමන් තේ එකක් බොමින් හිටියා " මරුනේ. දුමින්ද ඉතිං දියුණු වෙන්න උනන්දුව තියෙන කොල්ලා නේ " " අනේ අපිත් වාහනයක් ගමුකො කුමාර.හැමදාම මේ බයික් එකේ යන්න එන්න බැහැනේ " " ඔක්කොටම කලින් මේ ගේ හදන්න ගත්ත ලෝන් එක...
"අපේ බබාලගෙ මොන්ටිසෝරියට තිලංකත් ඇවිත් හිටියා.." මං දුලාට කෝල් කරේ ඒ ආරංචිය කියන්න.දුලානි,මගෙ හොඳම යාළුවා තරහෙන් පිඹලා හිනා වෙන සද්දේ ඇහුණා. "ඇයි ඒ..ආපහු මොන්ටිසෝරි යවනවද එයා..ඒක නම් හොඳයි." දුලානිගෙ ඒ කතාවට මට හිනා යන්නත් එනවා.අවුරුදු දහයකට එහා පරණ තුවාල සුව කරගන්න මම පුලුවන් තරම් උත්සාහ ගත්තත් දුලානි නම් තාමත් තිලංකට බනින්නේ වන...

මතක අහුරු

0
අමායා පොත් සාප්පුවෙන් එලියට එනකොට වැස්ස පටන් අරගෙන තිබුණා.කියවන්න ආසම පොත් කිහිපයක් අතේ තියෙන වෙලාවේ ගෙදර ගිහින් කෝපි කෝප්පයක රස විදින ගමන් කියවන්න තිබුණා නම් මොන තරම් හොඳද කියල ඇයට හිතුනා.වාහනය නතර කරලා ආවෙ පොත් සාප්පුවට ටිකක් දුරින් නිසා වැස්ස පායන කල් පොත් සාප්පුවට අල්ලපු ගොඩනැගිල්ලේ තියෙන කෝපි හලට...

නිදහස

0
අමිල කාමරයට ඇවිත් ඇඳ අසල තිබුන සංජනා ගේ දුරකථනය අතට ගත්තා.කීප වරක්ම වරක්ම උත්සාහ කරත් එහි රහස් අංකය වෙනස් කර තිබුණු නිසා දුරකථනය විවෘත කරගන්න අමිලට පුළුවන් වුණේ නැහැ " සංජනා. ඔයා මේ ෆෝන් එකේ password එක මාරු කරා ද ? " සංජනා ඇස් බාගෙට ඇරියෙ අකමැත්තෙන්. කලින් දවසෙ මධ්‍යම රාත්‍රියත්...

ඉරිසියාව

0
තොල් ආලේපන ගල්වමින් හිටපු යුරේනි, මිදුලේ වාහනයක් නවත්වන හඬ නිසා අත ඉක්මන් කළා " යුරේනී.අන්න නංගි ඇවිල්ලා. ඔයා ලෑස්තිද ? " පැතුම් කාමරයට ආවේ එහෙම අහන ගමන්.යුරේනි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්ම අමීෂා කාමරයට ඇතුලු වුණා " වද දෙන්නෙ නැතුව ඉක්මනට ඔෆිස් යන්නකෝ අයියේ " අමීශා හිනා වෙන ගමන් පැතුම්ගේ පිටට තට්ටුවක් දැම්මා "...

දිවිල්ල

0
මේනකා තේ එක හදාගෙන සාලෙට එනකොට තිනුලිට මේසෙ උඩම නින්ද ගිහින් " තිනූ.. මොකද මේ නිදි ? නැගිටිනවා " මේනකා අවුරුදු අටක් වයසැති දියණියගේ අතින් අල්ලලා හෙල්ලුවා.තිනූලි අවදි වුනේ ගැස්සිලා " ඔය poem එක පාඩම් කරන හැටි ද ? පාඩම් කරන්න කිවුවහම තමයි මේ ළමයට ඔක්කොම අමාරුකම් එන්නෙ. මෙන්න මේ තේක බීලා...

සුරපුරය

0
අයේශා කෑම මේසෙ ගාවට ඇවිත් වහල තිබුන දීසි එකින් එක ඇරලා බැලුවා.තමන් තිබ්බ විදිහටම කෑම ටික තියෙන නිසා සමීර කෑම කාලා නැහැ කියලා අයේශාට තේරුනා.වැඩ ඇරිල ගෙදර ආව සමීර ආපහු එලියට ගිහින් දැන් පැයකටත් වැඩියි.අයේශා කල්පනා කර කර ඉන්නකොට ම සමීර ගෙට ඇතුලු වුණා. " කොහෙද ගියේ සමීර ?" ඇය ඇහුවේ...