Tag: Mini stories
'සිරකරුවෝ ද මනුෂ්‍යයෝය…'
වැලිකඩ බන්ධනාගාර විශාල ගේට්ටුවෙන් එලියට ආ තාරකා මීලඟට කල යුත්තේ කුමක්දැයි කල්පනා කලා. ඇය කීපවරක්ම එම වැකිය කියෙව්වා. ඇයගේ මුහුණට ආ සිනහවේ තිබුණේ මඳ සමච්චල්කමකී. "හැමෝම මනුස්සයෝනම් මෙහෙම වුණේ කොහොමද…?"
අවුරුදු හතරක් තිස්සේ තාරකා එයට පිළිතුරක් හෙව්වත් එයට පිළිතුරක් ඇයට ලැබුණේ නැහැ.තාරකා අසළ තිබූ කමිනිකේෂන් එකකින් දුරකථන ඇමතුමක් ලබා...
උත්තරා වෙනදා පුරුද්දටම පාන්දර හය වෙද්දි ඇහැරුනා.විදේශ වෙබ් අඩවියක සේවය කරපු උත්තරා වැඩකළේ ගෙදර ඉදං වුණත් ඇගේ සැමියා වුණ කවිඳු හැමදාම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා.විවාහ වෙලා හයවෙනි මාසය පසු කරමින් හිටපු ඔවුන් දෙන්නා තවමත් ඉන්නේ අද ඊයෙක විවාහ වුණා වගේ
" අද සෙනසුරාදනේ උත්තරා. ටිකක් නිදා නිදා ගන්න. හැමදාම පාන්දර...
කෝසලා ගුරු විවේකාගාරයට ඇවිත් වාඩි උනේ අතේ තිබුන පොත් කන්ද මේසේ උඩට අතාරින ගමන්.
" දැන් ඉතිං මේ ඔක්කොම බලන්න එපැයි "
ඇගේ හිත කිව්වා.අපිළිවෙල සාරි පොටින් මූනේ තැවරුණ දාඩිය බිඳු පිස ගත්ත කෝසලා කාලසටහන දිහා බැලුවා. සාමාන්‍ය පෙළ පන්තියක කාලච්ඡේද දෙකක් ඊළඟට ඇයට වෙන්වෙලා තිබුණා.
" කෝසලා ඔයා අසනීපෙන්ද ?"
ඉගැන්වීම් කටයුත්තක්...
නතාශා කණ්නාඩිය ඉස්සරහට වෙලා සුදු සාරියේ රැළි හැදුවා.වෙනදට තමන් කොච්චර නම් මේ කණ්නාඩිය ඉස්සරහ හැඩ වෙනවද ? ඒත් අද යන ගමන ගැන නතාශාට තිබුනේ හිස් හැඟීමක්
" අම්මා. අද තාත්තා එනවද ? "
අවුරුදු හතර සම්පූර්ණ කරපු නිවුන් දියණියන් දෙන්නා කාමරේ දොර ගාව හිටගෙන හිටියා
" මම යන්නේ තාත්තාව හම්බ වෙන්න තමයි...
ඇඳේ නිදන පුංචි පුතා දිහා බලාගෙන අයෝමි පාන්දර තුනත් පහු කළා.
" අයෝමී ඔයා නිදාගන්නෙ නැද්ද ? "
කාමරේට එබුන මයන්ත ඇහුවේ අයෝමි ගැන උපන්න හැබෑම දුකෙන්
" මට නිදිමත නැහැ මයන්ත.මම සිතිජ ගාව ඉන්නම්.ඔයා දුව ගාවට යන්නකෝ. එයා මේ වෙලාවේ ඇහැරුණොත් එහෙම මට සිතිජ ගාව ඉන්න වෙන්නේ නැහැ "
" දැන් එයාගෙ...
"සා…රා…අනේ කෙ…ල්…ලේ…"
මනීශාට කියන්න ලැබුණේ එපමණයි.
'ක්….රී….ස්….'
විශාල ශබ්දයක්ද සමඟින් හසුරුවා ගන්නට නොහැකි වුණ කාරය සාරාංගිවද යටකරමින් මඳ දුරක් ඉදිරියට ගියා.
* * * * * * * * * *
"නී…ශා…."
"අනේ දෙවියනේ…ඇති යාන්තම්…මම හොඳටම බය වුණා…"
"මොකද නීශා මට උනේ…"
අමාරුවෙන් වචන ගලපාගනිමින් කතා කල සාරාංගි සිදුවුණු සිදුවීම ගලපාගන්න උත්සාහ කළා.
"වැඩිය කතා කරන්න එපා සාරා.අපි...
තක්ෂිලා වැරැන්ඩා එකට ආවේ පළතුරු යුෂ වීදුරුවක රස බලන ගමන්.මිදුලෙ කෙලවරේ උදැල්ලක් අතැතිව හිටපු අලුත් මෙහෙකාරිය සුභාවත් මව වුන කාන්ති වත් තක්ෂිලා දැක්කෙ ඒ වෙලාවෙ.කාන්ති විසින් සුභාට මොනවදෝ අණ කරන හැටි තක්ෂිලා පැහැදිලිව දැක්කා
" අම්මා . පොඩ්ඩක් මෙහාට එන්නකෝ "
තක්ෂිලා කතා කළේ උස් හඬින්.ඒ හඬට කාන්ති වැරන්ඩා එකට ආවේ...
නර්මදා උදේ පාන්දර තේ බොන්න හිතාගෙන කුස්සියට එද්දි ඇගේ අම්මා මාලනී කල්පනා සහගතව ලිපේ තිබුණු ව්‍යාංජනයක් හැඳි ගාමින් හිටියා
" අම්මා? මොකද අනේ ? "
" ආ.. චූටි.. තේ එක මේසේ උඩ "
" මම ඇහුවේ තේ එකක් ගැන නෙමෙයි.ඔයා මොකද නිකන් අවුලෙන් වගෙ කියලා ?"
" ලොකූ ඔයාගේ කසාදෙට එන්නේ නෑ කියන්නේ...
කෝසලා ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙනම කාර්යාල කාමරයට ඇතුළු වුණා.ඇයට කලින් මීනු ඇවිල්ල හිටපු නිසා කෝසලා කෙලින්ම ගියේ මීනු ලඟට
" මීනූ මේ. දැක්කද මේක ? "
" මොකක්ද කෝසලා ?"
ඉවර කරන්න තිබුණ වැඩක් උදේ පාන්දරම ඇවිත් හදිසියේ ඉවර කරන ගමන් මීනු එතරම් උනන්දුවක් නැතුව කෝසලා දිහාට හැරුණා
" ආදිත්‍යා ගේ අලුත් boyfriend....
උත්පලා කාර්යාලයේ ආපන ශාලාවට ඇතුළු වුණේ හිස් මේසයක් තියෙනවා දැයි පරික්ෂා කරමින්.තමන්ගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රුක්ෂිලා මේසයක තනිවම හිඳගෙන කල්පනා කරනවා උත්පලා දැක්කෙ එතකොට
" මම මෙතනින් වාඩිවෙන්න ද රුක්ෂිලා ? ඉඩ නැහැ අනේ අනිත් මේස වල.හිස් වෙනකන් හිටියොත් කන්න වෙන්නේ දවල්ට තමයි "
" අනේ වාඩිවෙන්න උත්පලා කමක් නැහැ "
රුක්ෂිලා...