Tag: Mini stories

අලුතින්ම තීන්ත ගාපු ගේ පුරාම ඇවිදින ගමන් මන්දාකිණි හොඳ හුස්මක් ගත්තා.ඒ හුස්මත් එක්ක අලුත්ම බලාපොරොත්තු ගොඩක් ඇගේ හිතට ඇතුළු වුණා. " ලස්සනයි ද ගෙදර ?...
ගේට්ටුවේ සීනුව නාද වෙන හඬට පාරමී දොරකඩට ආවා. " දුව නිදාගෙනද හිටියේ ? " " නෑ ආන්ටි. පිටිපස්සේ මිදුල ටිකක් සුද්ද කළා" පාරමී ගේට්ටුව ඇරියා. නිවස හිමි...
අවන්ත ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙන හැටි ශානිකා දැක්කේ ගේ අතුගාමින් ඉන්නකොට. නිවාඩු දවසේ ගෙදරට වෙලා අවන්ත විවේක සුවයෙන් ඉන්න වෙලාවල් වලට...
" අක්කේ තමුසේ ඇයි සාරංගව එෆ්බී ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගත්තේ ? " බියංකා තමන්ගේ අක්කාවුන නිලංකා ගේ කාමරයට කඩාගෙන වැදුණේ එහෙම අහන ගමන් " ඇයි ? සාරංග...
අහසට නැගෙන දුම් රොටු දිහා අසේල බලාගෙන හිටියා. නෑදෑ හිත මිතුරන් එකා දෙන්නා සොහොන් බිමෙන් පිට වෙනකොටවත් නොදැනෙන පාළුවක් අසේලට දැනෙන්න ගත්තා. අද පටන්...
කාර්යාල වේලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා මලීශා ගෙදර යන්න කලබලෙන් ලෑස්ති වෙන හැටි හර්ශනී බලාගෙන හිටියේ කට කොනකට හිනාවක් නගාගෙන " ඔච්චර හදිස්සි වෙන්නේ...
දුලනි ජංගම දුරකථනයේ තිබුන පැරණි ඡායාරූප එහාට මෙහාට කලා. චතුරගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ජීවිතය මොන තරම් සුන්දරද කියලා ඈට හිතුණා. " අපි හම්බවෙන තාම...
අංජන කාර්‍යාලයට යන්න ලෑස්ති වුණේ ටිකක් ප්‍රමාද වෙලා. දසුනි කුස්සියෙ උයන හඬ අංජනට ඇහුනා. කීප වරක්ම දසුනිගේ දුරකතනය නාද වන හඬත් දසුනි හෙමින් හෙමින්...
අඩ නින්දක හිටපු හසිනි ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩින්. ආපු ඇමතුම ක්‍රියාත්මක කරලා ඇය නිදිමතේම දුරකථනය කනේ හොවා ගත්තා. ඇමතුමේ අනෙක් පස හිටියේ අවිශ්කගේ...
රන්දි වැරැන්ඩා එකට ආවේ මොහොතකට කලින් වුණ සිදුවීම ගැන කලකිරීමෙන්. හිතේ තිබුණු සතුට හේදිලා යනවා වගේ ඇයට දැනුනා. තුෂාර තේ එකක් හදාගෙන රන්දි ලඟින්...