Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: Smart Relationship
Relationships
සහකරුට ඔයාගෙන් තොර ලෝකයක් නැත්තම් භයානකයි
නිබන්ධිකා වන්නිනායක
-
මාර්තු 15, 2023
0
සම්බන්ධතාවයක් තුළදී කැපකිරීම් වගේම විවිධ උත්සාහයන් දරන්නට අපට සිදු වෙනවා. ආර්ථික තත්ව පවා බෙදා ගන්නා තරමට සම්බන්ධතාවයක් ගෙන යාම පහසුයි.ඔබේ සහකරු අධික ලෙස මානසිකව...
Read more
Relationships
ඩිවෝස් එකෙන් පස්සේ ජීවිතේ නවතිනවද?
නිබන්ධිකා වන්නිනායක
-
මාර්තු 9, 2023
0
දික්කසාදය කියන්නේ සුන්දර අත්දැකීමක් නෙවෙයි. තමන්ගේ ජීවිතය සහමුලින්ම විනාශ කරන හෝ තමන්ගේ මානසික සැනසීම සහමුලින්ම නැති කරන පුද්ගලයෙකුගෙන් නීත්‍යානුකූල ඉවත් වුණත් එතැනින් එහා ජීවිතය...
Read more
Relationships
ආදරය සෑමවිටම කැපකිරීම් වලින් පිරී යා යුතුද?
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 23, 2023
0
"මම එයා වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරාද? "අපේ ආදරේ සාර්ථක වුණේ එයාගේ කැපවීම් නිසා" "කැපකිරීමක් නැති ආදරයක් මොකටද?" ආදරය සහ සම්බන්ධතා සම්බන්ධයෙන් මෙවැනි කතා ඕනෑතරම් අසන්නට ලැබෙනවා. ආදරය...
Read more
Relationships
එයත් එක්ක රණ්ඩු වුණාට පස්සේ?
david
-
පෙබරවාරි 14, 2023
0
ගැටුම් ඇතිවීම ඕනෑම සම්බන්ධයක් තුළ සාමාන්‍ය සංසිද්ධියක්.විවිධ කාරණා සම්බන්ධයෙන් ගැටුම් දෙදෙනකු තුළ ඇති වන්නට පුළුවන්.නමුත් පරිණත වන විට මේ ගැටුම් ඇතිවීමට හේතුවත් ඒවා නිසා...
Read more
Relationships
දිගු කාලීන ප්‍රේම සම්බන්ධයක් විවාහය තෙක් රැගෙන යන්නේ මෙහෙමයි.
david
-
පෙබරවාරි 2, 2023
0
ඇත්තටම කවදද කසාද බඳින්නේ.."ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ටික කාලයක් යනකොට බොහෝ ගැහැණු ළමයින්ට ඇති වෙ අ ප්‍රශ්නයක් තමයි ඒ.සාමාන්‍යයෙන් බොහෝ සම්බන්ධතා වසර පහක්වත් පවත්වා...
Read more
Relationships
ඔබත් පෙම්වතා හෝ සැමියා අතින් රැවටීමට ලක් වෙනවාද?
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 26, 2023
0
මගේ මුලු ජීවිතේම රැවටීමකට අහු වෙලා. ආදරේ කරන කාලේ ඉඳන් රැවටිලා මං තාමත් රැවටෙනවා" මේ අපේ සමූහයට ලැබෙන නිර්නාමික පණිවිඩ බොහොමයක කතාව. රැවටීම කියන සාධකයට...
Read more
Relationships
ඒක පාර්ශවික ප්‍රේමයක් දරා ගන්නේ මෙහෙමයි.
නිබන්ධිකා වන්නිනායක
-
ජනවාරි 19, 2023
0
ඒක පාර්ශවික ප්‍රේමය කියන්නේ ඕනෑම කෙනෙක් ජීවිතය තුළ එක්වරක් හෝ අත් විඳින හැඟීමකට.සෙලිබ්‍රිටි ක්‍රෂ් බර ගාණක් හැම ගැහැනු ළමයෙකුටම ඉන්න පුලුවන්.නමුත් ඔබ නිතරම ගැවසෙන...
Read more
Relationships
ඔයාටත් තියෙන්නේ Toxic Relationship එකක්ද?
david
-
නොවැම්බර් 22, 2022
0
යමෙකු විෂ සහිත හෝ අපවාදාත්මක සම්බන්ධතාවයක් අත් නොහරින්නේ මන්දැයි අපිට විවිධ තීරණවලට එන්නට පුලුවන්, නමුත් යථාර්ථය එතරම් සරල නෑ. පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවයක...
Read more
Lifestyle
ආදරේට ආදරේ කරන්න – මේ ආදර භාෂා පහ ඉගෙන ගන්න
දිනිති චතුභාෂිණි
-
ජූනි 23, 2022
0
ලෝකය පුරා බොහොමයක් සම්බන්ධතා විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි සාර්ථක සම්බන්ධතාවයක රහස පස් ආකාරයක ආදර භාෂාවයි. මීට කලින් ඔබ මේ පිළිබඳව අසා නැතිනම් අද අපි...
Read more
Relationships
වැඩි සැමරුම් නැතිව සැමරූ විලියම් කේට් 11වන විවාහ සංවත්සරය
david
-
මැයි 3, 2022
0
රාජකීය උත්සව ගැන කවර කාලය වුවත් බොහෝ දෙනෙක් උනන්දු වනවා.ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ උත්සව සඳහා හිමි වන්නේ සුවිශේෂී තැනක්. එවැනි කාගේත් කතා බහට...
Read more
1
2
3
...
6
Page 2 of 6