Tag: stories

චාපා, අපි ඇයට චාපා යැයි කියමු. චාපා බටහිර පන්නයට හැඩ ගැසුණු පවුලක එකම දියණිය. චාපාගේ අධ්‍යාපනය උසස් පෙළ පන්තියට පස්සේ නැවතුණා. ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය හදාරපි...
විහංගාගේ ජීවිතේ අපායක් වෙන්න පටන් ගත්තේ සංජය නිසා. විහංගාගේ ජීවිතේ විතරක් නෙවෙයි විහංගාගේ නංගිගේ ජීවිතෙත් සංජයගේ බිල්ලක් වුණා. අන්තිමේදී විහංගාට සදාකාලික පසුතැවීමක් විතරක් ඉතුරු...
කසුන්ගෙන් ලැබුණ තුන්වෙනි ඇමතුමද මඟහැරුණ  ඇමතුමක්  ලෙස සටහන් විය. මම අතෙහි තිබූ ජංගම දුරකථනය දෙස ඔහේ බලා උන්නෙමි. හතරවෙනි ඇමතුමද එන්නේය. "හෙලෝ ..." "අමායා ... ඔයා...
" අනුෂ්ක , කෑම හදලා තියෙන්නේ බෙදාගෙන යන්න හොඳේ. මට පරක්කු වෙනවා මම යනවා "  විද්‍යා එහෙම කියලා මේසය උඩ තිබුණ අත් බෑගය අරගෙන කඩිමුඩියේ...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල්...
මල්කාන්ති ගේ සැමියා   වුණ සෝමදාස හදිසියේම නැති වෙලා තිබුණේ ඇලේ ගිලිලා. මුලු ගමේම සෝමදාස තරම් පිහුණුම් ශූරයෙක් උන්නේ නැති හින්දා මේ මරණය ගැන ගමේ...
හුරු පුරුදු තැනකදි දැනෙන නුහුරු හැඟීම කෙතරම් වේදනාත්මකදැයි දැනෙන්නට එවන් මොහොතකට මුහුන දිය යුතුමය. මහිල් සමඟ වසර පහකටත් වැඩියෙන් ජීවිතය බෙදා ගත් නිවස්න තුළ...
සංගීතා ගේ හිත පුදුම තරමේ කලබලයක තිබුණේ. ලොකු පුතාගේ හොඳම මිතුරා කියලා විස්තර කිය කිය හිටපු දරුවා තමන්ගේ කාර්‍යාලයේ සුලු සේවිකාවක වුණ ලතාගේ  දරුවෙක්...
“මේ බ්‍රෑන්ඩ් එක මාරම ෂෝක්..බලන් ඉන්නකොට සුදු වෙන්නේ.” වැඩ කරන අතරෙ ෆේස්බුක් යන එක අපේ කාර්යාල නීති වල  ඉහළම තහනමක් වුණත් හිමාලි කියන්නේ මහ හයියෙන්.පරිගණක...
මොණරවිල හොටෙල්ස් හී ඉදිරිපස තොරණ සකසා තිබුණේ ඩැපොග් දමන ලද වී පඳුරු යොදාගෙනය. එක් පසෙක මොණරවිල යුවලද,අනෙක් පස ශයිනි මොණරවිල මෙනෙවියද සිනාසෙමින් සිටිනා පින්තූර...