කිරිකැටියාගේ දෙතොළට රන් කිරි කටගෑම (සිංහල සිරිත් 2)

දරු උපතත් සමගම සබැඳි සිරිත් විරිත් අතරින් මුල් තැනක් ලැබෙනුයේ රන් කිරි කට ගෑමටයි. දස මසක් කුසතුල උන් කිරිකැටියාගේ දිවිමගේ පළමු ආහාරය ලෙස රන් කිරිකටගාන්නේ අසීමිත සෙනෙහසකිනි. එය හුදෙක් සිරිතක් පමණක් නොව ළදරුවාගේ නිරෝගීබව උදෙසා සිදුකෙරෙන සද්කාර්යයකි. එනිසා රන් කිරි කට ගෑමේ සිරිත පිළිබඳව දැනුවත් වෙමු.

Related Articles

Don't Miss


Latest Articles