හදිසියේ අමුත්තෙක් එනවා කිව්ව වෙලාවක වගේ ම දඩිබිඩි ස්නැක් එකක් ඕන වුණ වෙලාවටත් අපි ඉක්මනින් හදාගන්න දෙයක් තමයි බටර් කේක් කියන්නේ. මේ වගේ වෙලාවක...
ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා...
කවුරුත් කන්න කැමති කෑමක් තමයි රටකජු කියන්නේ. ඉතින් රටකජු 100g භාවිතා කරලා පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසකැවිලි මොනවද කියලා බලමුද ?
Peanut caramel slice
අවශ්‍ය ද්‍රව්‍ය
පොතු ඉවත්කරගත්...
ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම පිළිබඳව සැලකිලිමත් වන ඔබට අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් සහ අධි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත උදෑසන ආහාර වට්ටෝරු ගැනයි අපි කියන්නට...
අඹ කියන්නෙ එළවලුවක් විදියටත් පලතුරක් විදියටත් දෙවිදියට ම කන්න පුළුවන් ගුණදායක ආහාරයක්. තරමක් ඇඹුල් රසකින් යුතු අඹ රස ම රසට උයා ගන්න හැටි ගැනයි...
චියා (chia seeds) ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක්. කස කසා ඇට වගේ ම වුණත් කස කසා...
සැන්ඩ්විචස් කියන්නෙ ඕනෑ ම ආහාර වේලකට පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක්. හැබැයි පහසු තරමට ම සෞඛ්‍යාරක්ෂිත ද කියන එකත් අපි බලන්න ම ඕනෙ. ඉතින් අද...
අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක්...
කොස් ඇට කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන පහසුවෙන් හොයා ගන්නට පුළුවන් දේශීය ආහාරයක්. අපි අද කියලා දෙන්නේ කොස්ඇට වලින් මස් වගේ ම රසට කොස් ඇට...
දැන් කඩේ අප්පවල කිසිම කිරි රසක් නැහැ නේ ද? ආප්ප කිරි රසට කන්න ආස ඔයාලට ඉක්මනින් ම රසට ආප්ප හදන්න පුලුවන් ආප්ප රෙසිපි එකක්...










