උදෑසනට කිරි පිටි වීදුරුවක් බොන එක වර්තමානයේ ලොකු පොඩි හැමෝගෙම පුරුද්දක් වෙලා. විශාල වියදමක් දරල මාස් පතා කිරි පිටිවලට අපි වැය කරන මුදලට සාපේක්ෂව...
අපි බොහෝ වෙලාවට සකසන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර හෝ ඉන්දීය ආහාර වර්ග.මේ මොන ආහාරයක් හැදුවත් අපි හොඳින් කුළුබඩු සහ තුනපහ, මසාලා වර්ග යොදනවා.ඒ...
කල් තබා ගන්න පුලුවන් ආහාර හදලා තියාගන්න එක මේ වගේ කාලයක ගොඩක් වටිනවා.ඒ නිසා මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්න ඔබට...
මුං ඇට කියන්නේ ශ්‍රී ලාංකීකයන්ගෙ මුලුතැන්ගෙවල් වල නොවරදින ආහාරයක්.මුං ඇට ව්‍යාංජනයක් ලෙස , තම්බා උදෑසන ආහාරයක් ලෙස ,කැවිලි වර්ග සකස් කිරීමට ,කැඳ සකස් කිරීමට...
උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ එකක් හදා ගන්න...
රාත්‍රී ආහාර වේල කියන්නේ පවුලේ හැමෝම එකට කෑම මේසයට වාඩිවෙන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක වෙනස්ම විදියේ රසවත් කෑම තිබ්බොත් තමයි පවුලේ සතුට තවත්...
චිලි පේස්ට් කියන්නේ කටට රසට වගේම සැරට කන්න කැමති කාගෙත් ප්‍රියතම කෑමක්.වෙළඳපලේ මිලදී ගන්න තියන චිලි පේස්ට් වලට වඩා රසට ඔබට මෙය නිවසේදීම සකස්...
ඇඹරැල්ලා කියන්නේ කවුරුත් කන්න කැමති ,ගොඩක් දෙනාගේ නිවෙස් වල තියන පලතුරක්. අද අපි ඔබ කියන්නේ ඇඹැරැල්ලා පිළියෙල කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැනයි.ඔබේ ආහාර වේලට...
උදේ කෑම වේල අත්‍යවශ්‍ය එකක් වුණත් සිරුරේ බර පාලනය කරන අයට උදේ කෑම කන්න වෙන්නෙත් ප්‍රවේසමෙන්.බර පාලනය කරගෙන පාන් පිටි සහ අධික තෙල් අඩංගු...
ගොරකා සහ සියඹලා කියන්නේ අපි අපේ ආහාර වලට නිතරම එකතු කරන දේවල් දෙකක්.ආහාර රස ගන්වන මේ අමුද්‍රව්‍ය දෙකේ අපි හිතනවට වඩා ගුණ අඩංගු වෙලා...










