Entertainment

"උඹට කොල්ලෙක් නැත්තෙ උඹ උයන්ඩ දන්නැති හන්ද.දැන් කොල්ලෙක් නැති උනාම බදින්ඩ එකෙක් නැතුව යනව.ඊට පස්සේ ලමේක් නැතුව යනව.එතකොට වයසට ගියාම සලකන්ඩ එකෙක් නැතුව යනව.තනි වෙනව.ජීවිතේ අදුරු වෙනව.ඉර හඳ තරු පායන්නැතුව යනව.හැමදා නියං එකදා වැහි වලාවේ වෙනව.වැඩිහිටි නිවාසෙක තමා අන්තිමට ඉන්ඩ වෙන්නෙ.එතෝට මගෙ ලමයි එක්ක මං එන්නං උඹව බලන්න.අපි දෙන්න...

Hichki (2018) –

0
Brad Cohen නම් ඇමෙරිකානු දේශකවරයා ඔහුගේ ජීවන කතාව ඇසුරෙන් Lisa Wysocky සමඟ එක්ව රචනා කළ " Front of the Class : how Tourette Syndrome Made Me the Teacher I Never Had" නම් කෘතිය පදනම් කරගනිමින් නිර්මාණය වූවක්. 'Hichki (2018)' හින්දි චිත්‍රපටය . දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි අධ්‍යක්ෂකවරයා...
බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රීතිමත් කුමාරයා ලෙස හඳුන්වන, චාර්ල්ස් සහ ඩයනා යුවලගේ කණිටු පුත්‍රයා වන හැරී කුමරු රජ පවුලම කළඹමින් තවත් පෙරළයකට මුලපුරල. ඒ හැරීගේ නවතම පෙම්වතිය නිසයි. ඒ ඇය සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රාජකීය මනාලියකගේ සාම්ප්‍රදායික රාමුවට කිසිසේත්ම නොගැලපෙන නිසයි. පසුගිය සති කිහිපය තුල බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකාවේද බොහෝ ටැබ්ලොයිඩ් පුවත්පත් නව...
ජීවිතේ එක් එක් වයස් මට්ටම්වලදි අපට ළං වෙන අය එක්ක අපි සම්බන්ධකම් අලූත් කරගන්නවා. පුංචි කාලෙ අම්ම තාත්තා ළඟ හුරතල් වුණ පුංචි සිඟිත්තිය ලොකුමහත් වුණාට පස්සෙ තමන්ගෙ ස්වාමි පුරුෂයාට හොඳ බිරිඳක් වෙලා ටික දවසකට පස්සෙ පුංචි දරු පැටියෙකුට අම්ම කෙනෙක් වෙනවා. ටිකක් වයසට ගියාම ඒ දරුවන්ගෙ දරුවන්ටත් ආච්චි කෙනෙක්...