Lifestyle

ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. "එයා" කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස් යමක් දෙන එක ගැන හිතමින් ඔලුව වෙහෙසවන ඔබට තමයි අපි මේ ලිපිය ලීවේ. ආදරවන්තයන්ගේ දිනයට විතරක් නෙමෙයි, ඔබගේ ඕනෑම වු විෂේශ දිනයක් සමරන දවසට මේ...
අංක විද්‍යාව කියන්නේ ගණිතමය සංකල්ප පදනම් කර ගත් පැරණි විද්‍යාවක්. අතීතයේ සිට පැවත එන මෙවැනි විද්‍යා පිළිබද විශ්වාසයක් වගේම පිළිගැනීමකුත් වර්තමානයේ පවා සමාජය තුල පවතිනවා. ඕනෑම දෙයක යහපතක් තිබිය හැකියි. ජීවිතේට බාධාවක් නොවන ලෙස අගතිගාමී නොවී විශ්වාස කරන ඕනෑම දෙයකින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නිසා අංක විද්‍යාවත් අපේ...
නිවසක් පිරිසුදු කිරීමේදී කුශන්,මෙට්ට,සෝෆා ආදිය පිරිසිදු කිරීම තරමක් අසීරු කාර්‍යයක් වුනත් මාසයකට වතාවක් හෝ ඒවා පිරිසුදු කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතුම වෙනවා.නැත්නම් ඒවා අවපැහැ ගැන්වීම වගේම විවිධ විෂ බීජ වර්ධනය වීම නිසා ලෙඩ රෝග ඇතිවීමේ වගේම ඒවාගෙන් දුර්ගන්ධයක් නිකුත්වීමටද ඇති ඉඩ කඩ ඉතාමත්ම වැඩියි. මේ ගැන සැලකිලිමත් වෙන්න. කුෂන්,සෝෆා හෝ මෙට්ට රෙදි වලින්...
Kristen McLaughlin: Lost 133 Lbs සිනා සී තර වෙන්න කියලා ජනප්‍රිය කියමනක් තිබ්බට ආදරය නිසා තර වෙන්න කියලා ඔබ අහලා නෑ නේද? ක්‍රිස්ටීන් තමන්ගේ බර ආදරය නිසා වැඩි කරගත්තු කෙනෙක්. ඒ කොහොමද? ආදරේට කොහොමද බර වැඩි වෙන්නේ.. ඒක වුණේ මෙහෙමයි. ක්‍රිස්ටීන් උසස් පාසලේ ඉගෙන ගන්න කාලයේ ආදරයෙන් බැඳෙන්නේ ෆුඩ් ලවර් කෙනෙක් එක්ක.ඊට...
"පතා පැමිණි සුර පුරවරවෙලා ගැනුණි ඝණ කළුවර..දෑස පුරා දුටු සිනා කවට කෙළිකඳුළු කතාවක කෙළවරඅසන් හිමියනේකාට කියන්නද මේ දුකඔබ හැර…" දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ ඈත්වීම දරා ගත නොහැකි වූ බිරිඳකගේ වේදනාව කියැවෙන ගීතයක්.ජීවිතයේ කවදාම හෝ දවසක මේ ගීය ඔබේ වී ඔබට දැනී තිබෙනවා ද? එහෙනම් මේ ලියන්නේ ඔබට. සැමියා ඔබෙන්...
අපිලිවෙල අල්මාරියක් ඔබේ මනස අවුල් කරනවා විතරක් නෙමෙයි හදිස්සියකට ඇඳුමක් හොයාගන්න ගියාම ඔබේ කාලයත් අපතේ යවනවා. ඔබව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇඳුම් ඉක්මනට අතට ගන්න පුලුවන් විදියේ අල්මාරියක් පවත්වාගෙන යන්නෙ කොහොමද ? ඇත්තටම ඒක හරිම ලේසි දෙයක්. අපි ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු මුලින්ම ඔබේ අල්මාරිය පිරිසිදු කරගන්න අල්මාරිය සැලසුම් කරගන්න...
ඉතාම සරල ව්‍යායාමයක් වන ඇවිදීමෙන් ඔබේ ශරීරයේ බර ඉතා ඉක්මනින් අඩු කරගන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ඒ ගැන දැනගන්න මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වේවි අධික මුදලක් වැය කරලා ඔබ ඔබේ බර අඩු කරගන්න ජිම් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් ,මේ ලිපිය කියෙව්වට පස්සෙ ඔබට ඒ මුදල ඉතිරි කරගන්න පුලුවන්....
සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත් විවාහ නොවූ යුවතියකට සමානව සිටියා. ජීවිතය ගැන පුළුල් කතාබහ අපි අතර නිතර නිතර ඇතිවුණා. ඉතින් අපි අපේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පවා එකිනෙකා අතර හුවමාරු...
වර්ශ 1945 ජූනි මස 19 වන දින මියන්මාරයේ රැන්ගුන් ප්‍රදේශයේ ( වර්තමානයේ එය යැන්හැන් ලෙස හඳුන්වයි ) හම්වේ සයුන්ස් නම් කුඩා ගම්මානයේ අවුන් සාන් සුකී උපත ලබා ඇත. සහෝදරයන් දෙදෙනෙකු සහිත පවුලේ එකම දියණිය වූ ඇයට උපතින්ම දේශපාලන පසුබිමක් උරුම වූවාය. ඇගේ පියා වූ අවුන් සාන් නූතන බුරුම හමුදාව...
හැඩැති සිරුරක් වෙනුවෙන් බර අඩු කරගන්න වෙහෙස වෙන ඔබට අපි ව්‍යායාම ගැන, ආහාර රටා ගැන ලිපි නිතරම ඉදිරිපත් කරනවා. ඒවා අනුව යමින් සිරුර හැඩ කර ගන්න උත්සාහ කරද්දී දිරි ගැන්වීමේ කතාවකට සවන් දුන්නොත් ඔබට කැපවීමෙන් බර අඩු කරගන්න තවත් ශක්තිය ලැබෙයි. මේ ඔබ වගේම සිරුරේ මහත අඩු කර ගන්න උවමනා...