Relationships

සමහර ආවේග පුපුරා යන්නේ අපිටත් නොදැනී. පවුලක් ලෙස ජීවිතය ගෙවන විට ආදරය වගේම ගැටලුත් ඕනෑතරම් හමු වෙනවා. සමහර ප්‍රශ්න රණ්ඩු නොවී විසඳා ගන්නත් හැකියාවක් නැහැ. හරි.. දැන් ගිය දේ ආපහු අදින්න බැහැ තමයි.නමුත් දැන් මොනවද කරන්න පුලුවන්.. සන්සුන් වෙන්න. රණ්ඩුව පටන් ගත් කෙනා ම එය අවසන් කළ යුතු බවට නියමයක් නැහැ.ඔබ හෝ ඔහු...
නායා රිවේරා ඇමරිකා එක්සත් ජනපදයේ අතිශය ජනප්‍රිය වූ Glee කතා මාලාවේ රඟපෑ දක්ෂ සහ ජනප්‍රිය නිළියක් බව ඔබ දන්නවා ඇති. එය දැන හුන් අය වගේම ඇය ගැන කිසිවක් නොදැන හුන් අය පවා 2020 ජූලි අටවැනිදා ලෝකයේ සිටින හොඳම අම්මා කෙනෙකු ලෙස ඈ හඳුනා ගන්නවා. නායා සහ සුව් හැවිරිදි පුතු කැලිෆෝනියාවෙි...
විවාහ ජීවිතය මල් පිරුණු ගසක් වුවත් එය ඇතැම් කාලයන්හි කුණාටුවලට හසු වෙනවා.මල් බිම හැලෙනවා. නියඟයන්‍ට හසු වෙනවා. මල් නොපිපී ගස මිය යන්නට ආසන්න වෙනවා.එහෙත් ඉවසීම සහ සමාව දීමත්, දරා ගැනීමත් බොහෝ ගැටලු විසඳෙන්නට හේතුවක්. ඇයි සැමියාට ඔබව එපා වන්නේ? නිරන්තර චෝදනා කිරීම. ඔබ නිතරම චෝදනා කරන්නියක් නම් ඔහුගේ වරදක් දකින තුරු ඇස්...
මේ මාතෘකාව දැක්කම ඔබ මවිතයට පත් වෙයි. වෙඩින් එකට ප්‍රීශූට් එකක් ඕනෑමයි. ඇයි ඒක ඕනම දෙයක් නෙවෙයි ද?අපි ඒගැන ඔබටම තීරණය කරන්න ඉඩ දෙනවා. ඉතින් මේ කරුණු භිතේ රඳවාගෙනම ඒ ගැන තීරණයක් ගැනීම ඔබට බාරයි. මේ වන විට මංගල උත්සවයකට කලින් Pre shoot එකක් කිරීම විලාසිතාවක් නැතිනම් රැල්ලක් වෙලා වෙලා.ලස්සන...
විවාහය කියන්නේ ම ආදරයත් මිත්‍රත්වයත් - විශ්වාසයත්  අවබෝධයත් එකට එකතු වෙන තැනක්. නීතියෙන් බැඳෙන්නට කලින් ගෙවන ජීවිතයත් විවාහයෙන් පසුව ගෙවන ජීවිතයත් ඇත්තටම වෙනස් තත්ත්වයන් දෙකක්. කායිකවත් මානසිකවත් බොහෝ දේ බෙදාගැනීම තුළ ගැටුම් ඇති වීම සාමාන්‍යයි. අපේ දුර්වලතා බොහොමයක් මුණ ගැසෙන්නේ විවාහයෙන් පසු එකට ජීවත් වීම තුළයි. ඒත් අපි අපේ...
ගොඩක් මනාලියන්ට  තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ මනාලයා සදහා ඔහුට ගැලපෙන, ලස්සන මඟුල් මුද්දක් තෝරගන්නෙ කොහොමද කියන එක. මෙන්න මේ සරළ කරුණු ගැන අවධාන්‍ය යොමු කලොත් ඔබට, ඔහුගේ කැමැත්තට ගැලපෙනම  මංගල මුදුව තෝරාගැනීම ඉතාමත් පහුවේවි. මංගල මුදුව යනු ආදරයේ සහ විශ්වාසයේ සංකේතය ලෙස පුරාතණ ඊජිප්තු සහ ග්‍රීක වැසියන් හඳුන්වු ලැබුවා. හුදු...
මා ඇය සේමිනී කියා නමකින් හදුන්වන්නම්. එය සත්‍ය නම නෙවෙයි.අවුරුදු සතලිහක විවාහ ජීවිතය පිලිබඳ ආපස්ස හැරී බැලීමට අවුරුදු 63දී  ඇය තීරණය කර තිබුණා.ඇය පවසන්නේ අවුරුදු 40ක කාලයක් තිස්සේ තමන් කලේ ඔහුගේ හොර ඇල්ලීමට වෙහෙසවීම බවයි.කුඩා මුනුබුරු මිනිබිරිය න් දෙදෙනෙකු සිටින ඇය සිටියේ මහත් වෙහෙසකින් යුතුවයි.එමෙන්ම  සිය සැමියා විසින් පවුලේ...
අමෝද අයියා අපේ ගම බලන්නට යා යුතු බව පැවසූ නමුත් එය වැඩිමනත් සිතිය යුත්තක් නොවන බව මම දැන සිටියෙමි. ඔහුට අපේ ගෙදර යනවාට වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇත. දින තුනක නිවාඩුවක් ඇති බැවින් මේ සිකුරාදාව ගෙදර යන්නට වෙන් කරන්නට මා සිතා ගත්තේ දින කිහිපයකට කලිනි. උදෑසනම ඇඳ පැළඳ...
සීයලා ගේ ගෙදර ආලින්දය දෙපැත්තේ කාමර දෙපෙළකි. දැන් මා හා තුෂී හිඳින්නේ සීයලා ගේ ලොකු නිදන කාමරයට අල්ලපු කාමරයේ ය. ඒ පෙළෙහි තව එක කාමරයක් හිස් ව තියේ. ආලින්දයෙහි අනිත් පස වන කාමර තුන ම අම්මලා අල්ලා ගත්තේ, ගෙදර තිබී ගෙනා ගෘහ භාණ්ඩ ඒවායේ පැටවීමෙනි. අත්තම්මා කම්මුලෙහි අතක් ගසා...
අයියා ගෙදර ආවා විතරයි.ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල කියන සමහර ගෑනු දූලා ඉස්සර කරගෙන එනවා.." හවස් යාමයේ ඊෂා මගේ කාමරයට එබුණේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය. පැවැරුමක ගිලී හුන් මම ලැප්ටොප් තිරය නිවා දැම්මේ ඇයට සවන් දෙන්නට සිතමිනි. "විසිටර්ස්ලා ඇවිත්ද ඊෂා??" ඊෂාට දිගු පිළිතුරක් ඇති හැඩ ය. ඇය මගේ ඇඳ මතින් හිඳ ගත්තේ එනිසා ය. "ඔය ඇවිත්...