ඕනෑම තරුණියක් කැමති ප්‍රේම විවාහයකට.යෝජිත විවාහයක් කියන්නේ දෙමාපියන් කැමති මනමාලයෙක් මිසක් තමන් ආස විදියේ කෙනෙක් නොවීම නිසාම ආදරේ කරලා විවාහ වෙන්න තමයි තරුණියෝ කැමති.
පොත් කියවීම වගේම රජිනිකාන්ත් ඉන්න ෆිල්ම්ස් බැලීම තමන්ගේ ජීවිතේ හොඳම විනෝදාංශ කරගත්තු මීනාක්ෂි බලන්නත් මනමාලයෙක් එනවා.මීනාක්ෂිත් ඒකට ලෑස්ති වෙනවා.පාර වැරදි වැරදි ගෙදරට එන මනමාලයා සුන්දරේශ්වර්.උපාධියට ගැළපෙන...
මිනිසුන් උසස් වන්නේ කුලයෙන් නොව ක්‍රියාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන බව බෞද්ධ ආගමිකයන් වගේම ඕනෑම ආගමිකයකු දන්නවා ඇති.එය එතරම්ම විශ්වාස කළ යුතු සහ පිළිපැදිය යුතු කතාවක්.නමුත් ආසියානු රටවල තවමත් කුල භේදය වසංගතයක් වී පැතිර යන බව රහසක් නෙවෙයි.
ඉන්දියාවේ ඇති මෙවැනි කටුක සිදුවීම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන චිත්‍රපටියක්...
Film
Horror Movies ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියට පත්වූ චිත්‍රපට මාලාව
හර්ෂි සේනාධීර - 0
ජේම්ස් වන් සහ ලී වැනෙල් විසින් නිර්මාණය කරන ලද අද්භූත සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන Insidious චිත්‍රපට මාලාව අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයාගේ හදවත් ඇඳ බැද තබාගෙන තියෙනවා. 2010 වසරේ insidious පලවන චිත්‍රපටිය නිකුත් කෙරුණු අතර ඉන්පසුව 2013 වසරේ දී insidious chapter 2 ද , 2015 වසරේ දී insidious chapter...
2014 වර්ෂයේ නිකුත්වුන ඇමරිකානු චිත්‍රපටියක් වන Pyramid යනු ත්‍රාසය භීතිය සහ කුතුහලය නොඅඩුව පවතින චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.ආරම්භයේ පටන් ඊළඟ මොහොතේ සිදුවන්නේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව චිත්‍රපටය වෙත ප්‍රේක්ෂකයාව රඳවා තබා ගන්නා මෙය තරමක් අද්භූත චිත්‍රපටයක් ලෙස ද නම් කළ හැකිය
ඊජිප්තුවේ ආචාර්ය හෝල්ඩන් සහ ඔහුගේ දියණිය ඇතුළු පුරා විද්‍යා...
දෑස් නොපෙනී වුවත් අසාධාරණය වෙනුවෙන් පෙනී සිට, අපරාධකරුවෙකු ගේ ග්‍රහණයට ලක්වූ තරුණියන්ගේ ජීවිත බේරාගත් ඇය " දුර්ගා "
2021 වසරේ අගෝස්තු දහතුන් වන දින නිකුත් වන Netrikan ( තෙවනි ඇස ) නම් මෙම චිත්‍රපටිය මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වෙමින් තිබෙනවා
Lady Super Star ලෙස හැඳින්වෙන නයනතාරා " දුර්ගා...
Film
ගැහැනියක් විසින් තවත් ගැහැනියකගේ ජීවත් වීමේ අයිතිය නැති කළ අවස්ථාවක් – Cold Case
හර්ෂි සේනාධීර - 0
" ගැහැනියකට වළ කපන්නේ තවත් ගැහැණියක්මය " යන සමාජ සම්මතය තව දුරටත් සනාථ කරමින් දිග හැරෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ .
ගවේෂණාත්මක සහ සහ අද්භූත යන අවස්ථා දෙක අතර දෝලනය වන මලයාලම් චිත්‍රපටයක් වන cold case නිකුත් වෙන්නේ 2021 වර්ෂයේ ජූනි 30 වෙනිදාය.
ධීවරයකු ගේ දැලට අනපේක්ෂිත ලෙස හසුවන...
මව් ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..රියදුරු මනා වූලැබිය යුතු වූ සේම අස් රිය..
මුදු ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..ගොවි දන මනා වූදිනිය යුතු වූ සේම ගම් බිම්..
මේ සම්මානිත වේදිකා නාට්‍යයක් වූ හෙන්රි ජයසේන මහතාගේ "හුණුවටයේ කතාව" තුළ එන නාට්‍යය ගීයක්.මේ නාට්‍යයේ ගෲෂාව සිහි කරන්නියක් බොලිවුඩය කලඹමින් හිඳිනවා.
ඒ මිමී.
ජූලි...
ගැහැණියකගේ ශක්තිය කොතරම්ද ? එය ඇත්තෙන්ම සිතාගත නොහැකි තරම්. උපතින්ම දරාගැනීම සහ ඉවසීම අතැතිව එන ගැහැණිය ,මවක් වූ පසු ඇය තුළ වූ ධෛර්යය තම දරුවන් වෙනුවෙන් දෙගුණ තෙගුණ වනවා. දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සමත් ගැහැණියක් ගැන කියවෙන නාට්‍ය මාලාවක් ගැනයි අද අපි ඔබට කියන්නේ
2013 වර්ශයේ ජපන් නාට්‍යයක් වන...
එංගලන්ත රජ පවුල ගැන ගොසිප්ස් වගේම තොරතුරු දැන ගන්න ලෝකය පුරාම ජනතාව ඇත්තටම හරිම කැමතියි.විලාසිතා සහ ජීවන රටා අධ්‍යයන කරන්න අපි හැමෝම කැමතියි.ඒත් රජ පවුලේ අභියෝග සහ විසිවන සියවසේ මැදභාගයේ ඉදල බ්‍රිතාන්‍ය දේශපාලනේ විශේෂ සිදුවීම්, අගමැතිවරු , රජ පවුලේ විශේෂ සිදුවීම් ටීවී සීරිස් එකකින් බලන්න තියනවා නම් ටිකක් අමුතුයි...
ඔබ සැලසුම් නොකල හදිසි ගැබ් ගැනීමක සතුට විඳ තිබෙනවා ද?මේ දරුවා මේ මොහොතේ පවුලට අවශ්‍ය නැතැයි හැගෙන ඒවේදනාකාරී හැගීම එක්කම එන තිගැස්ම විඳ තිබෙනවා ද?
දෙමාපිය යුවලකට කුසට ආ කළලයක් ගබ්සා කරන්නට හිතෙන කාරණා කිහිපයක් තිබෙන්න පුලුවන්.ඒ අතරින් උපදින්න සිටින දරුවා මතු දිනක ජාන රෝගයක් නිසා මිය යාමට ඉඩ ඇති...