හැම ගැහැණියක්ම වංචාකාරියක් යැයි පටු ලෙස සිතන පිරිමින් වර්ථමානයේ ඉතාම අල්පයි.නමුත් ඉතාම වේදනාකාරී ලෙස කාන්තාවන් නිසා වංචාවට ලක් වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ අසාධාරණ ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මිතුරිය වෙනුවෙන් ඝාතකයන්ගෙන් පලි ගැනීමට පෙළඹෙන තවත් තරුණියකගේ කතාව රැගත් Silence ( Nishabdham ) චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ශයේ ඔක්තෝබර්...
අම්මා කෙනෙකුට තමන්ගේ දියණිය වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරන්න පුලුවන්ද? ඒත් කුඩම්මා කෙනෙකුට ? ඔව්.ඇයටත් තමන්ගේ නොවෙන දියණියක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි සෑබෑ අම්මා කෙනෙකුගේ ආදරේ !
2017 ජූලි මස තිරගත වීම ආරම්භ වන Mom නම් මේ චිත්‍රපටයේ අම්මාගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී දේවියි. චරිතයට මනා සාධාරණයක් ඉශ්ට...
Film
මෙහෙකාරියකගේ දුවෙක්ට මෙහෙකාරියක් නොවී දිසාපති කෙනෙක් වෙන්න පුලුවන්ද? ඔව්!
නිබන්ධිකා වන්නිනායක - 0
අධ්‍යාපන තරගයට දරුවන් ඇද දමන දෙමාපියන් ඉන්න ලෝකයක ඇය වෙනස් මවක්. ඇය දියණිය තරගයට ඇද දමන්නේ නෑ. ඒත් සිහිනයක් සොයා දෙනවා..ඉරණම පිළි ගැනීම වෙනුවට විශ්වාසයෙන් සටන් කිරීමේ මිහිරියාව දියණියට උගන්වනවා.
වෛද්‍යවරයෙක්ගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන බවත් ඉංජිනේරුවන්ගේ දරුවන් ඉංජිනේරුවන් වන බවත් අපි විශ්වාස කරනවා.එතකොට සුළු රැකියා කරමින් ජීවිතය ගෙවන අයගේ දරුවන්...
විවාහය ගැන හිතමින් ඉන්නකොට හදිසි ගැබ් ගැනීමක් වුණොත් ඔබ මොකද කරන්නේ? විවාහ වීම, ගබ්සාවකට යොමු වීම වගේ විවිධ උත්තර ඔබට ඇති.ඒත් ඒ ගැබ් ගන්නේ ඔබ නෙවෙයි, ඔබේ පෙම්වතාගේ අම්මා නම්??
ඒ පවුල ගැන ඔබ ගන්න තීරණය කොහොම වෙයිද?
මධ්‍යමපාන්තික පවුලක් වූ නකුල්ගේ පවුල බොහොම සාමකාමී පවුලක්. නකුල් සහ ඔහුගේ මල්ලි ඒ...
Film
දූෂණයෙන් පිරුණු උසාවිය තුල අසරණවූ ගැහැණියකට පිහිටට වැඩි දේවතාවි- ( Ponmagal Vandhal )
හර්ෂි සේනාධීර - 0
පරිස්සමට ගැහැණු දරුවන් හදන ගමන් ,ගැහැණියකට ගරු කරන්න පිරිමින්ටත් කියා දිය යුතුයි යනුවෙන් සමාජයට පෙන්වා දෙන චිත්‍රපටයක්!
සියුමැලි මල් වැනි දරුවන් ලිංගික හිංසනයට ලක්වීම , සමාජ බලය සහ මුදල් මත දූශිත ලෙස එවැනි නඩු යට ගැසීම, තමන්ට සාදාරණයක් ඉටු කරතැයි අහිංසක මිනිසුන් බලාපොරොත්තු වෙන උසාවිය තුලින්ම අසාධාරණයට ලක්වූ අහිංසක මිනිසුන්...
Film
තමන් ගණිකාවන් ලෙස හැඳින්වූ සමාජයට එරෙහිව ගෞරවය වෙනුවෙන් සටන් කළ යුවතියන් – Pink
හර්ෂි සේනාධීර - 0
කාන්තාවකට තමන්ගේ ජිවීතය ජීවිතය නිදහසේ විඳිය නොහැකිද? එසේ විඳිනවා නම් ලෝකයාගෙ අනේකවිධ ගැරහුම් වලට ලක්වී ඒවා නිහඬව ඉවසිය යුතුද? එසේ නැතිනම් තමා වෙනුවෙන් සහ තම ගෞරවය වෙනුවෙන් සටන් කල යුතුද ?
තරුණියන් තිදෙනෙක් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධිකරණය ඉදිරියේ සටන් වදින ආකාරය පිලිඹිබු වන 2016 වසරේ නිකුත් වූ Pink...
Film
තමා දූෂණය කළ අයට එරෙහිව සටන් කර තමා වෙනුවෙන් යුක්තිය ඉටුකරගත් ගැහැණිය “වාසුකී”
හර්ෂි සේනාධීර - 0
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.වාසුකි සහ ලුවිස් විවාහයෙන් පසුව වෙනම නිවසක ජීවත් වන්නේ විවාහයට ලුවිස්ගේ නිවසින් පලවූ අකමැත්ත නිසාවෙන්මයි.
දිනක් ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, ඉංජිනේරු ශිෂ්‍යයන් වූ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් විසින් වාසුකීව දූශණයට...
Film
බිරිඳට අසීමිතව ආදරේ කළ සැමියෙක් වුණත් ඊර්ෂ්‍යාව නිසා වෙනස් වෙන්න පුලුවන් – Abhimaan
smartlady - 0
හින්දි සිනමා ලෝලීන් වඩාත්ම ප්‍රේම කරන චිත්‍රපටියක් කියලා හැඳින්වීම තමයි අභිමාන් ගැන දිය හැකි හොඳම නිර්වචනය. 1973 වසරේ ජූලි 27 වෙනිදා අභිමාන් තිරගත වීම අරඹනවා.
රිශිකේෂ් මුකර්ජී අභිමාන් අධ්‍යක්ෂණය කරනවා.රාග් රාගිනි කියලා නම දෙන්න හිටපු අභිමාන් චිත්‍රපටය ලියන්න තිර පිටපත් රචකයන් කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. A star is born...
මහා වනාන්තරයක ඇවිද එන කුඩා දරුවෙක් සුර දූතයෙකුගේ පිළිමයක් අසල නවතිනවා. ඔහු පිටුපසින් ඔහුගේ බලු සුරතලා ද පැමිණෙනවා.පිළිමය අසල සැඟව සිටින චාලි චැප්ලින් ලෙස වෙස් වලාගත්තෙක් දරුවාට පොරවකින් කොටනවා.
මේ සිහිනයක්.
එය දැක බියපත් වී අවදි වන්නේ අම්මා කෙනෙක්; ගැබිණි මවක්. දවසේ විශේෂත්වයක් ද තිබීම තවත් කාරණාවක්. ඇගේ පළමුවැනි විවාහයේ ඇනිවසරි...
"The life full of surprises and miracles" මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම් වෙන්නේ අපට ඕනෑ විදියටම නෙවෙයි.අපි ලැබෙනකම් බලා ඉන්න සමහර දේවල් නොලැබී වෙනත් දේවල් ජීවිතය අපට ගෙනත් දෙන්නේ හාස්කමක් හරි පුදුම කිරීමක් හැටියට හරි වෙන්න ඇති.
මේ...