බොහෝ කාන්තාවන් දරු ප්‍රසූතියෙන් සහ කිරි දීමෙන් පසුව තමන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැති තරම්.විශේෂයෙන්ම දරු ප්‍රසූතියකින් පසුව ශරීරයේ හැඩය සහ අනවශ්‍ය...
වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි අද ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් ගෙන...
දකුණු සහ අග්නිදිග ආසියාවට ආවේණික නිවර්තන පලතුරක් වන කොස්, එහි වයනය සහ රසය නිසා මස් ආදේශකයක් ලෙස මෑත වසරවලදී ජනප්‍රිය වී ඇත. එමෙන් ම...
"ඉවසන්න බැරි රස්නයක්" ඒ අපි හැමෝම මේ දවස්වල නොනවත්වාම කියන කතාවක්. ඇත්තටම මේ රස්නය දරා ගත හැකි මට්ටමක එකක් නෙවෙයි. අපි දිගින් දිගටම දැවෙන...
උදරයේ මේදය කියන්නේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටළුවක්. හැඩට ඉන්න ආස හැඩ ඇඳුම් අඳින්න ආස කාන්තාවන්ට බාධාවක් වෙන මේ උදරයේ මේදය ඉවත්කරගෙන flat tummy එකක්...
මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන. ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම...
මොනවද මේ සම රන්වන් පැහැ කරන බීටා කැරොටීන්?
බීටා-කැරොටින් යනු කැරට්, බතල, වට්ටක්කා සහ කැන්ටලූප් වැනි රතු, තැඹිලි සහ කහ පලතුරු සහ එළවළු වල දක්නට...
අලිගැටපේර තෙල් වල අඩංගු පෝශණ ගුණය නිසාම එය බොහෝ රට වල් වල ප්‍රසිද්ධ තෙල් වර්ගයක් ලෙස සැලකෙනවා.සාමාන්‍යයෙන් ශාක පදනම් වූ තෙල් නිස්සාරණය කරන්නේ බීජ...
ඉරුවාරදය කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක්. තද හිසේ කැක්කුම ට අමතරව ඔක්කාරය , අධික ආලෝකයන් , ගන්ධයන් සහ ශබ්දයන් දරා ගැනීමට අපහසු වීම...
ඔබට තිබෙන සමහර සෞඛ්‍ය ගැටලු වලට විසඳුම් ඔබට ඔබේ නිවසින්ම සොයාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට...










