සමහර වෙලාවට අපි වඩාත්ම ආදරය කරන මිනිස්සු ඉන්නෙ අපි ළඟමයි. ඒත් අපිට ඒ අයට ආදරය හිතෙන්නෙ හරිම අහම්බෙන් එන මොහොතක. හරියට මේ Love, Rosie චිත්‍රපටයේ ඇලෙක්ස් සහ...
විවිධ ආකාරයේ විලාසිතා වල සපත්තු පළඳින ඔබට එන විශාල ම ගැටලුවක් තමයි ඔබේ දෙපා තුවාල වීම. සපත්තු වල රළු දාර වලට බොහෝ වේලාවක් ඔබේ...
යෝග අභ්‍යාස කියන්නෙ බුද්ධ වර්ෂ 2700 දී පමණ ආරම්භ වුනා යැයි විශ්වාස කරන සරල ව්‍යායාම, හුස්ම පාලනය සහ භාවනාව යන කොටස් වල එකතුවක්.
අද වෙද්දී...
දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ.
ජලය පානය කිරීමෙන් ඔබට සිතාගත නොහැකි තරම්...
දෛනික කාර්යබහුල ජීවන රටාවෙන් මිඳිල මනසට වගේම සිරුරටත් අත්‍යාවශ්‍ය විවේකය ලබා ගන්න බලාගෙනයි අපි රාත්‍රියේ නින්දට යන්නෙ.
නමුත් ඔබේ මනස සමහරවිට ඔබ හිතන තරම් පහසුවෙන්...
බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතු වල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (online) ක්‍රමයට සිදු කරන්න...
දරුවෙක් ලැබුනු කාන්තාවක් කියන්නේ මානසික සහ ශාරිරික සහනය ඉතාම හොඳින් අවශ්‍ය වෙන කෙනෙක්.
දරුවෙක් කුසේ තියාගෙන ඉද්දි වගේම දරුවන් ලැබුනු පසුවත් කාන්තාවකට ආදරය, කරුණාව වගේම...
“මේ ඒසී එකේ ඉඳල මගෙ ඇස් දෙක වේලිලා ගිහින් අප්පා, අරින්න වහන්නත් අමාරුයි”
ඒසී කරපු ඔෆිස් එකක වැඩ කරන මම දවසට කී වතාවක් නම් මෙහෙම...
“පුදුම රස්නයක් අම්මපා තියෙන්නෙ”
කේතකී ඔෆිස් එකට ආවෙම එහෙම කියාගෙන.
එහෙම මහ ලොකු රස්නයක් නොදැනුන මන්ධාරා කේතකී දිහා බැලුවෙ හිතාගන්න බැරුව වගේ.
“ඔයාගේ පිට තෙමිලා දාඩියෙන්”
“ඔව් අනේ...
නිරෝගී හා හැඩැති සිරුරක් ලබා ගැනීමට සෞඛ්‍යමත් ආහාර වේලක් වගේම ව්‍යායාමත් ඉතාමත් වැදගත් කියල අපි හැමෝම දන්න කාරණාවක්.
සිරුරේ විවිධ ස්ථාන ඉලක්ක කරගෙන අපි ව්‍යායාම...










