නිරෝගී හා සිත්ගන්නාසුළු සිනහවක් උරුම කරගැනීමට අපි හැමෝම කැමතියි.ඒ සුන්දර සිනහවක් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ මුහුණට තවත් ලස්සනක් එක් කරන්නක් නිසා. අපේ සිනහවේ සුන්දරත්වය පිටතට...
අද අපි කතා කරන්නේ අපේ ලාංකීය කාන්තාවන් බොහෝ දෙනෙක් නොදන්නා නමුත් බහුතරයක් අතර දක්නට ලැබෙන රෝගී තත්වයක් ගැනයි.. එනම් හිමොග්ලොබින් මට්ටම අඩුවීම හෙවත් නිරක්තිය...
කාර්ය බහුල රැකියාවන් සහ අවිවේකී ජීවන රටාවන් නිසා බොහෝ දෙනාට බොහෝදෙනාට තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න තියෙන වෙලාව සීමිතයි .මේ නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්...
Film
ගැහැනියක් විසින් තවත් ගැහැනියකගේ ජීවත් වීමේ අයිතිය නැති කළ අවස්ථාවක් – Cold Case
හර්ෂි සේනාධීර - 0
" ගැහැනියකට වළ කපන්නේ තවත් ගැහැණියක්මය " යන සමාජ සම්මතය තව දුරටත් සනාථ කරමින් දිග හැරෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ .
ගවේෂණාත්මක සහ...
මව් ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..රියදුරු මනා වූලැබිය යුතු වූ සේම අස් රිය..
මුදු ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..ගොවි දන මනා වූදිනිය යුතු...
යුවතියක් මල්වර වියට පත්වුණාම ඇයට වැඩිහිටි උපදෙස් විවිධ මත ඉදිරිපත් වෙනවා. ඔසප් හැදුණාම මුල් දින තුන නාන්න එපා, මේ දවස් වලට තෙල් කෑම කන්න...
පිළිකා රෝගය මාරාන්තික රෝගී තත්ත්වයක් වුව ද ළමා කාලයේ දී ඇතිවන පිළිකාව මුලික අවදිය තුළ හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළ සාර්ථක නිරෝගී...
දසවන දිගහැරුම ,
සකුරා මල් පිපෙන සමය යනු ජපානයට උදාවන ඉතාම සුන්දර සමයකි .බැලූ බැලූ අත රෝස පැහැයෙන් සකුරා මල් පිපී පරිසරයට එක් කරන්නේ අමුතුම...
ඉගෙන ගෙන රස්සාවක් කරන තරුණියන් අතර රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න තරුණියන් ද ඕනෑ තරම් ඉන්නවා.එක් උපාධියක් හදාරා රැකියාවක් කරන අතර තවත් උපාධි හදාරන්නියන්...
යුවතියකගේ ජිවිතයේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සිදුවිම්ක් ලෙසඇගේ මල්වර වීම (puberty) හදුන්වන්න පුලුවන් .එහෙම එය නැත්නම් ප්‍රථමයෙන් ඔසප් චක්‍රය ඇරඹුනු දිනය ලෙසත් අපිට හදුන්වන්න පුලුවන්...










