Smart Me

පියයුරු කියන්නේ කාන්තාවකගේ ශරීරයේ කැපී පෙනෙන අංගයක් .නිරෝගී ලස්සන පියයුරු යුගලක් සෑම කාන්තාවකගේම සිහිනයක් .නමුත් පියයුරු නිවරදිව නඩත්තු කිරීමට අප දන්නවද ?ඉතින් මේ කරුණු කාරණා ඒ ගැන යි. පියයුරු වල හැඩය පවත්වාගෙන යාම කෙරෙහි කරුණු කාරණා රැසක් බලපානවා. නිසි ප්‍රමිතියකින් යුතු බ්‍රෙසියරයක් ඇදීම.මෙහිදී පමණට වඩා කුඩා හෝ විශාල නොවන,පියයුරු වලට මනාව...
වර්තමානයේ අප දකින බොහෝ සටහන් වල ආදරය මුවාවෙන්  අනෙකාගේ නිදහස සීමා කිරීම නිතර ම දකින්නට පුළුවන්.බොහෝ දෙනා එය අර්ථ දක්වන්නෙ ආදරය ලෙසයි .නමුත් සුලු සැක කිරීම් වලින් , නිදහස සීමා කිරීම් වලින් ඉදිරියට යන්නේ කිසියම් රෝගී තත්ත්වයක් විය හැකියි . මේ චරිතය රඟදක්වන්නේ ඔබ නම් ඉන් මිදීම ඔබට වඩාත්...
දරා ගන්න බැරි ඔලුවේ කැක්කුමක් ආවම ඔක්කොම වැඩ අවුල් වෙනවා නේද? අන්න ඒ වෙලාවට මේ සරල ප්‍රතිකාර ඔබට සහනයක් ගෙන ඒවි. 1.බෙල්ල පිටිපස්ස දබර ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකැවෙන විදියට මසාජ් කරන්න 2.නළල දෙපස ඇඟිලි දෙකකින් දෙපැත්තම මසාජ් කරන්න 3. පුංචි මින්ට් ටොෆියක් එක්ක වතුර ටික ටික බොන්න. පෙපර්මින්ට් තෙල් ටිකක් නළලෙයි, හකු...
රුව හැඩ කර ගැනීමේදී බාහිර ආලේපන පමණක් නොව අප ගන්නා ආහාර ඉටු කරන්නේ ඉතාමත් ම සුවිශේෂී මෙහෙයක් . සුවඳැල් කියන්නේ එවන් ආහාරයක් . පාරමී පුරන මහා සංඝරත්නයට පූජා කිරීමට ඉතාමත්ම සුදුසු සහල් වර්ගය ලෙස නම් කෙරෙන්නේ සුවඳල්. සියලුම රෝග නිවාරණය කිරීමේ බලයක් මේ සහල් සතුයි .එය හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කරවනවා...
සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො එකතු වුණාම ටිකක් වෙනස් විදියේ ට්‍රිප් යන්න කැමතියි. හැමදාම යන ට්‍රිප් නැතුව රේල් හයික් එකක් යන්න හිතෙනවා නම්, ඒකට හොඳම රූට්ස් තමයි මේ..   ඔහිය –  ඉදල්ගස්හින්න. මේ රූට් එකේ යන විට ඔහිය මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර ගන්න. මේ පාර පිහිටන්නේ හෝර්ටන්තැන්න අභයභූමිය හරහා. අවසර නැතුව යාම තහනම්. සංවේදී...
කෝමාරිකා ජෙල් කියන්නේ වෙළඳපොලේ දැන් සුලබ සොයාගන්න තියෙන දෙයක් .එහෙත් ඒවා මිල අධිකයි .ඒ වගේම කෝමාරිකා තියෙන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක් ඒ නිසාම අපි හිතුවා කෝමාරිකා ජෙල් නිවසේදීම හදාගන්නෙ කොහොමද කියලා ඔබට කියලා දෙන්න . පළමු ව හොඳින් වැඩුණු කෝමාරිකා පිත්තක් කපා ගන්න.එය හොඳින් පිරිසුදු කරගන්න . දෙපස කටු සහිත කොටස සහ...
පසුගිය කාලයේ වෙළදපොලට එකතු වුණු නවතම බීම නිෂ්පාදන අතරට කෝමාරිකා පානයත් එක් වී තිබෙනවා.අධික ලෙස සීනි අඩංගු පානයන් පානයන් සෞඛ්‍යය ද කෙතරම් හිතකර ද කියා සොයා බැලීමක් නැතිව ම බොහෝ දෙනා ඒවා කෝමාරිකා නිසාම ලබා ගන්නා අයුරු දකින්නට පුළුවන් .නමුත් කොමරිකා කියන්නේ අපේ පරිසරයේ පහසුවෙන්ම ලබාගන්න වවා ගන්න පුළුවන්...
ගිතෙල් කෑමට බීමට  අමතරව රූපලාවන්‍ය කටයුතු කෙරෙහි යොදාගන්නට පුළුවන් තෙල් වර්ගයක්. විශේෂයෙන්ම ඉන්දියාව, අරාබිය, ඉරානය,පාකිස්ථානය  ඇතුළු බොහෝ රටවල් වල ගිතෙල් කියන්නේ නැතුවම බැරි දෙයක්. මේ කහ පැහැති කිරි විශේෂය පූජනීයත්වයෙන් සලකනවා. සම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතිවම බැරි ඔසුවක් වන ගිතෙල්  වලින් අපට ලබාගන්නට පුලුවන් ප්‍රයෝජන ගැන ගැනයි මේ කතා...
ගර්භාෂය සිසිල් කරන ආහාර ලබා ගැනීම ඔබේ සමහර රෝග වළක්වා ගැනීමට බොහෝ හිතකර කාරණාවක්. මේ ආයුර්වේදයට අනුව ගර්භාෂය සිසිල් කරන ආහාරයි. ගර්භාෂය සිසිල් කරන පළතුරු. තැඹිලි නෙල්ලිඅමු නෙල්ලි ටිකක් ඇට ඉවත් කරලා අරගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.ඊට පස්සේ සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. . බෙලි-ඉදුණු බෙලි ගෙඩියක්  ඇට ඉවත් කර බෙලි යුෂ...
වමනය කියන්නේ අපි කාටත් එතරම් ප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි .නමුත් වමනය ඇති වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන් .එය රෝගයක් නොවුණත් කිසියම් රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවා ද ? ඒ වගේ ම එහි ස්වරූපය වමනය කරන ද්‍රව්‍ය වයස පවතින කාලය අනුව වෙනස් වෙන්න පුළුවන් . ඒ වගේ ම...