Smart Me

විටමින් කියන්නෙ බොහෝ දෙනෙක් නැතුවම බැරි බව සිතන දෙයක්.මේ නිසා බොහෝ  දෙනෙක් පිටතින් විටමින් ලබාගන්න ට පෙලඹෙනවා.ඉතින් ඒ නිසා මේ තොරතුරු විටමින් ගැනයි. විටමින් ප්‍රභේද කිහිපයක් තිබෙනවා . විටමින් වර්ග වශයෙන් ගත්තොත් ඒ  බී සී ඩී සකේ පී වශයෙන් තියෙනවා ඒ වගේම විටමින්  බී කාණ්ඩයේ විටමින් වර්ග කිහිපයක්ම තියෙනවා . අප...
ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතු කීපයක්ම බලපානවා. ක්‍රමවත් ආහාර රටාවක් නැති වීම,  ක්ශණික ආහාර වලට හුරු වීම, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, ගන්නා ආහාර හොඳින් සැපීමක් නොකර කලබලයට ගිල දැමීම, අධික මත් පැන් පානය, නිතර වමනය කිරීම, ඇතැම් බෙහෙත් වර්ග, මානසික පීඩනය වගේ හේතු නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. කුමන හේතුවක්...
කොරෝනා වෛරසය නිසා රටම ඉන්නේ කැළඹීමෙන්. මුහුණු ආවරණ හිඟ වීම නිසා බියට පත් වෙලා ඉන්න ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයෙන් ලබා දීලා තියන පණිවිඩය තමයි "කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න වඩාත් ම වැදගත් වෙන්නේ මුහුණු ආවරණ පැළඳීම නොව දෑත් පිරිසිදු ව තියා ගැනීම" කියන දේ. නිවැරදිව දෑත් සේදීම ගැන ඔබව...
මේවායින් කරන්නේ ඇ‍ඟේ තියෙන ස්වභාවික හෝමෝන චක්‍රයට බලපෑමක් කරලා ගැබ් ගැනීමක් වැළැක්වීම බව ඔබ දන්නවා ඇති. මේ පෙති පැකට් එකක පෙති 28 ක් තියෙනවා. ඒ කියන්නේ කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණනට අනුව තමයි මේ පෙති පෙළ ගස්වලා තියෙන්නේ. පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් පෙති ලබා ගන්න. හැම දවසකම...
ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ? මොකද්ද මේ BMI? උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය. කොහොමද BMI එක හොයාගන්නෙ? මුලින්ම ඔබේ  බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ  උස...
මේ දිනවල බොහෝ දෙන දෙනා ඉන්ෆ්ලුවන්සාව නම් රෝගයෙන් පෙළෙන බව ඔබ දන්නවා. ඉතින් ගෘහණියක ලෙස මේ පිළිබඳ අවබෝධයක් තිබීම ඔබට හරිම වැදගත් . මොකක්ද මේ රෝගය? මෙය වෛරස් ආසාදන නිසා ඇතිවන රෝගී තත්ත්වයක් . ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මෙම රෝගය හට ගන්නවා.මේ මාරාන්තික තත්ත්වයක් නෙවෙයි.නමුත් සමහර වයස් කාණ්ඩ හා පිරිහුනු සෞඛ්‍ය තත්වයේ...
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි . ඒ සඳහා ඇති වූ රැල්ලේ ප්‍රධාන පානයක් ලෙස ග්‍රීන් ටී හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් කිසිවකු කී පමණින් ම පානය කරන්නට පෙර හරියටම දැනගෙන පානය කිරීම නේද ඉතාමත් ම සුදුසු ? ඔබ...
පිළිසිද ගත් පසු එම යුක්තාණුව ගර්භාෂයට සවි වෙන විට මුත්‍රා වල Human chorionic gonadotropin (hcg )  නම් හෝමෝනය අඩංගු වෙනවා.මෙය ගර්භණි සමයේ පමණක් නිෂ්පාදනය වෙන හෝමෝනයක්.ගර්භනී සමයේ පළමු සති 8 සිට 10 දක්වා කාලය තුළ hcg මට්ටම සාමාන්‍යයෙන් ඉතා වේගයෙන් ඉහළ යනවා.ගර්භනීභාවයේ 10 වන සතියේදී මෙම මට්ටම් උපරිම මට්ටමට...
සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය දින 28 සහ යෞවන වියේ දියණියකගේ දින 21-45 දක්වා විය හැකියි. නමුත් හැම කාන්තාවකටම ක්‍රමවත් ඔසප් චක්‍රයක් නැහැ. මෙලෙස අක්‍රමවත් වීම එතරම් ගැටළුකාරී තත්වයක් නොවුනත් එය පිළිසිඳ ගැනීමකදී ගැටළුකාරී තත්වයක් බවට පත්වීමට පුළුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයකට හේතු වන්නේ පොලිප්ස් හා ෆයිබ්‍රොයිඩ් තත්වය ගර්භාෂය ආශ්‍රිත...
ඔබත් ආස බෝල බබෙක්ට ද ? බොහෝ අය දරුවන්ට අධිකව ආහාර ලබා දී ඔවුන්ව මහත් කරන්න ගන්නේ පුදුම උත්සාහයක්. අම්මලගෙ තියෙන ප්‍රධානම චෝදනාව තමා අනේ මෙයා කන්නේ නැහැනේ කියන එක. බොහෝ මව්වරුන්ට ඕන බෝල බබෙක් .නමුත් දරුවන්ටත් උසට සරිලන නිසි බර ඉතාමත් වැදගත් . කුඩා කාලයේ තරබාරුව වැඩිහිටි වියේදී විවිධ රෝග...