කාර්යාල වේලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා මලීශා ගෙදර යන්න කලබලෙන් ලෑස්ති වෙන හැටි හර්ශනී බලාගෙන හිටියේ කට කොනකට හිනාවක් නගාගෙන
" ඔච්චර හදිස්සි වෙන්නේ...
"මං යනව අම්මේ එහෙනම්.."
හිරුණි වඳිනකොට ඉකි ගැහෙන්න ගත්තු නිසා නීතා ඒ ඉකිය වළක්වා ගත්තේ අමාරුවෙන්.
"මං ආයේ ලංකාවට ආවම අම්මලා බලන්න එන්නම්..දවල්ට කෝල් කරන්නත් පුලුවන්...
දුලනි ජංගම දුරකථනයේ තිබුන පැරණි ඡායාරූප එහාට මෙහාට කලා. චතුරගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ජීවිතය මොන තරම් සුන්දරද කියලා ඈට හිතුණා.
" අපි හම්බවෙන තාම...
"අම්මා ආයේ එන්නෙ නැද්ද ආන්ටි.."
මං ගැස්සුණේ ඒ හඬට.භාවනාගේ පුංචි දුව මගේ අතින් අල්ලාගෙන අහන්නෙ අපිට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්නයක්.ඇත්තටම උත්තර නැති ප්‍රශ්නයක්.
"අපි බලන්...
අංජන කාර්‍යාලයට යන්න ලෑස්ති වුණේ ටිකක් ප්‍රමාද වෙලා. දසුනි කුස්සියෙ උයන හඬ අංජනට ඇහුනා. කීප වරක්ම දසුනිගේ දුරකතනය නාද වන හඬත් දසුනි හෙමින් හෙමින්...
"අනේ ඔයාලා බබාගෙ බර්ත්ඩේ එකට කරපු වැඩේ නියමයි චන්දි..මං මේ ඊයේ දවසම කරේ ඒ ෆොටෝස් බලපු එක.."
නිපුනි කාර්යාල කාමරයට ඇතුළු වුණේ චන්දිමාට එහෙම කියන...
අඩ නින්දක හිටපු හසිනි ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩින්. ආපු ඇමතුම ක්‍රියාත්මක කරලා ඇය නිදිමතේම දුරකථනය කනේ හොවා ගත්තා. ඇමතුමේ අනෙක් පස හිටියේ අවිශ්කගේ...
"ඔයාගේ ජොබ් එකේ වැඩේ මොකද වුණේ?"
නයෝමි ජාලියගෙන් ඇහුවේ අහන්නේ නැතුව බැරිකමට.දැන් අධ්‍යාපන සුදුසුකම්,වෘත්තීය සුදුසුකම් නැතුව රැකියාවකට යාම අසීරු බව නයෝමි දන්නවා.ඒත් ජාලිය ඒ කිසිම...
රන්දි වැරැන්ඩා එකට ආවේ මොහොතකට කලින් වුණ සිදුවීම ගැන කලකිරීමෙන්. හිතේ තිබුණු සතුට හේදිලා යනවා වගේ ඇයට දැනුනා. තුෂාර තේ එකක් හදාගෙන රන්දි ලඟින්...
"පුතා කොහෙහරි යන්නද?"
කොහෙහරි යන්න ඇඳපැළඳගෙන පෝටිකෝවට ආව දේවකගෙන් නිමල් ඇහුවේ පුරුද්දට වගේ.අවුරුදු විසි හතක ඉලන්දාරියෙක්ගෙන් එහෙම අහන්න අවශ්‍ය නැහැ.ඒත් මේ තාත්තා පුතා බැඳීම නිසා...










