ප්‍රේමයට සීමාවක් නැතැයි එය සීමා කර ගත යුතු හැඟීමක් නොවේයැයි නිලැසිට පැවසූයේ ද එරන්ද ය.ඔහු බොහෝ තරුණියන් හා ප්‍රේමයෙන් වෙළෙන වගට ඇයට දිනක් තිසරු...
දික්කසාද නඩුව අවසන් විය.නිලැසිට අවසන් තීන්දුව ලැබුණු මොහොතේ දැනුණේ තමන් විශාල සටනක් පරාජය වූ වගකි.තිසරුගෙන් අවසන් මොහොතේ හෝ සමාව ඉල්ලන්නට පැකිළුන ද නිලැසි සිටියේ...
"මම ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ ලොකු…"
නිලැසිගේ දික්කසාද නඩුව සම්බන්ධයෙන් දැන ගත් දා රාජේන්ද්‍ර ඇයට ඇමතූයේ සැර පරුෂ හඬකින් ය.ආදරය සම්බන්ධයෙන් බොහෝ නිදහස්...
"ඩිවෝස් නඩුව යකාට ගියාවේ..ඔයා ඔයාගෙ වැඩ පටන් ගන්න.."
නිලැසිගේ මානසිකත්වය බිංදුවටම වැටෙද්දී මානවී ඇයට සිහි කළා ය.නමුත් නිලැසි සිටියේ අනාගතය ගැන නිශ්චිත අරමුණකින් තොරව ය.කළ...
"මම පරදින්නෙ නෑ.."
නිලැසි කෝපයෙන් එසේ සිතන්නට වූවා ය.තිසරුගේ අනුකම්පාව ලබා ගැනීම දැන් සිහිනයකි.ඔහු දික්කසාදය ලබා නොදී හිඳින්නේ නැත.නමුත් එරන්ද එසේ අත්හැර ගැනීම ගැනීම ඇයට...
"ඇයි ඔයා ඩිවෝස් එකට අකමැති?"
කිසිත් නොකියා යහනේ පෙරළී හුන් අක්කාගෙන් දිගැසි ඇසුවේ ඉවසිලිවන්ත ස්වරයකිනි.රශ්මිට පුතෙකු ලැබුණේ පෙරදා රාත්‍රියේ ය.රසාදරී රෝහලට වී රශ්මි අසලම හිඳින්නේ...
විශාල කටයුත්තක් ගැන කාර්යබහුල වී සිටි තිසරු විස්මයට පත් වුනේ අවසර ගැනීමකින් තොරව තම කාර්යාල කාමරයට කඩාපාත් වූ නිලැසි නිසා ය.කිසිම චකිතයකින් තොරව මිතුරෙකු...
"ඔයා දැන් ගෙදර යන්න බබී.අපි බලමුකො කරන්න දෙයක්.."
නිලැසි රතිඤ්ඤා කරල් පිපිරෙන වේගයෙන් තිසරුට බැන වදිමින් සිටියදී එරන්ද ප්‍රවේසම් හඬකින් පැවසුවා ය.නිලැසි ඔහු දෙස බැලුවේ...
"ඔයාට පුලුවන් මේ ගෙදර තියන ඔයාගේ බඩුත් අරන් පිට වෙන්න.."
එක්තරා උදෑසනක නිවසින් පිටත් වීමට පෙර තිසරු පැවසුවේ ඔහුට සුපුරුදු ඉවසිලිවන්ත හඬිනි.නිලැසි තිගැස්සී ගියේ ඒ...
නිලැසි තමන්ම පිසූ අහර රැගෙන එරන්දත් මානවීත් මුණ ගැසෙන්නට යද්දී තිසරුට ද යන්නට ගමනක් තිබිණ.ඔහු දිගැසි මුණ ගැසෙන්නට ගියේ අවන්හලක් වෙත ය.නිවසේ දී මුණ...