ආදර මල්වල පාට කියන්නද?

පාටි එක ඉවර වෙද්දී රෑ බෝ වෙලා තිබුණා.  නෑදෑයෝ හැමෝම විසිරිලා ගියාට පස්සෙත් වලව්ව පුරාම ඉතුරු වෙලා තිබුණේ මහා මූසල පාලුවක්. ආකර්ෂා සාලේ ඉන්න අයට...
“අයෑම් සෙලීනා” කියලා ඒ කෙල්ල ඇවිත් තමන්ට අතට අත දෙද්දි ආකර්ෂාගෙ අත පොඩ්ඩක් වෙව්ලුවා. සෙලීනා ඇඳගෙන උන්නේ ඇඟටම හිරවුණු, මාරම මෝස්තරකාර රතු පාට කොට...
කොළඹ හතේ මහ ලොකු නෑදෑයෝ හැමෝම එකතු වෙන ඒ ග්‍රෑන්ඩ් පාටි එක තියෙන දවස උදා වුණේ වලව්වම කලබල ගොඩක ගිල්ලලා දාන ගමන්.  ආච්චි අම්මාගේ ඒ...
“තමුසෙට පිස්සු ඕයි” “ඔව් ඔව් මට පිස්සු තමයි. පිස්සු නැත්තම් මෙහෙම කරනවද? ඒක නෙවෙයි අපි මේ චිත්‍රෙ කොහෙන්ද එල්ලන්නේ? ඇණයක් ගහලා දෙනවද?” “ඇණේ ගහන්න වෙන්නෙ මට...
කෙල්ල ඒ චිත්‍රෙ අඳින්න හිතුවෙ ඇත්තටම කෙල්ලටවත් හිතාගන්න බැරි රීසන් එකකට. මොන විදියට තමන් දෙන්නට දෙන්න රණ්ඩු වුණත් දෙන්නගෙන හිත් අස්සෙ දෙන්නා ගැන තරහක්...
“මුළු ලෝකෙම සල්ලිවලින් මනින, අනිත් මිනිස්සුන්ට රිදෙනවද නැද්ද කියලා සතපහකට මායිම් නොකරන ඒ මිනිහට ඊයේ රෑ එකපාරටම මොකද වුණේ? ඇයි මිනිහා මං කෑගහද්දිත් කිසිම...
“ඔයාගෙ ආච්චි අම්මා මං මෙහෙ ඉන්නවට අකමැති නම් කරුණාකරලා එයාට කියන්න ඒක මගෙ මූණට කියන්න කියලා. මෙහෙම මගෙ බඩු මුට්ටු පොළොවෙ ගහලා අවුස්සලා දාන...
“දැන් මට කොහොමත් ඔයාට එහෙම කරන්න බෑ” කියලා කවීන් කිව්වෙ ඇයි කියන කතාව හිතට කොච්චර වද දුන්නත් කවීන්ගෙන් කවදාවත් ඒකට උත්තරයක් ගන්න බෑ කියලා...
ලේඩි කලම්බු සෙවන් දැන් යාවි දැන් යාවි කියලා බලාගෙන උන්නට කාන්තාව ගෙයින් එළියට බහිද්දි ඇත්තටම හොඳටම හවස් වෙලා. ආකර්ෂා උන්නෙ පරාණ බයෙන් එයැයි යන...
එදා කාමරේදී සිද්ධ වෙච්ච ඒ කතාබහෙන් පස්සේ කවීන් දවස් කිහිපයක් යනකම්ම ආකර්ෂා එක්ක ලොකුවට කතාවකට ආවේ නැහැ. මඟහැරියා කිව්වොත් හරියටම හරි. උදේට බ්‍රෙක්ෆස්ට් එකට...