“තමුසෙ මාර ගෑනියෙක්නෙ ඕයි. තමුසෙ කොහොමද එහෙම එක පාර හිතිච්ච හිතිච්ච හැටියට වෙස් මාරු කරන්නෙ?” කියලා කවීන් ඇහුවෙ බ්‍රෙක් ෆස්ට් එක ඉවර වෙලා ආපහු...
ඒක නිකන් කවුරු හරි බිම දිගේ බර දෙයක් ඇදගෙන යනවා වගේ සද්දයක්.
"ග්‍රීස්... ක්‍රීස්..."
ඊට පස්සේ ඇහුණේ පිරිමි කෙනෙක් වේදනාවෙන් කෙඳිරිගාන සද්දයක්. ඒ කටහඬ කවීන්ගේ වගේමයි!
"එපා......
"ඔයා ඇත්තටම මට බොරුවක් නෙවෙයි නේද මේ කරන්නේ, පුතේ? ඔයා මේ මට හොරෙන් කොල්ලෙක් එක්ක පැනලා යන්නවත් හදනවද?"
පරණ සාලේ මැද තියලා තිබ්බ ආකර්ෂාගෙ පේන්ට්...
වලව්වට යන්න කලින් කවීන් කෙල්ලව සැලුන් එකකට එක්කරගෙන ගිහින් ලයිට් මේකප් එකක් දාලා අලුතෙන් ගත්ත ඇඳුමක් අන්දවල කවීන්ලගෙ ලෝකෙට ගැලපෙන්න හදවලා අරගෙන තිබ්බට ඒ...
ලෙමන් ග්‍රීන් පාට දිග ගවුම අතට ගත්ත ආකර්ෂා ට්‍රයල් රූම් එක ඇතුළට රිංගලා විනාඩි පහක් විතර යනකම්ම කිසිම සද්දයක් තිබුණේ නැහැ. එළියට වෙලා අත්...
පහුවදා උදේ අටට විතර කවීන්ගේ කළු පාට එස් යූ වී එක ආකර්ෂාගෙ ගෙදර තාප්පේ අයිනට කරලා නවත්තද්දී, කෙල්ල හිටියේ ජනේලෙ අයිනට වෙලා හොරෙන් වටපිට...
ත්‍රීවීල් එකෙන් බහිද්දිත් ආකර්ෂා හිටියේ ලොකු හුස්මක් හිරකරගෙන.
තාත්තා අමාරුවෙන් ත්‍රීවීල් එකේ පොල්ල අල්ලගෙන බිමට පය තියද්දී, කෙල්ල ඉක්මනට ගිහින් තාත්තගේ වාරුවට උරහිස දුන්නා. හැමදාම...
කවීන් ඒ ඩීල් එක කටින් විතරක් කරලා නතර කරන ජාතියේ මිනිහෙක් නෙවෙයි කියලා ආකර්ෂා දැනගෙන උන්නා.
මිනිහා තමන්ගේ මේසේ ලාච්චුව ඇරලා, නිල් පාට ලෝගෝ එකක්...
කවීන්ගේ කටින් "මාස හයකට මගේ කෙල්ල වෙන්න" කියන වචන ටික පිටවුණා විතරයි, ආකර්ෂාගේ ඇස්වලින් වැටෙන්න ගිය කඳුළු කැට දෙක එකපාරටම වාෂ්ප වෙලා ගියා වගේ...
කවීන්ගේ කෝල් එකෙන් පස්සේ මුළු රෑම ආකර්ෂාට ඇහැ පියාගන්න පුළුවන්කමක් ලැබුණෙ නැතිම තරං. අනික තාත්තත් ගෙදර නැතුව ආකර්ශා පුදුමාකාර බයෙන් වගේ තමයි මේ දවස්...


