Novels

angara
පියාගේ  BYD රිය අයියාගේ තෝරාගැනීමක් වන්නේ ඉතා  කලාතුරකින් බව දන්නා නිසාම, චායා ඒ දෙස බලා විහඟිටද ඉඟි වැරුවාය. විහඟිද සිනාසුණාය. චායා අම්මාගේ මුහුණ සිපගෙන සමුදුන්නාය. " ලොකූ..පරෙස්සමට...
"  ජීප් එක ඇතුළේ තියන බෑග්ස් ටික අරන් එමුද  සචින්ද්‍ර ..?" තම අත අල්ලාගනිමින් හඬා වැටුණු තරුණියගේ හිස මත අතක් තබා ඈ සැනසූ නෙත්‍යා ඉන්පසුව...
අම්මා එක්ක කරපු ඒ දුරකථන සංවාදයෙන් පස්සේ එදා රෑ මට නින්ද ගියේම නැහැ.  අම්මා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ තුවාල ඇති කළා. "මනුසත් මහත්තයා...
angara
චරකගේ දෑස් තෙත්ව තිබුණි. විහඟි වේගයෙන් හුස්ම ගත්තාය. අතීතයේ ඇතැම් දවස් හුස්ම හිර කෙරූ  බව සිහිවීමම මෙතරම් වේදනාවක් නම්, ඒ වේදනාව තමා කෙලෙස දරාගත්තාදැයි, සිහිවීමම විහඟිගේ...
" ඒක ප්‍රශ්නයක් කරගන්න එපා බං. අපි දවසකට දෙකකට රාදිව ෂියාගෙ ගෙදර නතර කරමු . ඊට පස්සේ රෙන්ට් එකට ගෙයක් බලමු " " ෂියෝනා මැඩම්...
ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මම බලන් හිටියේ හරියට මරණ වරෙන්තුව අතට ගත්ත අපරාධකාරයෙක් වගේ.  "අම්මා" කියන නම දැකලා මගේ පපුව හෝස් ගාලා පත්තු වුණා....
angara
චරක පසුදා චායා සහ විහඟි වෙනුවෙන් වෙන් කලාය.  පියාට අයත් පෞද්ගලික BYD රිය එදිනට වෙන් කරේය. දෙව්මිත් ගේ නවාතැන වෙනුවෙන් පහල මාලයේ කාමරය සකස් කර දීමට...
මඳ වේලාවක් නිහඬව සිටි ඈ යළිත් කතාව ආරම්භ කළාය . " මොනවහරි වැදගත් දෙයක් මතක් උනොත් කියන්න කියලා කියපු නිසයි ඔය ෆොටෝ එක මං අරන්...
ඔෆිස් එකේ වැඩ අස්සේ මම හිටියේ හරියට මැෂිමක් වගේ. මනුසත් ගැන තියෙන ඒ එයා ආයෙ ඒවි, මාව හොයන් ඒවි කියන බලාපොරොත්තුවයි, හිතේ තියෙන පාලු...
angara
 චරක තමා ඉදිරියේ සිටින කඩවසම් තරුණයා දෙස බලා උන්නේ යම් විමතියක් සමඟය. විජේසිරි ඔහුව හඳුන්වා දෙද්දී පවා චරක උන්නේ විමතියෙනි. " පුතා .. මේ දෙව්මිත්...