Novels

දොරකඩ හුන්නේ හිමංගි ය.අක්කා ඇය කෙසේ පිළි ගනීදැයි සිතූ මෙවන් මඳක් වික්ෂිප්ත වූයේ ය. "මන්දි කෝ මෙවන්.." දෙමිතුරියන්ට ඉඩ දෙන්නට මෙවන්ට සිතිණ.ඔහු හිමංගිට ඉඩ දී කාමරයෙන්...
ඒ වෙලාවේ ගල් බැම්ම මත සින්දු කියමින් හිටියේ සංකල්ප විතර ය. සංචාරක කණ්ඩායම්  දෙකක් පමණ හයිලන්ඩ් ගෙස්ට් වෙත පැමිණ ඇති බව, නවතා ඇති වාහන...
"තාත්තා එනවා ආච්චම්මේ.." මන්දාරා ජනේලය අසලින් මෑත් වූයේ කෙඳිරියකින් එසේ කියමිනි.පසුපස අසුනින් මෙවන් බැස ගන්නා අන්දම දුටු ඇයට සහනයක සේයාවක් දැනිණ. නමුත් ඒ සතුට පර...
බෙහෙත් බීමෙන් පස්සේ මට හොඳට ම නින්ද ගියේ ය. මා පිබිදෙන විට දවල් දෙක ද පසු වී තිබිණි. ලූනා යහන පාමුල වැතිර සිට මා...
"ඔයා ලෙක්චර්ස් පාඩු කරගන්නෙ ඇයි බබා?" දින කිහිපයක් තිස්සේ සරසවිය පළාතේ නොගොස් හිඳින මන්දාරාගෙන් සිරිමා මහත්මිය ඇසුවේ ප්‍රවේසම් හඬකිනි. මන්දාරා බලමින් සිටි කොරියන් මාලා නාට්‍යයෙන්...
අම්මා රැගත් රිය නික්ම ගියේ පැය කාලකට පමණ පස්සේ ය. ඒ වන තුරු මිදුලේ කුරුමානම් අල්ලමින් සිටි මම තන්බර්ජියා මල් වැට දෙසට ගියෙමි. නිල්...
හිමංගි උණු තේ කෝප්පයක් රැගෙන පුස්තකාල කාමරයට ගියේ රහල් හිඳින්නේ එහි නිසා ය.ඔහු එනතුරු මඟ බලා හිඳින්නට තරම් ඇයට අලුත ගෙන ආ මනමාලියකගේ නුහුරු...
කිරි එක බී හිසේ සිට පොරවා ගෙන යළිත් මම ඇඳේ ගුලි ගැසුණෙමි. පිටත සිරි පොද වැස්සක හඬ ඇසුණේ ය. මම පොරෝනාව මෑත් කොට යහනේ...
"ඔය කෙල්ල ඔතන වැඩට ගත්තේ රහල්ම තමා.." ලංකා පැවසුවේ දෙහි යුෂ වීදුරුව එක හුස්මට හිස් කිරීමෙන් අනතුරුව ය.ඇය සිටියේ පිපාසාවෙන් නොවේ.භීතියෙන් උගුර කට වේළි ගොස්...
පිටත සුළං ගතියක් තිබිණ. වැරැන්ඩාවේ මා එල්ලූ සුළං සීනුව දිගට ම නද දෙමින් තිබිණ. ඒ සුළං සීනුව මා ගෙන ආවේ කොළඹ ගෙදර මගේ කාමරයේ...