සුහදිනි

සුහදිනි
සකී නින්දට වැටුණේ බියෙනි,සැකයෙනි.සංග්‍රාමයක් ඇරඹී තිබේ.ඒ සටන අහස්ට දිනුම දෙන සටනක් ද නැතිනම් ඔහුව මානසිකව ඇද වට්ටවන සටනක්දැයි ඇයට තිබුණේ බියකි.ඇය කලබලයෙන් කල්පනාවට වැටුණේ...
සුහදිනි
"අපි දෙන්නගෙ කතාව කාටත් වඩා දන්නෙ අපි දෙන්නා" ජීවිතය එක්ව ඉදිරියට යාම ගැන සකී ළතැවුලෙන් දේ කියද්දී අහස් පැවසුවේ සිහින් හඬිනි.අඩුම තරමට කොහේ හෝ අවන්හලකට...
සුහදිනි
"මං අහන්න හිටියේ පුතේ..කලබල අස්සෙ එහෙම අහන්න මට වෙලාවක් නැති වුණා." එක්තරා හවස් වරුවක සකීගේ අම්මා එසේ ඇසුවේ ඇය බොහෝ දිනකට පසු නිවසට ගොස් සිටිය...

සුහදිනි – 46

0
සුහදිනි
"මම කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ ඔප්පු කරන්නත් බැරි දේකට ඔයා මාව දාලා යයි කියලා." අහස්ගේ හඬෙහි චෝදනාවක් නොවේ.නමුත් ළතැවිල්ල පිරී තිබේ දැයි සකී සිතුවා...
සුහදිනි
"සමාව ගත්තට කිසිම විදියකින් විසඳෙන් නැති දේවල් තියනව හලෝ." සාරණ්‍යා සමාව ඉල්ලද්දී සියුම් කෝපයෙන් මුර ගාන්නට විය.තම ප්‍රාණ සම සොයුරා ද මිතුරා ද වූ තරුණයා...
සුහදිනි
"මම මේවා ඇස් දෙකට දැකලා නෑ.ඒත් මට නිම්නා කියපු දේකින් මම මේ කියන්නෙ.ඔයා අහස්ට අයිති නැති කාලේ,අහස් සාරණ්‍යාට අයිති කාලෙත් ඔයා මීට වඩා එයාව...
සුහදිනි
"එච්චරටම බරපතල චෝදනාවක්?" නිම්නා සකීගෙන් ඇසුවේ පුදුමයෙනි.විය හැකි නරකම දෙය අනුමාන කර අහස් මිතුලි සමඟ සබඳතාවයක් ඇතැයි සිතුවත් විය හැක්කේ අහස් මිතුලිව පාවිච්චි කිරීම මිස...
සුහදිනි
"මොකක් ගැනද ඔයා කියන්නේ?" නිම්නා එසේ ඇසුවේ ඕපාදූපයක් අසන බව මවා පාමිනි.සකීගේ හදවත ගැහෙන හඬ ඇසෙන තරම් වෙද්දී ඒ ඕපාදූපයක්ම පමණක් වන්නට නිම්නා ප්‍රාර්ථනා කළා...
සුහදිනි
"කවදාහරි අපි වෙන් වුණොත් මම මේවට ගෙවන්නෙ කොහොමද?" සකීගේ විසල් වූ දෑස අහස්ට ගෙනෙන්නේ සිනාවකි.ඔහු ඇගේ කෙහෙරැලි අවුල් කර දමන්නේ ඉතා සැහැල්ලුවෙනි. "අපි වෙන් වෙන්නේ නෑනේ.අනිත්...
සුහදිනි
"අනේ තාත්තට අමාරුයි වගේ" ඇය සිටියේ නිම්නාගේ අත තදින් අල්ලාගෙන ය.අහස් හෙමින් සීරුවේ ඇගේ හිස මෘදුව පිරි මැද්දේ ය.මෙතැන ඕනෑවට වඩා ඇඟෑලුම් පෑම අසීරු ය.නමුත්...