Stories

සියක් සියපත්
උදේ ම මදිරා ට ශාරීරික ව්‍යායාම ලබා දීම සිදු වේ. පා ඇඟිලි තුඩු වල සිට ම ස්නායු සංවේදනා වර්ධනය කිරීම සඳහා ඒ ව්‍යායාම ඉවහල්...
"සිරිතුංගට අමතක වෙලා අපිට දැනුම් දෙන්න. පස්සෙ දවල් වෙද්දි තමයි මතක් වෙලා තියෙන්නෙ" "පුතා එතකොට මට කෝල් කරලත් ඉවරනෙ" "මම ඒකනෙ මුලින්ම කිව්වෙ මම යන්නම් දරුව...
සියක් සියපත්
කහවණුගොඩ මන්දිරයේ රාත්‍රී කෑම මේසය සූදානම් වී තිබිණි. එය කවදත් සරුසාර වූවකි. නමුත් මදිරා ගේ රිය අනතුරෙන් පස්සේ ඒ කෑම මේසයෙහි ඊට පෙර වූ...
මසක් දෙකක් යද්දී පොඩ්ඩන් ගුරුවරුන්ටත් ගුරුවරුන් පොඩ්ඩන්ටත් හුරු වීම සිදුවේ. ඇතැම්  දවස් වල හඬමින්, හොටු පෙරාගෙන ගේට්ටුව ඉස්සරහ එල්ලි හඬා වැටුණු පොඩ්ඩන් මේ පුරුදු...
සියක් සියපත්
ඒ මන්දිරයෙහි සේවයට සේවිකාවන් කිහිප දෙනෙකු ම සිටිනා බව සියපත් ට දැක ගත හැකි විය. මදිරා ගේ පිරිසිඳු කිරීම් හා ආහාර සැපයීම් වෙනුවෙන් මැදි...
සාමාන්‍යයෙන් අම්මා කෙනෙකු නිවසේ රැඳී ඉන්නවානම් දරුවන්ව වසරක් වැඩියෙන් පෙර පාසක් යවනට තීරණය කරන්නේ එහෙමත් තැනකය. බිරිඳත්, අම්මාත්, තාත්තාත් තිදෙනාව රැඳී හිඳින නිවසක දුලන්‍යාව එසේ...
සියක් සියපත්
සියපත් සඳපිනි සූරියගොඩ ලක ලැහැස්ති වී මුළුතැන්ගෙට ආවා ය. එතකොටත් අම්මා, සුජීවා, ඉඳි ආප්ප වට්ටි වලට ඉඳි ආප්ප මිරිකමින් සිටියා ය. තාත්තා, ශාන්ත, ලොකු...
විමලාවතී හන්දියේ කඩේ ළඟට ගිහින් ආවට හිතේ නිදහසක් නැති බව දැණුනා. අවුරුදු ගානක් කඩේ ළඟ හිටපු බැල්ලිට පැටවු ලැබෙන්න හිටියේ. මහා වැස්ස. ඒ මදිවට...
උශාලිට දැන් වෙනදාටත් වඩා සතුටෙන් පෙර පාසලට යන්නට හේතුවක් ඇත. ඒ දුලන්‍යාගේ තාත්තා දකින්නට හැකිවේය යන බලාපොරොත්තුව නිසාය. දින දෙකේදීම පමා වී අවුදින් මද සිනහවකින් තමාට...
“කන්න එන්නෙ නැද්ද?” කියා අසද්දී නාන කාමරයේ දොර හැරගෙන ආ ෂෝබිතා නිදන ඇඳුමෙන් සැරසී යහනේ සැතපී සැප පහසු කොට්ටය අස්සේ හිස සඟවා ගැනීම අනුපට අලුත්...