මේ ආත්ම භවයෙහි ජීවිතය වූ කලී සංසාර ගමනේ අතර මගක හමු වෙන එක් නවාතැන් පොළක් පමණකි. ඒ වාගේ ජීවිත නො ගිනිය හැකි ප්‍රමාණයක ජීවත්...
අදත් එයා ඒවිද දන්නෙ නෑ”
ඒ සිතුවිල්ල සිතට ආවේ කොයි මොහොතේද යන්න උශාලිට මතකවත් නැත.
එහෙත් මොකද්දෝ අමුතුම කිතියකින් සිත කිතිකැවෙන බව පමණක් උශාලිට තේරේ.
නිල් පාට...
දැන් සඳයුරු සැනසුම් පාය පුරා දණ ගා යයි. ඔහු ගේ කිරි සිනහ හඬින් ද ලාලන කූජන වලින් ද සැනසුම් පාය පිරී ගොස් තිබේ. තා...
“මම කොහෙ ගියත් තමුන්ට ඒක කියල යන්න මම බැඳිල නැති විත්තිය හොඳට මතක තියාගන්න. ඔව් මම ළමයව දාලා ගියා තමයි. ඉතින් ඔච්චර අමාරුකමක් තියෙනවනම්...
තවමත් වැස්ස වහියි. නමුත් දැන් එහි හඬ තුනී ය. ඒ කියන්නේ වැස්ස යම් තරමකට තුරල් වෙමින් පවතිතැයි ආරාධනා සිතුවා ය. නමුත් අව්ව ගැන වැස්ස...
“කන් ඇහෙන්නෙ නැද්ද ළමයො” කියමින් කාමරයේ දොර රෙද්ද එහාට කර එබුන අම්මාගේ අමනාපය සිත්තම් වුණ මුහුණ දකිද්දීත් උශාලි උන්නේ තාත්තා ගෙනවිත් දුන් හෙඩ් සෙට්...
“ඔයාට ඇයි බැරි එයා වගේ මට ආදරේ කරන්න?”
මධූ එහෙම ඇහුවෙ දවල් කෑමෙන් පස්සෙ ඇඳේ හාන්සිවෙලා ෆෝන් එක බලන ගමන්. අරුණ උන්නෙ මධූට එහා පැත්තෙ...
සැනසුම් පායේ බරාඳය යට ම නතර වූ රියෙන් ඔවුන් පිටතට ආවේ පුංචි පවුලක් ලෙසිනි. බිඟුනි ප්‍රීතිමත් සිලිබිලි පැටවෙකු සේ කිචි බිචි ගාමින් සිටියා ය....
“තමුසෙ මොන මගුලෙද ගියේ මේ පොඩි එකීව අතන තනියම දාලා?”
කෙතරම් කෝපයකින් නිවසට ආවා වුව අනුපට ඒ කෝපය සිත තුලම උතුරවාලමින් තබා ගන්නට වූයේ කාරණා...
ගෙතුළ වායු ගෝලය වඩා උණුහුම් වී ඇති හැටියක් ආරාධනා ට කාමරය තුළට දැනිණ. කලබලකාරී හා ආවේගකාරී කට හඬවල් ඇසුණේ ය. නමුත් කියවුණේ මොනවා දැයි...



