"අපේ කොල්ල අතින් ළකුණු හතලිහක් විතර දුන්නු හින්දා ඔසී උන් හිතන්න ඇති හරි තමා වැඩේ කියල."
නිම්නා සකීගේ අතකින් ඇද මහත් සන්තෝසයකින් ඇයට දුරකථන තිරය...
සිවුරක් දරාගෙන ඉන්නා කවුරු හෝ කුමන තරාතිරමක අයෙකුට වුණත් බෞද්ධයෙක් ලෙස අප ගරුකරනවා.ඒ නිසා මම හාමුදුරුවන්ට පිළිතුරු දෙන්නට කලින් රැගෙන ගිය පිරිකරය පිළි ගන්වා...
සසංක ක්ලච් එක හා බ්රේක් පැඩලය මත දෙපා තැබුවේ මෘදු ලෙස ය. මේ මොහොත අභියෝගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඒ අභියෝගය...
මේ සියලු දේ එළියේ සිදුවෙමින් පවතින අතරතුර රෝහලේ සුධාරක ගේ තත්වය යහපත් වුණේ නැහැ.මේ වනවිට ඔහු බලන්නට කිසිවෙකුටත් අවසර නොදෙන ලෙස දිල්හානිත් පවුලේ අයත්...
එ් බොජුන් හල මීගමුව පැත්තේ පිහිටි සුවිශේෂ එකකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් භෝජන හා යටිතල පහසුකම් ද වෙරලබඩ උද්‍යානයක් ද ඊට තිබේ....
මේ හැමදේම නොසඟවා පවසන අතරම ඔබට නැගෙන ගැටලු සහගත තැන් වලට පිළිතුරු ද සපයාගෙන ම යන්නට මා උත්සාහ දරන්නේ.ඒ ගැටලු වලදී මටද ඔබට මෙන්ම...
රාත්‍රිය උදා වූයේ හෙමිහිට ය. උඩු මහලේ භෝජන සංග්‍රහය උනුන් අවබෝධ කර ගැනීමේ කතා බස් වලින් සමන්විත ව ළයාන්විත ලෙස කෙරී ගෙන ගියේ ය....
ඊයේ ඔබ සමග බෙදාගත් පින්තූරයට ලැබුනු ප්‍රතිචාර හරිම සංවේදීයි.මට එයින් එක් දෙයක් වැටහෙනවා.ඔබටත් ඇත්තේ මට මෙන්ම ආදරය සෙනෙහස දැනෙන හදවත්.
ඔබ ආදරයක් ජයගත් වාසනාවන්තියක් වන්නට...
අපරාජිතා රියෙන් බහින්නට පෙර ම සිය දෑස් සසංක වෙත පා කොට හැරියා ය. ඔහු ගේ එක අතක හෝස් එක ද අනිත් අතේ ස්පොන්ජ් එකක්...
"අද ෆයිනල් මැච් එක.අර මෝඩ යස්සයා මැච් එක කෑවොත්නම් ඔයාවත් බෝඩින් එකෙන් පන්නනවා."
සකී රන්මිණිගේ ඒ කතාවට තිගැස්සුණා ය.අහස් ගැන එසේ කියන්නට නම් ඇයට මොනවා...



