මිහි මත උත්පාද වන්නා වූ බොහොමයක් කතා වල මුල, මැද, අග සිතා ගැනීම පහසු ය. ඒවා සාමාන්‍ය කතා වන නිසාවෙනි. සාමාන්‍ය ඕනෑ ම කතාවක...
හිරු ගිනිකන වැටෙන මද්දහනක කලබල වීදියකට වී මේ සොඳුරු තරුණියට හදවතේ ඇති ප්‍රේමය පවසන හදිසි සිතුවිල්ලකින් රවිඳු පිරී ගියේ ය.නම අමතක මලයාලම් සිනමා නිර්මාණයක...
මම ආපසු එද්දී අපේ වාහනය වෙනුවෙන් සුදාරක ට ලබා දී තිබූ රියදුරු මහත්මයා මුහුණ අඳුරට හරවාගෙන බලාගෙන සිටියා.ඔහුගේ මුහුණේ වූයේ දැඩි කනස්සල්ලක්.
"මැඩම්,වාහනේ යතුර දීලා...
අප මුලින් හමු වූ කෝපි හලේ දී මුණිවර ට අතීතය සිහි වූයේ නැත. ඉන් පසුව ද ධාරා සේ ම ලොකු තාත්තා ද විටින් විට...
දේවාල සහ යාගහෝම වැනි දේවල් වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුදල් ඉපැයීමේ ප්‍රධාන වෘත්තියක් බවට පත් ව තිබෙනවා. එවැනි කාර්ය කරමින් සමාජය තුල ජනප්‍රිය ප්රතිරූප මවා...
ප්‍රේමයෙන් පිරී ගිය පසු දෙනෙත වඩාත් ප්‍රිය කරන දසුන වන්නේ ඒ ප්‍රේමයේ හිමිකාරයා වග හිමාෂාට දැනෙන්නට වූයේ රවිඳු ජනාකීර්ණ මාර්ගයේ ඇවිද එන අන්දම දුටු...
දැඩි ලෙස අසාධ්‍ය වූ රෝගියකුට සුවය පතා මරණයට කැපවූ ගවයකු නිදහස් කිරීම වඩාත් හොඳ බවට අපේ සමාජයේ මතයක් තිබෙනවා.සුදාරක වෙනුවෙන් එවැනි දෙයක් කරන්නට මම...
රිය අනතුර නිසා හානි සිදු වී තිබුණේ මුණිවර ගේ මෑත කාලීන මතකයට ය. ඔහු ට රිය අනතුර සිහි කර ගත හැකි වූයේත් නැත. ඒ...
"මේ ගවුම හරිම ලස්සනයි නේද අසංක?"
දුලී එහෙම අහන්නේ නිමිඇදුම් ප්‍රදර්ශනාගාරයේ ළමා අංශයේ තියෙන ලස්සන ගවුමක් පෙන්නන ගමන්.අසංක හිනා වෙලා ඔලුව වැනුවේ දුලී ඒ ගවුම...
"මට හිත හදාගෙන ඔයාට විෂ් කරන්න අමාරුයි"
ඔහු මොනවා නැතත් සත්‍යය පැවසීම හිමාෂා සිනාවකින් දරා ගත්තා ය.ඔහු හිඳින්නේ වෙනත් ප්‍රේමයක බැඳී බව ඇය දැන සිටියේ...





