Stories

තවමත් වැස්ස වසියි!  වැසි හඬත් සුළඟේ හඬත් එක් ව ඇති කරන හෝ හඬ නිකිනි ගේ හදවතේ දුක් ගීයක් ගයයි.  නමුත් ඇය වැස්සට පෙම්වත් වූවා ය. එදා විදත් විසි වසරකට පස්සේ ඔබේසේකර මැදුරට ආවේත් වැස්සක් අතරිනි. පෙර දින ඔහු හා ඈ අතර ඇති වූ පණිවුඩ හුවමාරුවත් වැස්ස පාදක කොට ගත්තකි. ඒ හින්දාමද...
Pathok Malaka Premaya
ධීර ඕනෑවට වඩා සමීප වන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට සමීප වන්නට ඉඩ දෙන්නට මම සිතුවෙමි.එහෙත් ඒ ආදරය පිණිස නොවේ.පසන් නික්ම ගියේ ආදරය සදහටම මිය යන්නට ඉඩ හැර ය.ඔහු වෙනුවෙන් ළාබාල පාසල් යුවතියක කාලයේ හටගත් ප්‍රේමය විසල් තුරක් වී මල් ඉති ලමින් තිබිණ.සරනි කුණාටුවක් වී පතිත වූයේ ඒ මල් හලමින්...
උදෑසනින් දිය නා ගැනීම නිකිනි  පුරුද්දක් වශයෙන් කරන්නට ගත්තේ මංජුල ට වෙනත් පෙම් පලහිලව්වක් ඇතැයි දැන ගත්තා ට පස්සේ ය. ඔහු ගේ අනිත් අන්තයේ හිඳින ස්ත්‍රිය කවර තරාතිරමක කවරෙකු වුව ද ඇයත් එක්ක තරඟයකට වැටී දිනන්නට නිකිනි ට උවමනා වූයේ නැත. දැනටමත් ඇය මුළුමනින් පැරදී ඇති බව නිකිනි දැන...
Pathok Malaka Premaya
ඒ රාත්‍රිය මට නින්ද අහිමි රාත්‍රියකි.යාන්තමට ඇහැ පියවෙන ඕනෑම මොහොතක පසන් ඇස් අද්දරට වී හිනැහෙන්නට පටන් ගත්තේ ය.දැඩි හිස කැක්කුමක් සෑදෙන විට ඔහුට ඇමතුමක් ගෙන ගී ගයන්නට යැයි ඉල්ලූ හිරිමල් යුවතිය මට සිහි විණ.ඔහු ගයයි.හැමදාමත් ගැයෙන්නේ එකම ගීයකි.මම ජංගම දුරකථනයට ඒ ගීතය ගයන්නට හැර දෑස පියා ගතිමි. "නෙතින් ගලනා කඳුළු...
සමහරක් වෙලාවට අපි වැරදි බව දැන දැන ම ඒ වැරදි කිරීමේ විකෘති ආශාවකින් පෙළෙමු. එක වතාවකට පමණක් ය කියා ඒ දේ කරමින් හදවත තෘප්ත කර ගැනීමේ ළමා මානසිකත්වයකට පිවිසෙමු. මේ වෙලාවේ විදත් හැසිරුණේ ත් එසේ ය. සැබවින් ඔහු වැරදීමකින් නිකිනි ඇමතුවා නොවේ. ඒ ටික දවසක් තිස්සේ අමාරුවෙන් හිත යට...
Pathok Malaka Premaya
"කම්මැලි නැද්ද?" ඔහු එසේ අසද්දී නම් මට ඔහු රියෙන් බස්සවා යාමට තරම් කෝපයක් හට ගත්තේ ය.පොත් කියවීම මේ ගිනි ගන්නා කාලයේත් මට නිවෙන්නට ඇති එකම එක හේතුව ය.ධීර පොත් පිස්සෙකු වූවානම් මට ඔහුට කියන්නට කිසිවෙකුට නොකී සිහිනයක් පවා විය.එහෙත් ඔහු ඒ ගැන ප්‍රියතාවයක් නැති වීම මට ඇති වූයේ කෝපයකි. "ඔයා ආස...
නිකිනි ළඟ තිබූ පුටුවක් ඇද ගෙන ඒ මතට වැටුණා ය. ඇය ට දැනුණේ මුළු ලෝකය ම ඈ කේන්ද්‍ර කර ගෙන භ්‍රමණය වන්නා සේ ය. මංජුල ගැන කිසිදු හැඟීමක් දැන් ඈ තුළ ශේෂ වී නොමැති බව සත්‍යයකි. නමුත් ඔහු ගේ ලාබාල පෙම්වතිය මෙසේ බයක් සැකක් නැතිව නීත්‍යානුකූල බිරිඳ ට දුරකථන...
Pathok Malaka Premaya
නුගේගොඩට මහ වැසි ඇද හැලෙමින් තිබිණ.වර්ෂාව පතිත වේයැයි ඉඟි පළ වූ දිනයක මට මහ මඟට නොබැස ඉන්නට තිබිණ.නමුත් මා සිටියේ අලුත් පොතක් මිලට ගන්නා නොතිත් ආශාවකිනි. "ඕක ඔන්ලයින් ඕඩර් කරන්න සාරා..දවසකින් එනවනෙ.." දෙමිතුරියන් මඟින් මඟට කීව ද මට උවමනා වූයේ රස්තියාදුවක ගොස් පොතක් තෝරා ගන්නට ය.බොහෝ කාලයක් මඟ බැලූ පොතක් නිකුත්...
ඕස්ට්‍රේලියාවේ දී විදත් යළි කාර්ය බහුල වූයේ ය. තියෙන රැකියා ටික කර ගන්නට දවස තවත් පැය කිහිපයකින් දිගු වෙනවා නම් හොඳ ය කියා, ආර්ථිකය සවිමත් කර ගැනීම වෙනුවෙන් විදෙස් ගත වූ හැම කෙනෙක් ම වාගේ හිතති. නමුත් මේ වතාවේ යළි එම භූමිය වෙත පය ගැසූ විදත් කෙරේ ඒ උනන්දුව...
Pathok Malaka Premaya
මම තරප්පු පෙළ නැග්ගේ කල්පනාබරව ය."ආර්යාව" ඔහු අම්මා හැඳින්වූ අන්දම ගැන මට ඇති වූයේ අමුතුම හැඟීමකි.ඒ එවැනි නමක් භාවිතා කිරීම ගැන නොවේ.මා විටෙක තාත්තාගේ දුරකථනයට අමතා "කෝ අර මිසිස් මොණරවිල" යැයි අසන්නේ ආදරයෙනි.නිවසේ දී කකුල් උඩ දමාගෙන පුටුවක ඇද වැටී සිටියදී "වත්සලා ටීච…තේ ටිකාක්.." යැයි ඇයට හඬ ගෑම මට...