"ටීච…"
ටියුෂන් පන්තිය ඉවර කරලා ගේ ඇතුලට යන්න ආව මට හීන් හඬක් ඇහුණේ පන්තිය මුල්ලකින්.මං හැරිලා බැලුවේ ඒ නිසා.සනායා බලාගෙන ඉන්නේ ඇඬුම්බර මුහුණකින්.අටේ පන්තියේ පුංචි කෙල්ලෙකුට ඇඬුම්බර මුහුණක් එන්න විවිධ හේතු තියෙන්න පුලුවන් නිසා මං සනායාට කිට්ටු වුණේ ප්‍රවේසමෙන්.
"ඇයි දූ..ප්‍රශ්නයක්ද?"
සනායා මං ළඟට ආවේ රොබෝ කෙනෙක් වගේ.ඊටත් පස්සේ එයාගේ කම්මුල් දිගේ...
"ආ සුනෙත්, ඔයා දැන් මෙහෙ නේද නිතරම?"
අසංවර සිනාවකින් මෝටර් රථයෙන් බැස ගත් ලංකා දුටු හිමංගිට ගේට්ටුව හැර තබන්නට කී මෝඩකම ගැන පසුතැවීමක් හට ගත්තේ ය.නමුත් කම්පනයක් දැනුණේ සුනෙත්ට ය.ඒ මෝටර් රථයේ ඉන්නා අනෙත් කාන්තාව නිසා ය.ඒ හිමාලි ය.බොහෝ කාලයකට පසු දකින හිමාලි ය.
"මේ බලන්නකො හිමාලි.රහල් නැති වෙලාවට මෙහෙ යන්න...
පනස් තුන්වන දිගහැරුම ,
හෂාන් ඩුබායි පැමිණි විට මා සහ මගේ මිතුරියන් එක්ව ඔහු සමඟ සාද පැවැත්වූ අතර සියලු දෙනාම එක්ව විනෝදයෙන් කාලය ගත කළෙමු .හෂාන් නැවත ලංකාවට පැමිණෙන විට මා ද නිවාඩු ලබාගෙන ඔහු සමගම ලංකාවට පැමිණියෙමි.මා සහ මගේ පවුලේ නුවරඑළිය බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ වලට විනෝද චාරිකාවක් ගිය අතර...
"මට වතුර ටිකක්.."
හාත්පස අඳුරු ලෝකයකින් දෑස් විවර කළ මම මිමිණුවෙමි.මගේ හිස තදබල ලෙස රිදුම් දෙන අතර සිරුර ඇති බවක් නොවැටහේ.
"වතුර ටිකක්.."
මා සැබෑවටම ජීවත් වෙනවාදැයි සිතමින් මම නැවතත් මිමිණුවෙමි.ඇතැම්විට මා මිය ගොස් වන්නට ඇත.එහෙත් එය එසේ නොවන බව පැහැදිලි කරමින් නොදන්නා හඬක් මතු විණ.
"ඔයාට ඔපරේෂන් කීපයක්ම කරා ලීසා.වතුර බොන්න බෑ...
"හපෝ නිපුනි ආයේ මැරි කරන්න යනවලු.."
කෞෂි කාර්යාල විවේකාගාරයට ආවේ මුහුණ අමුතු කරගෙන.හැමෝම එයා වටේ රැස් වුණේ රස කෑමකට වට වෙන කපුටෝ රංචුවක් වගේ.
"කාවද අනේ.."
උරේෂා අහන්නේ පුදුමාකාර උනන්දුවකින්.නිපුනි දවස් කිහිපයක් කාර්යාලයට ආවේ නැති බව හැමෝටම මතක් වුණේ ඊට පස්සේ.කෞෂි ෆේස්බුක් ඇප් එක දිගෑරගෙන හැමෝටම පෙන්නුවේ ලංකාවේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියෙකුගෙ ෆේස්බුක්...
හැම දේ ම සිදු වූයේ ටිකක් ඉක්මනට හා අමුතු විදිහකට ය. ජීවිතය කියන්නේ එහෙම දේකට යයි හිතන්නට මට ඕන විය. මීට හාර පස් මසකට පෙර සිටි මා, අප්පච්චි ගේ මරණයත් එක්ක මුළුමනින් වෙනස් විය. ඇතැම් විට මගේ ම අම්මා පවා මා උමතු වී ගෙන එනවා දැයි සිතන තරමට ඒ...
මදාරා ඔෆිස් ඇරිලා ගෙදර යන්න ලැහැස්ති වුනේ ලහිලහියේ.හවස පහමාර කිට්ටු වෙනකොට ඒක හැමෝටම සුපුරුදු දර්ශනයක්
" අනේ අපේ කෙල්ල බලාගෙන ඉන්නවා මම එනකන් .ආයම්මා එක්ක ඉන්න එයා එච්චර කැමති නැහැ "
" ඔයා හැමදාම ඔෆිස් යන එන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි මදාරා. මේ දවස්වල රටේ තත්වය එච්චර හොඳ නැහැනේ...
නිස්කලංක සති අන්තයක හවස් වරුවේ හිමංගි සිටියේ ගෙඋද්‍යානයේ මල් සිටුවමිනි.කොළඹින් එපිට පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක සති අන්ත විශේෂ දේශනයකට යන්නට නියම වූ රහල් නිවසේ සිටියේ නැත.මන්දාරා එදින දහවලේ තේජන සමඟ පිටතට ගොස් නිවසට පැමිණ සුළු මොහොතකි.සෝමදාස හා එක්ව ගෙඋද්‍යානය සකසන අතර හිමංගි ඉහළ මාලයේ සදැල්ල දෙස බැලුවේ මන්දාරාගේ සූ...
"ආශා,අර ජනිත් නේද?"
ඔෆිස් ඇරිලා බස් එකක් එනකම් බස් නැවතුමේ ඉන්නකොට ආශා කැළඹුණේ ඇගේ මිතුරිය වුණු පාරමීගේ හඬට.අද රෑ වෙනතුරු ඔෆිස් එකෙන් හෙල්ලෙන්න බෑ කියපු ජනිත් ට්‍රැෆික් එකේ කාර් එක නවත්තගෙන ඉන්නේ හිනා වෙමින්.ඒ හිනාවට අනිත් අසුනේ ඉන්න ලස්සන ගෑනු ළමයත් එකතු වෙලා.
"මීටින් එකකට අනිත් බ්‍රාන්ච් එකට යනව ඇති පාරමී.."
ආශා...
මල්ෂා ගේ ඉකි බිඳුම් හඬ මගේ සවනෙන් රිංගා ඇතුළාන්තයට කිඳා බැස, සංවේදී සෛල උත්තේජනය කරන්නට වූයේ ය.
"මල්ෂා...අනේ නංගි ඇයි මේ අඬන්නෙ..."
අම්මා ත්, කෑම මේසයේ අඩු වැඩිය සපයමින් උන් නීලා ත් දෙදෙන ම එක වර මදෙස බැලූහ.
"අක්කී...බලන්නකො...සංකල්ප කියනව එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවලු. ඒ මං නෙවෙයිලු"
"දරුවො...ඉතිං ඒකට අඬල වැඩක් නෑ...